EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාඨ අවුළඛ් ණැථ්ථණ් මඨ අවුළඛුථ් ණෑ
    මට මතක් වෙනවා ප්‍රභාරයක් එල්ල වෙනව කියල කියන උහන කෑම්ප් එකේ සීඕ.........
    උඹට ඌ මොනව හරි කලා ද?:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුල වුණත් ඇත්ත නේ...........
    ඒක මගුලක් වෙන්න පුළුවන් බට් අයි ඩෝන්ට් කෙයා ඈස් ඉට්ස් ද අල්ටිමේට් තෘත්:nerd::nerd:

    යා අයි නෝ දැට් .. බට් සෑඩ් තින්ග් ඉස් දේ නෙවර් අන්ඩර් ස්ටෑන්ඩ් දැට් තෘත් ඇන්ඩ් වට් දේ ඩිඩ් ඇන්ඩ් හව් ටු ට්‍රීට් අස් වෙන් වී ආර් ඉන් බෑඩ් මූඩ් .. දේ ඕල්වේස් තින්ක්ස් දේ ආර් කරෙක්ට් .. :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: මොනවද බං මේ ලියලා තියෙන කුණුහබ්බේ.......?? :frown:
    ඇයි උඹඨ ෂිණ්හළ භැයිධ?
    මට මතක් වෙනවා ප්‍රභාරයක් එල්ල වෙනව කියල කියන උහන කෑම්ප් එකේ සීඕ.........
    උඹට ඌ මොනව හරි කලා ද?:dull:
    :no:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අද දවල් ගින්නක් නිව්වෙමි.....අල්ලපු කන්ද ගිනි ගත්තෙමි,අපි ඔක්කොම ඒක නිව්වාය
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොණවධ බණ් එඵාවෙළා ඉණ්ණේ?:baffled::oo:

    තොගේ උලව් බාසාව ටයිප් කරන එක නවත්තපිය .. ඇහේ පොට යනවා ඔයි ඕක කියවන්න ගිහින් :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ ඇමතීමට නොහැකිය .. මෙතන සිටි ! වැරදි දෙයක් කිය උනොත් මා සුන්ය :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දවල් ගින්නක් නිව්වෙමි.....අල්ලපු කන්ද ගිනි ගත්තෙමි,අපි ඔක්කොම ඒක නිව්වාය

    හිටගෙනද නිව්වේ ? :eek: තොට මොන ගිනිද ෆොන්ස් ! ලිඳේ පැනල ආත්මේ මාරු කරගනින් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි පියුමි ද........ ?පියුමි පුරසිංහද නැතිනම් පියුමි බොතේජු ද.......? දෙකම හැබැහින් දැක ඇත දුටුවිට පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම ඇඟ ඇතුලෙන් ගිනියම් විය.......



    ඉස්සෙල්ලා ආව වෙලේ දන ගස්සවන්න නම් අමතක වුනා....... :oo:

    :shocked: අනේ දෙයියනේ මේවා උඹේ වයිපරේට පෙනීයන්....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඊයේ රෑ ටෙලි ඩ්‍රාමා එකක ගිය දෙබසක්....... ඕක කියද්දී එයත් එතන....... මට ඉබේටම කියවුනා කියහන්කෝ අම්මපා එකනම් පට්ට ඇත්ත කියලා....... :lol::lol: එරෙව්වා එරවිල්ලක් ආයේ ලොවෙත් නෑ........ :rofl:

    :rofl: ගිහින් ලිදට පනින්න උනාද.....?? :lol:
     
    Status
    Not open for further replies.