- ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
soo romantic
- පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )
- සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
- ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
- ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
- ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි.
)
afoi
- ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
- ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. )
- වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
.
- තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
- ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
anyway, nice thread


)



ai eka quote karapu eka awlda 

awul nam na 




