කඳුළු වැල් ගලා නෙතින්
රිඳුණු හිත අරන් හෙමින්
පියඹලා යන්න යන්නේ
අනන්තය සොයලා හෙමින්




meka love story eka mada yana sinduwadaකඳුළු වැල් ගලා නෙතින්
රිඳුණු හිත අරන් හෙමින්
පියඹලා යන්න යන්නේ
අනන්තය සොයලා හෙමින්

lassanata liyala tiyenawa
hebei dukbarai ban....adenawa![]()

meka love story eka mada yana sinduwada![]()


මිහිරි නාද සිත්තම්වෙන සුන්දර ඔය කිකිණි හඬින්
හිනහෙන කොට හරි ලස්සන ඉහේ මලක් පිපෙයි ඉතින්
වසන්තයට කතා කරන ඔය නෙත්වලට බැලුම් වලින්
ආදරයට අමතනකොට මනමාලයි හැඟුම් හොරෙන්



raawayak awa ubata lagadi boot ekak labuna kiyala
atthada seen eka?





mage hiri othap kedei ube oya kaawya nisadas kiyawanna giyoth
lassanai lassanai..kageda me nirmana?![]()

moko methana tag walata porakanawada?

moko methana tag walata porakanawada?
