රිවස්ටන් යන්න ඩෙට් එකක් දාගනිල්ලකෝ.....මේ මාසෙම මගේ එක බ්ලකක් ඉවරයි අනික ඉවර වෙන්න කලින්


රිවස්ටන් යන්න ඩෙට් එකක් දාගනිල්ලකෝ.....මේ මාසෙම මගේ එක බ්ලකක් ඉවරයි අනික ඉවර වෙන්න කලින්


ඔයාඨ අවුළඛ් ණැථ්ථණ් මඨ අවුළඛුථ් ණෑ
මොනවද බං මේ ලියලා තියෙන කුණුහබ්බේ.......?? 
මට මතක් වෙනවා ප්රභාරයක් එල්ල වෙනව කියල කියන උහන කෑම්ප් එකේ සීඕ.........ඔයාඨ අවුළඛ් ණැථ්ථණ් මඨ අවුළඛුථ් ණෑ

මගුල වුණත් ඇත්ත නේ...........
ඒක මගුලක් වෙන්න පුළුවන් බට් අයි ඩෝන්ට් කෙයා ඈස් ඉට්ස් ද අල්ටිමේට් තෘත්![]()

ඇයි උඹඨ ෂිණ්හළ භැයිධ?මොනවද බං මේ ලියලා තියෙන කුණුහබ්බේ.......??
![]()
මට මතක් වෙනවා ප්රභාරයක් එල්ල වෙනව කියල කියන උහන කෑම්ප් එකේ සීඕ.........
උඹට ඌ මොනව හරි කලා ද?![]()

මොණවධ බණ් එඵාවෙළා ඉණ්ණේ?![]()

අද දවල් ගින්නක් නිව්වෙමි.....අල්ලපු කන්ද ගිනි ගත්තෙමි,අපි ඔක්කොම ඒක නිව්වාය
තොට මොන ගිනිද ෆොන්ස් ! ලිඳේ පැනල ආත්මේ මාරු කරගනින් 
කොයි පියුමි ද........ ?පියුමි පුරසිංහද නැතිනම් පියුමි බොතේජු ද.......? දෙකම හැබැහින් දැක ඇත දුටුවිට පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම ඇඟ ඇතුලෙන් ගිනියම් විය.......
ඉස්සෙල්ලා ආව වෙලේ දන ගස්සවන්න නම් අමතක වුනා.......![]()
අනේ දෙයියනේ මේවා උඹේ වයිපරේට පෙනීයන්....... 
රිදිලා™තොගේ උලව් බාසාව ටයිප් කරන එක නවත්තපිය .. ඇහේ පොට යනවා ඔයි ඕක කියවන්න ගිහින්![]()

අනේ දෙයියනේ මේවා උඹේ වයිපරේට පෙනීයන්.......
![]()

ඕක ඊයේ රෑ ටෙලි ඩ්රාමා එකක ගිය දෙබසක්....... ඕක කියද්දී එයත් එතන....... මට ඉබේටම කියවුනා කියහන්කෝ අම්මපා එකනම් පට්ට ඇත්ත කියලා.......එරෙව්වා එරවිල්ලක් ආයේ ලොවෙත් නෑ........
![]()
ගිහින් ලිදට පනින්න උනාද.....?? 
මිනිහෙක් ගේ දුක තේරෙන්නෙ නැති හාල් පාරුවො රට කරනකන් ඔහොම තමයි
කතා කරලා වැඩක් නැත. 