Let’s make video games with Cry Engine 3 (part-1)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කට්ට කාගෙන හදන්න සෙට් එකක් ඉන්නවනම් ඉතින් එළකිරි වගේ වේදේ ගොඩ දා ගන්න පුළුවන්.
    කට්ටිය සෙට් වෙලා ට්‍රය් එකක් දෙමු......

    දැන් තමය් ලැප්ටොප් එකේ Motherboard ගිය එකේ දුක දැනෙන්නේ.

    Desktop සරණං තමා..............

    මුලින්ම කොහොමත් කට්ටියට කික් එකක් එන්නෙ නැහැ බන්.. engine එකත් එක්ක වැඩ කරන්න ඕන මුලින්ම කට්ටියටම.. exp ආවට පස්සෙ.. පොඩි demo කෑල්ලක් කරල දැම්මහම හරි.. අපිත් සෙට් වෙලා පොඩියට එකක් කරමු.. කට්ටිය කික් වෙලා එයි..
    641_zpsf6e5c38a.png


    gPuCpCR.png
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe


    උන හැදුන නේද.. මම down කරන්නෙ නැහැ එහෙනම් උස්සන් වර මෙහේ....
    හෙට අනිද්දට
    641_zpsf6e5c38a.png


    gPuCpCR.png

    එල down උනාම අරන් එන්නම්......................:rofl::rofl::rofl:
    අපි කලින් මේ ගැන කථා උනාට කරන්න ප‍ටන් ගත්තේ නැනේ.

    අඩෝ නරියා එදා උබ මේක down කරනවා කිවා නේද.බලපන් එදා down කරනම් දැන් වැඩ පටන් අරන්.............


    ipz868.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල down උනාම අරන් එන්නම්......................
    අපි කලින් මේ ගැන කථා උනාට කරන්න ප‍ටන් ගත්තේ නැනේ.

    අඩෝ නරියා එදා උබ මේක down කරනවා කිවා නේද.බලපන් එදා down කරනම් දැන් වැඩ පටන් අරන්.............

    තනියෙන් නම් ගේම් එකක් ගහනවයි කියන එක බොරු වැඩක් බන්.. ඒකයි ඉතිං..
    6429_zps1e7ca587.png

    දැන් නම් ඉතිං මේ ඉන්නෙ යකෝ support එක දෙන්න සෙට් එක.. අම්මේ..
    642_zpsb4f655f9.png


    gPuCpCR.png
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe


    මුලින්ම කොහොමත් කට්ටියට කික් එකක් එන්නෙ නැහැ බන්.. engine එකත් එක්ක වැඩ කරන්න ඕන මුලින්ම කට්ටියටම.. exp ආවට පස්සෙ.. පොඩි demo කෑල්ලක් කරල දැම්මහම හරි.. අපිත් සෙට් වෙලා පොඩියට එකක් කරමු.. කට්ටිය කික් වෙලා එයි..
    641_zpsf6e5c38a.png


    gPuCpCR.png

    අහෙනම් පුළුවන් උන් සෙට් එක එකතු වෙලා වේදේ ප‍ටන් ගමු.........අහ හා හා. . . . . . . :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අහෙනම් පුළුවන් උන් සෙට් එක එකතු වෙලා වේදේ ප‍ටන් ගමු.........අහ හා හා. . . . . . .

    අනිවා..
    641_zpsf6e5c38a.png

    මොකෙන්ද යකෝ ඔය type කරන්නෙ google input ඒකෙන් නෙවේ ද..
    වේදේ නෙවේ යකෝ වැඩේ
    wede newe wade
    644_zps1a2c3106.png


    gPuCpCR.png
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe


    අනිවා..
    641_zpsf6e5c38a.png

    මොකෙන්ද යකෝ ඔය type කරන්නෙ google input ඒකෙන් නෙවේ ද..
    වේදේ නෙවේ යකෝ වැඩේ
    wede newe wade
    644_zps1a2c3106.png


    gPuCpCR.png

    game එකක් ගහන ගමන් යකෝ type කරන්නේ.පොඩ්ඩක් වැරදුනාට ගණන් ගන්න එපා :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    ow බන් මමත් Search කලා, මචෝ, Unreal එකට වැඩිට Cry එක හොදයි වගේ නේද ? Free එකේ මොනාද බං limitations ?

    Ladder වල නගින්න බැලු, 5km ලු Max Map එක,

    එච්චරයි ද බං ?? මේ මාසෙ නම් Download කරග්න්න වෙන්නෙ නැ, ලබන මාසෙ අනිවා පටන් ගමු. . 1.5 GB නේද ?

    උබනේ Idea එක දැම්මෙ, උබම කියපං බලන්න ඉස්සරවෙලා පොඩි එකක් හදන්න Plan එකක්..


    මැප් එක නම් ලිමිට් නැහැ මචන් ලැඩර් වලත් නගින්න පුළුවන් texture lock කරලා තියෙන්නේ අපි ඩුප්ලිකේට් කරලා තමයි ඇඩි කරන්න ඔනේ... උන් නිකන් පෙන්නනවා විතරයි. අපිට ඩිවලොප් කරන්න ඔනේ නම් සල්ලි දීලා ගන්න කියලා නොකිය කියනවා.....:rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මැප් එක නම් ලිමිට් නැහැ මචන් ලැඩර් වලත් නගින්න පුළුවන් texture lock කරලා තියෙන්නේ අපි ඩුප්ලිකේට් කරලා තමයි ඇඩි කරන්න ඔනේ... උන් නිකන් පෙන්නනවා විතරයි. අපිට ඩිවලොප් කරන්න ඔනේ නම් සල්ලි දීලා ගන්න කියලා නොකිය කියනවා.....:rolleyes:
    :angry:
    අනේ හුකහන් ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කෝ මේ කොරියන් අනාථයා
    කොරියන් මොකා..
    මූ කොරියාවෙ යනව කියල නයෙක් අරියද..
    6418_zps4261d84a.png


    සචියෝ ,,,hitman ගැහුවාද ...
    මොනාද යකෝ අහන්නෙ......
    codename 47 වල ඉදන්.. absolution වෙනකන් සේරම ඉවරයි...

    gPuCpCR.png