PH අගය

Aug 4, 2013
493
22
0
ගමයා;15404102 said:
එක තමයි බන් කියන්නේ තහනමි විස අඩංගු නැති කෘමි නාශක තියෙනවා .කොම්පැණි කාරයන්ගේ තරගය හින්දා ආසනික් කැන්ඩියම් වැනි විශ අධික කෘමි නාශක පවා ගෙන්නවනවා .උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ එ ‍මේවා උන්ගේ රටවල් නොන හින්දා .අපි දැනගන්න ඔනේ එව නියමනකට ලක්කරලා ලංකාවට ගේන්න කෘමිනාශක නැතිව ගොවිකැන් කරන ක්‍රම තියෙනවා එව මෙතනට අදාල නැති හින්දා ඔනේ නෑ .
off topic නේ .. දැන් ප්‍රශ්නෙ කෘමිනාශකද? දැන් ලින් වතුර ok ද?
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
^^ උන් කියන්නේ උන්ගේ ඡල මුලාශවලට විස එකතු වුනේ කොහොමද කියලා හොයා බලන්න කියලා .එ මිනිස්සුන්ට නොමිලේ ගන්න පුලුවන් වතුරට විස එකතු කරන්න එපා කියලයි කියන්නේ එක සාධාඍණ නැද්ද
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;15404102 said:
එක තමයි බන් කියන්නේ තහනමි විස අඩංගු නැති කෘමි නාශක තියෙනවා .කොම්පැණි කාරයන්ගේ තරගය හින්දා ආසනික් කැන්ඩියම් වැනි විශ අධික කෘමි නාශක පවා ගෙන්නවනවා .උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ එ ‍මේවා උන්ගේ රටවල් නොන හින්දා .අපි දැනගන්න ඔනේ එව නියමනකට ලක්කරලා ලංකාවට ගේන්න කෘමිනාශක නැතිව ගොවිකැන් කරන ක්‍රම තියෙනවා එව මෙතනට අදාල නැති හින්දා ඔනේ නෑ .
මේ ප්‍රශ්නෙට අදාල නැති දේවල් කිය කිය නාකි ගෑනි වගේ වත්ත වටේ යන්න එපා, ආසනික් ප්‍රශ්නෙ මෙතනට අදාල නෑ,. මේක වැලිවේරියෙ ප්‍රශ්නෙ ගැන කතාකරන්නෙ. :angry:
 
Aug 4, 2013
493
22
0
:rofl:

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

paw appa..
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සිහින දේශය;15404108 said:
off topic නේ .. දැන් ප්‍රශ්නෙ කෘමිනාශකද? දැන් ලින් වතුර ok ද?

ඔක්කොම එකයි අපේ සෞක්‍යට තමයි බලපාන්නේ .දේශපාලනය තමයි off topic
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    යකො මම් ඔරිජිනල් එකෙන් කමෙන්ට් කලා,:P උඹට වැඩියා මේකෙ ඉන්න තග පොරවල් මාව මට්ටු කරන්න හැදුවා, ඒවා එක්ක බලද්දි තෝ මොන පින්පියෙක්ද:rolleyes:

    ඔක්කොටම කලින් තෝ ඔරිජිනල් එකෙන් වර ඉවෝක් අනාතයො
    :baffled:

    අනේ යකෝ තොට ඉස්සෙල්ල මම මේකට ඇවිල්ල හිටියේ පෝස්ට් නොදැම්මට උබ දෙන ගොන් අතල් බලල අපි සතුටු වුණා ඒ දවස් වල ඔයා මගේ හිතේ හිටිය ජනප්‍රිය ගොනෙක් ඒත් දැන් එහෙම නැහැ, උයා කඩේ යනවා වැඩි කොහොම වුනත් උබ හොඳ කොල්ල :P:P:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15404121 said:
    ඔක්කොම එකයි අපේ සෞක්‍යට තමයි බලපාන්නේ .දේශපාලනය තමයි off topic
    ගිහින් දේශපාලනේ කියන නමේ තේරුම ඉගෙනගනින් මුලිනම:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15404102 said:
    එක තමයි බන් කියන්නේ තහනමි විස අඩංගු නැති කෘමි නාශක තියෙනවා .කොම්පැණි කාරයන්ගේ තරගය හින්දා ආසනික් කැන්ඩියම් වැනි විශ අධික කෘමි නාශක පවා ගෙන්නවනවා .උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ එ ‍මේවා උන්ගේ රටවල් නොන හින්දා .අපි දැනගන්න ඔනේ එව නියමනකට ලක්කරලා ලංකාවට ගේන්න කෘමිනාශක නැතිව ගොවිකැන් කරන ක්‍රම තියෙනවා එව මෙතනට අදාල නැති හින්දා ඔනේ නෑ .
    අසනික් නැ කියල විස අඩු වෙන්නෙ නැනේ,කෝකත් නරකයි විකල්ප නැ කරන්ඩ දේකුත් නැ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ ප්‍රශ්නෙට අදාල නැති දේවල් කිය කිය නාකි ගෑනි වගේ වත්ත වටේ යන්න එපා, ආසනික් ප්‍රශ්නෙ මෙතනට අදාල නෑ,. මේක වැලිවේරියෙ ප්‍රශ්නෙ ගැන කතාකරන්නෙ. :angry:

    උබට නෙමෙයි ඔක කිව්වේ erozen ට ඇයි ඌ උබේ ගල් කොල්ලද ඌට කියන එවට උබට රිදෙන්නේ :lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15404121 said:
    ඔක්කොම එකයි අපේ සෞක්‍යට තමයි බලපාන්නේ .දේශපාලනය තමයි off topic
    උබ රතුපස්වලද? නැනේ.. ඉතින් උබේ සෞක්යට හොදයි, වෙන වැඩක් බලාගෙන මෙතනින් චුත උනොත්..
     
    Aug 5, 2013
    41
    3
    0
    ගමයා;15404134 said:
    උබට නෙමෙයි ඔක කිව්වේ erozen ට ඇයි ඌ උබේ ගල් කොල්ලද ඌට කියන එවට උබට රිදෙන්නේ :lol:
    ඌ ඒක කිව්වෙ ෆීඩ්බෑක් ට උඹ ඒකට නටන්නේ උබ උගේ ගල් කොල්ලද? :rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිහින දේශය;15404140 said:
    උබ රතුපස්වලද? නැනේ.. ඉතින් උබේ සෞක්යට හොදයි, වෙන වැඩක් බලාගෙන මෙතනින් චුත උනොත්..

    ඇයි උබ මේකේ ඇඩිමින්ද ? :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15404134 said:
    උබට නෙමෙයි ඔක කිව්වේ erozen ට ඇයි ඌ උබේ ගල් කොල්ලද ඌට කියන එවට උබට රිදෙන්නේ :lol:
    උඹ අද තනියම ගෑන්ග් බෑන්ග් වුන නිසාද අඬන්නෙ
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15404134 said:
    උබට නෙමෙයි ඔක කිව්වේ erozen ට ඇයි ඌ උබේ ගල් කොල්ලද ඌට කියන එවට උබට රිදෙන්නේ :lol:
    යුඇන්පී පොන්*යන්ට ඔක්කොටම ගල් කොල්ලො ගල් කැපුවා, ලෙවනවා ඔව්වා තමා උත්තර.. දයාසිරිත් මෙහෙ ඇවිත් කිව්වා නගින්නෙ නැති නායකයගෙ හපන්කම්.. නායකයා හැටියටලු ගොලයො.. ලොක්කා පිම්පියෙක් උනාම උබ මිනිහෙක් වෙයි යැ..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඌ ඒක කිව්වෙ ෆීඩ්බෑක් ට උඹ ඒකට නටන්නේ උබ උගේ ගල් කොල්ලද? :rofl:

    මෙන්න තව එකෙක් උබලා පොලිම්ද ගහන්නේ පොස්ට් ටික මුල ඉදලා කියවන් වර. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහින දේශය;15404140 said:
    උබ රතුපස්වලද? නැනේ.. ඉතින් උබේ සෞක්යට හොදයි, වෙන වැඩක් බලාගෙන මෙතනින් චුත උනොත්..
    :lol::lol: බැනේ මු තමා රතුපස්වල ජනතා නියෝජිතය එකයි ඔය අඩන්නෙ. :P:P
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15404151 said:
    මෙන්න තව එකෙක් උබලා පොලිම්ද ගහන්නේ පොස්ට් ටික මුල ඉදලා කියවන් වර. :lol:
    මයිත්‍රී එක්කන් වර පොලිමක් දාන්න..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15404151 said:
    මෙන්න තව එකෙක් උබලා පොලිම්ද ගහන්නේ පොස්ට් ටික මුල ඉදලා කියවන් වර. :lol:
    ඔව් ඔව් පෝලිමක් දාන්න තමයි ඉස්සෙල්ලම පොල් තෙල් කාල තියලා උඹ නැමියන් බලන්න :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහින දේශය;15404149 said:

    අන්න කතාව