එකෙන්ම......
![]()
මොනවද බං මේ කඩ්ඩෙන් කියලා තියෙන ටික......![]()

මට කා එක්කවත් මරාගන්න ඕනේ නෑ බන් බස්සො,මට කා එක්කවත් තරහකුත් නෑ මචං

මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි.....
ප්රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය.......
ඒය අවුලකි.
මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්රශ්නය නිරාකරණය කරමි.
නමුත් මේ උන් මගේ සොයුරන්ය. එක් කුස උපන් සේ හැගෙනා,දැනෙනා උන්ය.
එවිට මුන්ව කා වනසා මට පැනය විසදිය නොහැක.
එබැවින් වනගත වෙමි.![]()
ට්‍රිප ගැනනම් දුකයි ... තව සතියක් තියෙන නිසා ඔබතුමාට යමක් කළ හැකි වේ යයි සිතමි ...

නැතහොත් විකියාට බූරු ඇඳක් අරන් දෙන්න තමයි වෙන්නෙ

එකෙන්ම...... 
pissu kelinna epa aiye umba tripata mama eno 
hitler is back 


