EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ මටත් හැබැයි කියන්නේ ඕකම තමා................
    මොකද මම ඌව සාටර් කරන නිසා..............

    මේ ඌ ද මන්දා.......වචන වෙනස් වුනත් වහරන්නේ එකම දේ........:eek::eek::eek:
    වෙන්න බෑ නේ......හේතුව වෙනස්......මේක මට මෙහෙම කියන්නේ මිත්‍රත්වය නිසා...අරූ කියන්නේ මගෙන් ඌට විසුමක් නැති නිසා........

    ව්‍යංගය.......... :rolleyes::rolleyes::lol::lol::lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ශාවෙන් ඉතා ඉක්මන් සුවය පතනවා.......

    ආඃ දෙවි දේවතාවොත් දැන් ඔතොපිඩික් සර්ජරි කරනවද ?:baffled:
    කොහෙද දන්නේ නෑ හොස්පිටල් එක :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උපරිම වේදනාවේ සළකුණු....:baffled::baffled::baffled::baffled:

    තෝ නෙවෙයි කියල මම දන්නවා ලබ්බෝ.........
    දන්නෙ නැද්ද උඹව පොඩ්ඩක් අවුස්සන්න..මොකද අද ගෙදර ඉන්න දවස නේ......

    ෆේක් දහසකට වැඩ මගේ මේ තියෙන එකවුන්ට් එක වටිනවා බන් :D ඔය ෆේක් පොන්ස් ලා පස්සෙන් ගිහින් අපිට වැඩක් නෑ .. ඉස්සර නම් උන් එක්ක ගේම ඉල්ලුවා ..දැන් නම් කිසිම ආසාවක් නෑ බන්.. ඕකුන්ව ගණන් නොගත්තම හරි ..පේනවනේ දැන් පොනිමලා එහෙම ඉන්න හැටි ? උන්ව උඩ දාන්න ගියාම උන් තමා උඩින්ම ඉන්නේ ..අනික ඕකුන් පස්සේ ගියාම අපේ නිකන් ඉන්න අම්ම තාත්තානේ බන් බැනුම් අහන්නේ මම ඒවාට ආස නැත :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආඃ දෙවි දේවතාවොත් දැන් ඔතොපිඩික් සර්ජරි කරනවද ?:baffled:
    කොහෙද දන්නේ නෑ හොස්පිටල් එක :lol::lol:

    කොස්වත්තේ :lol:
     
    kingdewi

    Well-known member
  • ෆේක් දහසකට වැඩ මගේ මේ තියෙන එකවුන්ට් එක වටිනවා බන් :D ඔය ෆේක් පොන්ස් ලා පස්සෙන් ගිහින් අපිට වැඩක් නෑ .. ඉස්සර නම් උන් එක්ක ගේම ඉල්ලුවා ..දැන් නම් කිසිම ආසාවක් නෑ බන්.. ඕකුන්ව ගණන් නොගත්තම හරි ..පේනවනේ දැන් පොනිමලා එහෙම ඉන්න හැටි ? උන්ව උඩ දාන්න ගියාම උන් තමා උඩින්ම ඉන්නේ ..අනික ඕකුන් පස්සේ ගියාම අපේ නිකන් ඉන්න අම්ම තාත්තානේ බන් බැනුම් අහන්නේ මම ඒවාට ආස නැත :no:

    එක ඇත්ත බන් .උන්ටත් ඕනේ අපි ඉරාගෙන නටනවා බලන්න :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උට කෝල් කරහන් ඔය ලැපේ බොහොම වැදගත් ඩේටා වගයක් ;) තියෙනවා කියල .අනිවා ගොඩ දාල දෙයි

    උගේ ආච්චිට $&)&%)_)*^_ මගේ ලැපේ ඩේටා රිකවර් කරන්න ගිහින් වින්ඩෝස් ලොග් වෙච්ච හාර්ඩ් එක හාන්චිපයිස් උනා .. ඔකටනම් දෙන්න එපා ඩේටා රිකවර් කරන්න මලාට ... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක ඇත්ත බන් .උන්ටත් ඕනේ අපි ඉරාගෙන නටනවා බලන්න :dull:

    :yes: මෝඩ ආතල් ගන්න උන්ට පැනලා දීම කියන්නේ ඕවට .. හොගෙට මේ හැල ලිම්බුල කිසි එකක් අහන්නේ නෑනේ :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆේක් දහසකට වැඩ මගේ මේ තියෙන එකවුන්ට් එක වටිනවා බන් :D ඔය ෆේක් පොන්ස් ලා පස්සෙන් ගිහින් අපිට වැඩක් නෑ .. ඉස්සර නම් උන් එක්ක ගේම ඉල්ලුවා ..දැන් නම් කිසිම ආසාවක් නෑ බන්.. ඕකුන්ව ගණන් නොගත්තම හරි ..පේනවනේ දැන් පොනිමලා එහෙම ඉන්න හැටි ? උන්ව උඩ දාන්න ගියාම උන් තමා උඩින්ම ඉන්නේ ..අනික ඕකුන් පස්සේ ගියාම අපේ නිකන් ඉන්න අම්ම තාත්තානේ බන් බැනුම් අහන්නේ මම ඒවාට ආස නැත :no:
    නෑ බං....
    මළ පනින්නේ බලපං දාන ඒවා.....
    මේකෙ ඉන්න උන් බූරුවොද මොළයක් නැති........
    පරිහාසයක් නේ දාන දේවල්.....
    දැන් කියනව ඩයනා ගේ ඇස්ට්‍රල් බොඩි එක කේට් ගේ දරුවට ගෙනිච්චෙ මූ ලු.........

    ඉතිං කොහොමද බං කට පියං ඉන්නේ.....මම කැමතිම නැති දෙයක් කෙනෙක් ගේ බුද්ධියට නිගා කරන දේවල් දකින එක...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුභ මධ්‍යහ්නක් වේවා ........... :)
    කෙසේද තතු?
    තෝ හිතුවේ මම ඇමසියා කියලද ? අනේ ගස් ලබ්බෝ :growl::angry: ඌ වගේ වෙනවට වඩා හොඳයි අර බේරේ වැවේ බේසමට පැනල මැරෙන එක ... :angry: තු තෝ !! :growl:
    තවත් නයිට් 7ක්:)
    උට කෝල් කරහන් ඔය ලැපේ බොහොම වැදගත් ඩේටා වගයක් ;) තියෙනවා කියල .අනිවා ගොඩ දාල දෙයි
    වැදගත් කිව්වේ? :;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං....
    මළ පනින්නේ බලපං දාන ඒවා.....
    මේකෙ ඉන්න උන් බූරුවොද මොළයක් නැති........
    පරිහාසයක් නේ දාන දේවල්.....
    දැන් කියනව ඩයනා ගේ ඇස්ට්‍රල් බොඩි එක කේට් ගේ දරුවට ගෙනිච්චෙ මූ ලු.........

    ඉතිං කොහොමද බං කට පියං ඉන්නේ.....මම කැමතිම නැති දෙයක් කෙනෙක් ගේ බුද්ධියට නිගා කරන දේවල් දකින එක...

    උඹ දන්නවනේ ඌට ඕකක් තියා හබරල කොලයක් දෙබැ වෙන්න හුජ්ජ කරන්න බැරි එකෙක් කියල .. :growl: ඉතින් ඇයි ඕව නිවැරදි කරන්නේ යන්නේ සුකා ගන්න කියල පැත්තකට වෙලා හිටහන් :frown: ලෝකේ දාර්ශනියකයොයි ඔය වගේ පොල් බූරුවෝයි ඉන්නවනේ බන් :(
     
    kingdewi

    Well-known member
  • උගේ ආච්චිට $&)&%)_)*^_ මගේ ලැපේ ඩේටා රිකවර් කරන්න ගිහින් වින්ඩෝස් ලොග් වෙච්ච හාර්ඩ් එක හාන්චිපයිස් උනා .. ඔකටනම් දෙන්න එපා ඩේටා රිකවර් කරන්න මලාට ... :growl:
    හික්ස් ඔන්න අත්දැකීම් :dull:
    :yes: මෝඩ ආතල් ගන්න උන්ට පැනලා දීම කියන්නේ ඕවට .. හොගෙට මේ හැල ලිම්බුල කිසි එකක් අහන්නේ නෑනේ :growl:
    සිරාවට බන්
    වැදගත් කිව්වේ? :;)

    මිණියා කියල ඇති ඕන් :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes: මෝඩ ආතල් ගන්න උන්ට පැනලා දීම කියන්නේ ඕවට .. හොගෙට මේ හැල ලිම්බුල කිසි එකක් අහන්නේ නෑනේ :growl:
    නෑ නා ගේමෙ මයි ඉන්න ඕනෙ,ඒ බැරිනම් අත පයක් හරි කඩලා දාන්න ඕනෙමයි
    නෑ බං....
    මළ පනින්නේ බලපං දාන ඒවා.....
    මේකෙ ඉන්න උන් බූරුවොද මොළයක් නැති........
    පරිහාසයක් නේ දාන දේවල්.....
    දැන් කියනව ඩයනා ගේ ඇස්ට්‍රල් බොඩි එක කේට් ගේ දරුවට ගෙනිච්චෙ මූ ලු.........

    ඉතිං කොහොමද බං කට පියං ඉන්නේ.....මම කැමතිම නැති දෙයක් කෙනෙක් ගේ බුද්ධියට නිගා කරන දේවල් දකින එක...
    බලාගෙන ගියාම ඇමසිනයයි ස්කර්වියයි වැඩි වෙනසක් නා බන් මම එදත් කිව්ව ඕක
     
    kingdewi

    Well-known member
  • නෑ බං....

    schizophrenic කාරයෙක් බන් ! මානසික ලෙඩෙක් .අර මුල්ලේරියාවේ යුනිට් 2 වල කොච්චර ඉන්නවද ඩයනලා , චන්ද්‍රිකාල !:dull:
     
    kingdewi

    Well-known member
  • නෑ නා ගේමෙ මයි ඉන්න ඕනෙ,ඒ බැරිනම් අත පයක් හරි කඩලා දාන්න ඕනෙමයි

    පිස්සන්ගේ අතපය කඩනවට වඩා බාරධුර වගකීම් උඹලට තියෙනවනේ :cool:
    බලාගෙන ගියාම ඇමසිනයයි ස්කර්වියයි වැඩි වෙනසක් නා බන් මම එදත් කිව්ව ඕක

    ස්කර්විය කොච්චර හොඳද බන් මූත් එක්ක ගත්තම :lol:
     
    Status
    Not open for further replies.