ඌ මටත් හැබැයි කියන්නේ ඕකම තමා................
මොකද මම ඌව සාටර් කරන නිසා..............
මේ ඌ ද මන්දා.......වචන වෙනස් වුනත් වහරන්නේ එකම දේ........
වෙන්න බෑ නේ......හේතුව වෙනස්......මේක මට මෙහෙම කියන්නේ මිත්‍රත්වය නිසා...අරූ කියන්නේ මගෙන් ඌට විසුමක් නැති නිසා........
ව්‍යංගය..........










ඔය ෆේක් පොන්ස් ලා පස්සෙන් ගිහින් අපිට වැඩක් නෑ .. ඉස්සර නම් උන් එක්ක ගේම ඉල්ලුවා ..දැන් නම් කිසිම ආසාවක් නෑ බන්.. ඕකුන්ව ගණන් නොගත්තම හරි ..පේනවනේ දැන් පොනිමලා එහෙම ඉන්න හැටි ? උන්ව උඩ දාන්න ගියාම උන් තමා උඩින්ම ඉන්නේ ..අනික ඕකුන් පස්සේ ගියාම අපේ නිකන් ඉන්න අම්ම තාත්තානේ බන් බැනුම් අහන්නේ මම ඒවාට ආස නැත 
එසේය මළණ්ඩ 
තියෙනවා කියල .අනිවා ගොඩ දාල දෙයි

මෝඩ ආතල් ගන්න උන්ට පැනලා දීම කියන්නේ ඕවට .. හොගෙට මේ හැල ලිම්බුල කිසි එකක් අහන්නේ නෑනේ
ඌ වගේ වෙනවට වඩා හොඳයි අර බේරේ වැවේ බේසමට පැනල මැරෙන එක ... 
