කාර් එකක් ගැන ඇහුවොත් කාලා බලලා හරි මම උබට කියනවනේ. දැන් ඔන්න මට නොදන්න දෙයක් අහගන්නයි ඔනේ
මට ලොකූ මෙව්වා එකක් හැදිලා තියෙනවා මෙව්වා එකක් ගන්න. ඒත් වැලිව් කරගන්න පොඩ්ඩක් මෙව්වා වෙලා ඉන්නේ. ඒ නිසා දන්න අය මෙව්වා එකක් දෙන්න
මෙන්න මේකයි මොඩක් එක pajero intercooler
මේවයි ප්‍රශ්න, මහත්තයා මොඩල් එක අත අරිමුකෝ
මේකේ 1991 ඉදන් 1996/7 වෙනකන් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද?
මේකේ ඔප්ශන් අනුව මොනවද තියෙන මොඩල්??
64/65/ G H නොම්බර අනුව මාකට් එක කොහොමද?
මේ ඇන්ජින් තුනෙන්- 4M40 (2.8) / 4M41 (3.2) /4D56 (2.5) මාකට් මොකක්ද?
පාවිච්චියට හොද මොකක්ද??
4M41මේ මොඩල් එකට ආවද? වට්ටක්කා මොඩල් එකට විතරයි නේද ආවේ?
බලලා කරලා ගේන එක ඇනේට කරගන්න පුලුවන්, වැලිව් කරගන්න උදව් කරන්න
උදාහරනෙකට මේක ගත්තොත් මේක කීයක් වටීද?
http://autolanka.com/ad.asp?ID=131131

Last edited:

... දත් මිටි කන්න වෙයි pickup කරගන්න.. anyways this was a very famous suv in LK .
. Jeep ehema modify karana ewun thiyanne 4d56 engine . wena kisiwak nodanimi. but pejaro super overpriced