|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස් දොස් යන්න ගුණ දොස් ගැන කියවන්න
    ගිරයක් අරන් දෙහි කපලා පේ වෙන්න
    හදි හූනියම් බන්ධන සැම දුරලන්න
    පන්දම අත දරා කපුමහතා එන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු සොඬුන් පැණි කුකුළන් දුරලන්ටයි
    ආදර මාවතේ සමඟිය වැඩි වෙන්ටයි
    පිටතින් පැමිණෙනා වස් දොස් විසිවෙන්ටයි
    දෙවියන් රැකදෙනා හැමටම සෙත වෙන්ටයි
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බොරු කිය කිය පානිය දා කැපෙන්නේ
    මුරුන්ග අතු ගැන කියමින් කහින්නේ
    මෙවන් දුෂ්ට කුනු හිත් ඇති රිල්ව්නේ
    තොපිට යන්න බඩ වස් කවි කියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මුරුංග අතුවල තියන බොරු කතා නෙමයි. සිරාවට ඔයාට කවි ලියන්න පුළුවන්. මේ අපි වගේ නොදරුවො ඔහේ වචන ගැටගහද්දි ඔයාගෙ කවියේ රස මූසිලගෙ(මූසල නෙමෙයි හො‍ඳේ) වෙන නදත් පරදවනව.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෙලන්නට සිතත් මනෙල් මල් වතුරේ
    ඔරු පදින්න නොදනින මා සිය මිතුරේ
    කිනම් තරහ පුරවන් එන දිය ඔරුවේ
    බෙදන් පුදමු මල් ටික අපි එකමුතුවේ


    :lol:
    kohomada meka??
    ko ko athpudiyak wath ona adu gane:baffled::baffled::angry::P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෙලන්නට සිතත් මනෙල් මල් වතුරේ
    ඔරු පදින්න නොදනින මා සිය මිතුරේ
    කිනම් තරහ පුරවන් එන දිය ඔරුවේ
    බෙදන් පුදමු මල් ටික අපි එකමුතුවේ


    :lol:
    kohomada meka??
    ko ko athpudiyak wath ona adu gane:baffled::baffled::angry::P:P
    ado sira ban
    ubata attata kaviyek
    tho horen ussala danawa ehema newei neda :shocked:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මුරුංග අතුවල තියන බොරු කතා නෙමයි. සිරාවට ඔයාට කවි ලියන්න පුළුවන්. මේ අපි වගේ නොදරුවො ඔහේ වචන ගැටගහද්දි ඔයාගෙ කවියේ රස මූසිලගෙ(මූසල නෙමෙයි හො‍ඳේ) වෙන නදත් පරදවනව.

    thanx thanx:D
    me me api wage nodaruwo kiwwe katei:P thama uba tamai ithin kavi expert:yes::D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෙලන්නට සිතත් මනෙල් මල් වතුරේ
    ඔරු පදින්න නොදනින මා සිය මිතුරේ
    කිනම් තරහ පුරවන් එන දිය ඔරුවේ
    බෙදන් පුදමු මල් ටික අපි එකමුතුවේ


    :lol:
    kohomada meka??
    ko ko athpudiyak wath ona adu gane:baffled::baffled::angry::P:P

    ela umbata kavi liyanna puluwanne mewa ussapuwa neme neda :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thanx thanx:D
    me me api wage nodaruwo kiwwe katei:P thama uba tamai ithin kavi expert:yes::D

    apoo na mannnum mohokatavath expert na. man hamadaama kiyana vidiyata mata kavi liyanna ba :D

    elakiri vala kavi expert la innava. e aya vagema oyaatath honda hakiyavak thiyenava.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මාගේ දෙයක් ළෙස මා මේ හෙලිකරනා
    හිටවන කවි පේලි කියවා රස විඳිනා..
    සොමියට පටන් ගත් දේ දැන් ගොඩ එමිනා
    සැමට පුදකරමි තුති මාගේ හිස නමිනා


    :baffled::D:D:D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    apoo na mannnum mohokatavath expert na. man hamadaama kiyana vidiyata mata kavi liyanna ba :D

    elakiri vala kavi expert la innava. e aya vagema oyaatath honda hakiyavak thiyenava.

    nee kavi liyana eke atthama fun ekak tiyenawa neda..
    sira liyala ne ban..hebei creative deyak karana eka moletath hodai...
    sinhala use wenneth mekata awama ban:nerd:ekai awula lassana wachana set wenne ne ekai awula..
    saralawa liyaddith fun ekak ne:baffled::baffled:
     
    Status
    Not open for further replies.