EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mona mala reddak da ban mei ? :angry: pawul pitin yana untane kamara oney mata kamarayak thibbama athi eke thawa dennek ta inna puluwan ne
    thava thun denekta puluvanlu.
    umbata nemeyi pavul pitin yana unta thama kiyanne......
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    naakiyo tika utthara deepalla
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​


    :P:P

    :D:D

    nagareta yanna paya 5k wage yanne...:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1573141&page=51
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීජීබී කියන්නේ :confused: ගෙ.ගෑ.බ වත් ද?:confused:
    පිරිමි ජාති දෙකක් ඉන්නවා......
    ජීබී - ඒ කියන්නේ ගෑණිට බය. අපි බහුතරයක් ඔය කැටගරියෙ...ඇත්ත ඒක තමා...:baffled:
    ජීජීබී - ගෑනිට ගූ බය.....ඒ වගේ අය ඉතිං මට අත දික්කරල තමා පෙන්නන්න වෙන්නේ.......:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිරිමි ජාති දෙකක් ඉන්නවා......
    ජීබී - ඒ කියන්නේ ගෑණිට බය. අපි බහුතරයක් ඔය කැටගරියෙ...ඇත්ත ඒක තමා...:baffled:
    ජීජීබී - ගෑනිට ගූ බය.....ඒ වගේ අය ඉතිං මට අත දික්කරල තමා පෙන්නන්න වෙන්නේ.......:P

    ඔතන ඉදල අත දික්කරොත් මාළඹේ ටෙක් මාර්ට් එක තමයි කෙළින්ම පේන්නෙ....:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    naakiyo tika utthara deepalla


    nagareta yanna paya 5k wage yanne...:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1573141&page=51
    හරිනේ ඉතිං............
    ලොකු දෙයක් යැ............
    නගරෙට පදින්න දවස් තුනක් යනවා. දවස් 4ක් නගරේ 5වෙනි දවස ආයෙ සිකුරාද පොර ගමට පදිනවා..........
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හරිනේ ඉතිං............
    ලොකු දෙයක් යැ............
    නගරෙට පදින්න දවස් තුනක් යනවා. දවස් 4ක් නගරේ 5වෙනි දවස ආයෙ සිකුරාද පොර ගමට පදිනවා..........

    ne ne pilthura baara ganna be...wachana deken utthare ona:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ෆල ගෙම්බා යන්න.......
    තොපි දෙන්නම එකයි (තරියයි උඹයි)

    ජීජීබී...මෙතන සිංහ ටෝක්...........:angry::angry:

    :frown: මම කිව්වනේ..... සියල්ල~දත් එනවා නම් මම එනවා අනිවා..... එන්නේ නැත්නම්...... :no: මම එන්නෙත් නෑ..... එච්චරයි...... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ගමන යන්නෙ නෑ කියල “මමත් යන්නෙ නෑ....ඈ..ඈ.....ඈ......“ ගාල අඩන ලොන්ත බඩා වෙතට.

    මම නොගියට තොට ඇති පුස්නයක් නැති නිසා, වයිපරේ ගෙන පුස්නෙකුත් නැත්තං, එයත් යන්න කැමති නම් ගමන පල. නිකං මං පිට දාල පනින්න හදන්නේ නැතුව. අනික තෝ නොයා කවුද යකෝ බාබකිව් එක දාල දෙන්නේ.....?????
    මගුලක් කතා නොකර ගමන පල....තේරුණාද?
    අනික් පාර මම බොට කියන්නේ නෑ.......
    හක්ක පනින්න දෙකක් ඇදබානව ඇරෙන්න....තෙරියා පුණ්ඩයණ්ඩි?:angry:
     
    Status
    Not open for further replies.