pajero උදව්වක්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැමදාම උදව් කරන උබට උදව් විය හැක්කේ බම්පයකින් පමණි..... මගේ මාමා කෙනෙක් වෙන එකෙක් ගාව ඔකේ ජිඩිඅයි එකක් තිබේ.....දැන් උට ඇමතුවා උ නො අන්ස්වර් , ජන්දෙට වත්ත වටේ දුවනවා ඇති
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වට්ටක්කා මොඩල් :lol:

    රත්තරං;15586695 said:
    36407_large.jpg
    851pumpkin.jpg


    ඇයි යකෝ කලින් මොඩල් එකට "මහත්තයා" වගේ වැදගත් නමක් කියල මේකට මේ වගේ චාටර් නමක් කියන්නේ.:growl::angry::angry::angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමදාම උදව් කරන උබට උදව් විය හැක්කේ බම්පයකින් පමණි..... මගේ මාමා කෙනෙක් වෙන එකෙක් ගාව ඔකේ ජිඩිඅයි එකක් තිබේ.....දැන් උට ඇමතුවා උ නො අන්ස්වර් , ජන්දෙට වත්ත වටේ දුවනවා ඇති

    GDi awe wattakaka modal eka machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි යකෝ කලින් මොඩල් එකට "මහත්තයා" වගේ වැදගත් නමක් කියල මේකට මේ වගේ චාටර් නමක් කියන්නේ.:growl::angry::angry::angry:

    එහෙනම් මේකට නෝනා මොඩල් කියමු... මොකෝ මේකේ GDI එක සදා ලෙඩනේ බන්
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15586717 said:
    මාර මිලක් බන් මේවට තියෙන්නේ. එකක් 35කට විකුනගන්න බැරුව ඉද්දී ඒ කන්ඩිශන්ම ඒ නම්මරේම 55ට යනවා. ඔලුව කොලොප්පන් වෙනවා බන්

    machan oya 35 kiyanne 2500cc ewa.
    hondama condition original paint 2800cc ewa danatath 50+ yanawa.
    watinna gannawanam 45kata aduwa ganna. issarahata kohomath wadiwena ekak naa.:no: digatam aduweyi.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    OYA MARALA GANNA WATA WADA HODAI UBATA PETROL UNATH NISSAN X TRAIL HARI TOYOTA RAV4 EKAK GANNA EKA :cool:OKA GANNAWA NUM 2.8 MODEL EKA GANIN,MAGE YALUWEKUTH GAWA THIBA 2.5 MODEL EKA EKA WEDAK NE:no:2.8 MODEL EKA HUGAK UN 45 WITHARA KIYANA WA HABAI KAURUTH GANNE:rofl:A HINDA ADUWATA DEN HOYA GANNA PULUWAN:cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    OYA MARALA GANNA WATA WADA HODAI UBATA PETROL UNATH NISSAN X TRAIL HARI TOYOTA RAV4 EKAK GANNA EKA :cool:OKA GANNAWA NUM 2.8 MODEL EKA GANIN,MAGE YALUWEKUTH GAWA THIBA 2.5 MODEL EKA EKA WEDAK NE:no:2.8 MODEL EKA HUGAK UN 45 WITHARA KIYANA WA HABAI KAURUTH GANNE:rofl:A HINDA ADUWATA DEN HOYA GANNA PULUWAN:cool:

    xtrail rav4 sellam badu wage ban.. meka patta badu
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රත්තරං;15584773 said:
    කාර් එකක් ගැන ඇහුවොත් කාලා බලලා හරි මම උබට කියනවනේ. දැන් ඔන්න මට නොදන්න දෙයක් අහගන්නයි ඔනේ

    මට ලොකූ මෙව්වා එකක් හැදිලා තියෙනවා මෙව්වා එකක් ගන්න. ඒත් වැලිව් කරගන්න පොඩ්ඩක් මෙව්වා වෙලා ඉන්නේ. ඒ නිසා දන්න අය මෙව්වා එකක් දෙන්න

    මෙන්න මේකයි මොඩක් එක pajero intercooler

    7889132_1.jpg




    මේවයි ප්‍රශ්න, මහත්තයා මොඩල් එක අත අරිමුකෝ

    මේකේ 1991 ඉදන් 1996/7 වෙනකන් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද?
    මේකේ ඔප්ශන් අනුව මොනවද තියෙන මොඩල්??
    64/65/ G H නොම්බර අනුව මාකට් එක කොහොමද?
    මේ ඇන්ජින් තුනෙන්- 4M40 (2.8) / 4M41 (3.2) /4D56 (2.5) මාකට් මොකක්ද?
    පාවිච්චියට හොද මොකක්ද??
    4M41මේ මොඩල් එකට ආවද? වට්ටක්කා මොඩල් එකට විතරයි නේද ආවේ?

    බලලා කරලා ගේන එක ඇනේට කරගන්න පුලුවන්, වැලිව් කරගන්න උදව් කරන්න



    උදාහරනෙකට මේක ගත්තොත් මේක කීයක් වටීද?
    http://autolanka.com/ad.asp?ID=131131

    අත තියන්න එපා මරාල.. එන්ගින් ගෙහිල්ල 90% කගේ.. ගන්නකොට අලුතින් තියපු එකක් ගන්න.. පොඩි රෙපෙයාර් එකක් අවොත් ජංගි උකස් තියන්න වෙයි :no::no::no:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    මේකේ 1991 ඉදන් 1996/7 වෙනකන් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද?
    1991-1993 4D56 engine eka ekka non turbo/turbo
    32laks-40
    1993-1996 4M40 engine eka ekka turbo intercooler 40-55laks
    (as my vision)

    මේකේ ඔප්ශන් අනුව මොනවද තියෙන මොඩල්??
    4D56 ekka apu oya jathiye pajero eke (police modal) AC/power ava

    4M40 okkoma full option

    64/65/ G H නොම්බර අනුව මාකට් එක කොහොමද?
    62 number eka tamai godak 4D56 ekka ave.(computer modal) (same price).

    1993 uda 4M40 ekka 64/65 ave (same price as I earlier said). 65/g/h ave mahattaya/wattakka modal wala.

    මේ ඇන්ජින් තුනෙන්- 4M40 (2.8) / 4M41 (3.2) /4D56 (2.5) මාකට් මොකක්ද? mulin kiyapu widiyamai.. 4M41 eka 55-70 laks

    පාවිච්චියට හොද මොකක්ද??
    4M40 engine ekat ekka 1994-1997 modal eka.

    4M41මේ මොඩල් එකට ආවද? වට්ටක්කා මොඩල් එකට විතරයි නේද ආවේ?
    mekata ave naha. tiyanna puluwan habai. ou wattakka ekata.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    man danne mechcharaii :D 2.8L eka thamai market saha man dakapu leda tikak adu waahanee.. ai ban Prado 65- hari G number ekakata hari yanne naththe ? :rolleyes:
    ape maama kenekta mahaththaya model ekak thibba ... apuma kaleda koheda.. ekanan supiri :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    64 කියන්නෙ යාලු ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් නිව් පර්මිට් ආපු ෆුලි ලෝඩඩ් ඒවා සාම්න්නයෙන් හොදටම තියන එකක් 37-40 වගේ යන්ව කන්ඩිශන් අඩුනම් දෙන කෙනාට හදිස්සිනම් වගේ 35-33 වගේ වෙන්නත් පුලුවුවන් ඕකෙ මාර්කට් එන්ජින් එක තමා 2.8 ඉටර් කූලර් ට්‍රබෝ එක