EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරෙන් එදාට ඉලක්කෙට වෙඩි තියමු මූ පෙන්නගෙන ඉද්දි පාරෙන් එහා පැත්තේ ඉඳං........ හරියටම හිලටම වෙඩි තිබ්බොත් රත්නේ ගානේ ඩෙස්ක්ටොප් එකක්.......... :yes::yes:

    :shocked:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: ඈහ්.....??
    සිරා:yes:

    ඉතිං කොහෙත්ම ෂොට් නොදාන මේ අපිත් ඉන්නේ බඩ panuless කරගෙන....... වැඩේ තියෙන්නේ නියමිත කාලෙට පණුබෙහෙත් බොන්න ඕනේ...... එපමණයි......... ;)
    :yes:

    :yes: ඒක නම් ඈත්ත.... අර සම්පත් බැංකුවේ උන්ගේ ලොකු ලයින්..... :angry: මම උන්ගේ එකවුන්ට් එක ගලවලා දැම්මා....... :angry: ඒත් උන්ගේ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැන ටෝක් එකක් දාලා බලන්න ඕනා ආයේ...... :P උඹලගේ එකේ කොහොමද.....?? ක්‍රෙඩිට් කාඩ් එකට නම් මෙලෝ රහක් ඈති ඔෆර් නෑ කොමර්ෂල් එකේ නම්...... :(

    ගොඩක් offers නැති උනාට අනිත් උන්ගේ වගේ chater නෑ. :yes:

    කිඹුලා කියන හැටියට මරිසි වෙන්න බෑ බං........ :oo:

    නෑහ් , ඇත්ත කතාව. මම දැක්ක ඔය වගේ සීන් එකක්.
    කොහොම හරි දැන් කොල්ල බය වෙලා ඉන්නේ:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: මම දන්න තරමින් උඹ තමා ෂුවර් නැත්තේ.....?? දැන් මොසියත් නෑ නේ උඹට...... :lol:

    අන්න ඉතින් මල පනිනවා.. මොසිය කාලයක් ෆිට් එකේ හිටිය.. උඹල ඒකට කතා හදල..
    මම එකෙක් ආශ්‍රය කරද්දි බොක්කෙන්ම තමයි ආශ්‍රය කරන්නෙ..ඒක උඹලටත් එකයි...ඒකටත් එකයි.. හැමෝටම එකයි.. :angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: හංදියේ ඉන්න කොච්චියා උඹව අතුරුගිරියේ පොලිසියට එක්කන් ගිහින් පෙන්නයි පුක..... :yes:
    ඔනේ පුකක්. :cool: හංදියේ ඉන්න කොච්චියාට බයයි වගේ. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉක්බිති බස් රත්නේ ගෙලට ලනුවක් දමාගෙන ජබුක් හඩින් අසල ඇති වගා ලිදට පනිනා දර්ශනය දැකීමට අපිට හැකියාවක් ලැබුනි

    :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්න ඉතින් මල පනිනවා.. මොසිය කාලයක් ෆිට් එකේ හිටිය.. උඹල ඒකට කතා හදල..
    මම එකෙක් ආශ්‍රය කරද්දි බොක්කෙන්ම තමයි ආශ්‍රය කරන්නෙ..ඒක උඹලටත් එකයි...ඒකටත් එකයි.. හැමෝටම එකයි.. :angry:

    කොක්ක දාගන්න එපා සහෝදරවරුනි........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි අරූ පනුවා කටින් එනකොට පට්ට දුකක් වින්දා :baffled:

    :yes::yes::yes::yes::yes: අපිටත් නිවාඩු නෑ බං මේ ටිකේ දවස් 7 නයිට් ගහන්න තරම්........ :P

    මටත් මැරෙන්නවත් නිවාඩුවක් නැහැ බන්..පනුවො එක්ක පොඩි චැට් එකක් දාලා කල් ගන්නන්කො එහෙනන්.. උඹලටයි මටයි නිවාඩු දවස් බලල මම සෙට් කරගන්නන්....

    :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.