කට්ට කාගෙන හදන්න සෙට් එකක් ඉන්නවනම් ඉතින් එළකිරි වගේ වේදේ ගොඩ දා ගන්න පුළුවන්.
කට්ටිය සෙට් වෙලා ට්‍රය් එකක් දෙමු......
දැන් තමය් ලැප්ටොප් එකේ Motherboard ගිය එකේ දුක දැනෙන්නේ.
Desktop සරණං තමා..............
මුලින්ම කොහොමත් කට්ටියට කික් එකක් එන්නෙ නැහැ බන්.. engine එකත් එක්ක වැඩ කරන්න ඕන මුලින්ම කට්ටියටම.. exp ආවට පස්සෙ.. පොඩි demo කෑල්ලක් කරල දැම්මහම හරි.. අපිත් සෙට් වෙලා පොඩියට එකක් කරමු.. කට්ටිය කික් වෙලා එයි..







