ubata 2,3 weeks walin gedarata enawa liumak.. ethakan ewasala hetapan.. usaweyedi kiyapan mokawath mathaka naa kiyala
ඔව් කොරලා මාට්ටු වෙලා වරෙන්. නඩුකාරයට කියලා රවුටරේ ගුදමාර්ගෙ ගහගෙන.![]()


Umbalata kiyanwa nivi ban mam ada wenakan use kare pics dekak witharai comments walata. ape lankawe harak eeka abuse karanna aragana ban. images spam wenwa dakkama appiriyai.
නෑ. වෙලා තියෙන්නෙ තමං ගාව තියන පින්තූර පෙන්නගන්න ආසාවට ගොඩක් උන් දාන්නෙ. එකම පින්තූරෙ ස්පෑම් වෙනවා.
අපෝ සිම්පල් වැඩ බං.. මේ දැන් account දහයක් විතර දෙන්නම් ඕනෙ නම්..
වැඩක් නැහැ බං..
පර වැඩ කිරීම නැවැත්තුව කාලෙකට ඉස්සෙල්ල මම..
දැන් එහෙම වැඩක් ගැන හිතන්නෙ වත් නැහැ
100% හෘද ශාක්ෂියට එකග වැඩ තමයි කරන්නෙ
![]()
අපෝ සිම්පල් වැඩ බං.. මේ දැන් account දහයක් විතර දෙන්නම් ඕනෙ නම්..
වැඩක් නැහැ බං..
පර වැඩ කිරීම නැවැත්තුව කාලෙකට ඉස්සෙල්ල මම..
දැන් එහෙම වැඩක් ගැන හිතන්නෙ වත් නැහැ
100% හෘද ශාක්ෂියට එකග වැඩ තමයි කරන්නෙ
![]()

Umbalata kiyanwa nivi ban mam ada wenakan use kare pics dekak witharai comments walata. ape lankawe harak eeka abuse karanna aragana ban. images spam wenwa dakkama appiriyai.


මාත් දැන් ඕවට නෑ. කුබුරක් කොටාගෙන ඉන්නවා හොඳ මාර්ගෙට වැටිල
ඔය කතාව කවුරුවත් කිව්වට විශ්වාස කරන කතාවක් නෙමෙයි බං. එහෙනම් උඹට පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන් උඹ SLT එකට කියපන් උඹේ username/pw පාවිච්චි කරපු අය ඉන්නවද කියල හොයන්න කියල. මොකද උඹේ router එකට වෙන ඒවා දැම්ම නම්, උඹේ username/pw තව කවුරුහරි පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එක්කෝ නැත්නම් උඹේ account එකේ usage එකක් නැති වෙන්න ඕන. ඔය දෙකෙන් එකක් ඔප්පු කරගන්න පුළුවන් උනොත් අවස්ථාවක් ගන්න පුළුවන් උඹේ කතාව සාධාරණීකරණය කරගන්න. නැත්නම් ඉතින් උඹේ account එකයි අනුන්ගේ එකයි දෙකම පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් දාල තියේනම් ඉතින් බඩු බනිස් තමයි.
ඒක කියලා බේරෙතෑකි.. මම ඇරෙන්න කව්රුවත් පාවිච්චි කරන්නෙ නැහැ බං මේ කොම් එක
මොකෙක් හරි මන්දබුද්දීකයෙක් ගෙ වැඩක්
![]()
අර මගුලට additional emo ටිකක් add කරා sweet im ටික නම් දැම්ම සේරම තව තියනව බර සෙට් එකක්.. එපා කරපු වැඩේ තමා එකින් ඒකට link කොපි කොර කොර දාන්න එපෑ.. ඒ දාල විතරක් නම් මදෑ.. preview ඒකට එකක් ok click කෙරුවහම තව එකක්.. normal විදිය තව එකක් වෙන වෙනම හදන්න එපෑ ඉතිං..
![]()
![]()
mun vage unta kela wennamai tiyenne anunge eva use karanavata