මිනි_ගවුම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න ඊටත් කලින් හිටපු අක්කලා ඇඳපු හැටි.

    rodiya-girl-ceylon-367x600.jpg

    c1890s-ceylon-girl-portrait-435x548.jpg

    low-caste-girl-at-market-place-435x348.jpg

    ඒ කාලෙනේ ඉන්න තිබුනේ I DON'T KNOW WHY
    මචං මේ රොඩෟ කුලයේ අය. ඒ කාලයේ තිබ්බ සමාජ සම්මතයේ හැටියට ඒ අයට උඩුකය වැසීම තහනම්.
    නැත්තං සාමාන්‍ය කාන්තාවන් මෙහෙම හිටිය කියල වාර්තාවක් නැත.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං මේ රොඩෟ කුලයේ අය. ඒ කාලයේ තිබ්බ සමාජ සම්මතයේ හැටියට ඒ අයට උඩුකය වැසීම තහනම්.
    නැත්තං සාමාන්‍ය කාන්තාවන් මෙහෙම හිටිය කියල වාර්තාවක් නැත.
    :yes::yes::yes:
    සම්ජයෙන් ඉවත් කරලා හිටිය අය.....ඒ වගේම ගහලයෝ කියල කියපු අයත් මෙහෙමයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය-
    මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප ලෝකෝත්තර දිවියට තල්ලු කිරීමක් බවත්, ලෞකික දිවිය එපා කරවීමක් බවත් මම සිතමි:P
    මේකේ ඉමේජ් එකක් අරන් අන්න බෝගේ ගෙදරට මම පෝස්ට් කළා......
     
    මචං මේ රොඩෟ කුලයේ අය. ඒ කාලයේ තිබ්බ සමාජ සම්මතයේ හැටියට ඒ අයට උඩුකය වැසීම තහනම්.
    නැත්තං සාමාන්‍ය කාන්තාවන් මෙහෙම හිටිය කියල වාර්තාවක් නැත.

    Sigiri Sithuwam wala inneth rodi ayadha?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය-
    මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප ලෝකෝත්තර දිවියට තල්ලු කිරීමක් බවත්, ලෞකික දිවිය එපා කරවීමක් බවත් මම සිතමි:P
    :rofl::rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය-
    මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප ලෝකෝත්තර දිවියට තල්ලු කිරීමක් බවත්, ලෞකික දිවිය එපා කරවීමක් බවත් මම සිතමි:P

    :D:D:D bokkenma agreed
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ⇐Fezomiun⇒;15594158 said:
    Sigiri Sithuwam wala inneth rodi ayadha?
    දන්න හුxතක් කතා කරපන් බන්.... ඒ යකෝ රජාගේ අන්තප්පුරයේ ඉස්ත්රින් උන් දිය කෙලියේදී කොමත් ඉන්නේ ඔහොම.... එහෙම කියලා හෙලිවල්ලෙන් මහා පාරේ ගියේ නැහැ .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දන්න හුxතක් කතා කරපන් බන්.... ඒ යකෝ රජාගේ අන්තප්පුරයේ ඉස්ත්රින් උන් දිය කෙලියේදී කොමත් ඉන්නේ ඔහොම.... එහෙම කියලා හෙලිවල්ලෙන් මහා පාරේ ගියේ නැහැ .

    නෑ බං. ඒ විජ්ජුලතා සහ මේඝ ලතා නේද? උන් සංකේත විතරයිලු නේ?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑනු අදින්න ඕනේ බන් පිරිමින්ගේ කැමැත්තටද? මිනිස්සු ඇදුම් අදින්නේ තමන්ගේ කැමැත්තට නේ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    scurvy ගේ අම්මත් රොඩියෙක් වෙන්න ඇති ඒක නේ මෑන්ස් හෙළුවෙන්ම ඉන්ණේ වැඩිපුරම. ඔය තියෙන්නේ ජානගත පුරුදු.
     
    දන්න හුxතක් කතා කරපන් බන්.... ඒ යකෝ රජාගේ අන්තප්පුරයේ ඉස්ත්රින් උන් දිය කෙලියේදී කොමත් ඉන්නේ ඔහොම.... එහෙම කියලා හෙලිවල්ලෙන් මහා පාරේ ගියේ නැහැ .

    Onna oyalage amma ahanawa "puthe bath kawada" kiyala. Etha kota oya kiyanawa "දන්න හුxතක් කතා කරපන් amme, mama kawe naha" kiyala :rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    agam walin dan karanne minissunwa deshapalanayata oni vidihata palanaya karana eka,
    eka hodatama karanne arabiye,rajage gaani oluwa wahan nogiyata anith gaanu wahan yanne.lankawe kawmoi un passen yana gana gediyoi hambayonta bana bana karanne hambayonwa tika tika anugamanaya karana eka.thawa tika dawasakin rate duppath minissunta option ekak enawa sinhala vidihata muslim wenawada nathnam kelinma muslim
    wenawada kiyala othakota minissu thoraganne kelinma muslim wena eka. eka thamai hama ratakama une.lankawa thawa toka dawasai duwanne mehema.