kiyak giyada ban okkotama badu walata???
- DVR පාස්වර්ඩ් එකක් දාගන්න හැටි
- IP එක චේන්ජ් වෙනකොට මොකද කරන්නේ
- මොබයිල් ඒකෙන බලන්නේ කොහම mewa daanne kawadda bun







ගොඩාක් වටින post එකක් මචන්
අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..
මම වැඩ කරන තැන CCTV system එකක් තියෙනවා
CCTV system එකේ model එක GANZ කියලා එකක්
![]()
web site - http://computarganz.com/product_catalog.cfm?catalog_id=2
මේ system එක network කරලා තියෙන්නේ මචන් Apple iPhone App store එකේ තියෙනවා මේ system එකට Live view app එකක්
මේ තියෙන්නේ app එක - https://itunes.apple.com/it/app/ganzview/id422857103?l=en&mt=8
මට තියෙන්නේ ප්‍රශ්නේ මේකයි
ඒ app එක download කරලා මම DVR එකේ තියෙන විදිහටම
iP Address
HTTP Port
RTSP Port
මේ හැම settings එකක්ම හැදුවා ..
මෙතන තියෙනවා WIFI network එකක් ඒ WIFI එකෙන් connect උනාම CCTV network එකට connect වෙනවා live view ත් වෙනවා
එත් වෙන තැනක wifi or 3G signals වලින් connect වෙන්නේ නෑ
එකට හේතුව මොකද්ද ??
HTTP Port or RTSP Port කියන එකේ තමා මම හිතන්නේ මොකක් හරි අවුලක් ඇත්තේ කියලා
මේවට දාන්න ඕනි default details මොනවද ??
REP ++