mul kale lesi pahu wenakota mathak wenakota thmayi amaru..kelekta nam lesiyen puluwan kolekta kochara kalayak giyath baha kochara watha unoth man kiwe naha kiyahankoo puluwanm ...

ඒකිව උඹට වාතයක් උන නිසා උඹම තේරුම් අරං අයින් උන එක හොඳයි.ඒ නිසා wry වෙන්න දෙයක් නෑ....
හැබැයි ආදරේ කරලා නැති උනොත් ටිකක් අමාරුයි....
මට උනේ එහෙම එකක්.... මැයි මාසේ කෙල්ල දාලා ගියේ. මාස 4ක් ගෙවිලත් මට ඒකිව තවම අමතක කර ගන්න බෑ....

හැමදාම මතක් වෙනවා. ඉස්සරට වඩා දුක අඩුයි.... ඒත් මතක් වෙන වාරයක් ගානේ අවුල් යනවා. එච්චරටම ඒකිව මට වදින්න හේතුව ඒකි මට සෑහෙන්න ආදරේ කලා... අනික් ගෑණු ළමයින්ට වඩා වෙනස්... ඒ උනත් ලස්සන හදවතක් තියෙනවා එයාට....
ගොඩක් වෙලාවට ඊලඟ අවුරුද්දේ වෙන කෙනෙක් බඳිවී.
කවුරු බැන්දත් සතුටෙන් ඉන්නවනම් මට ඒ ඇති.මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි. 

mul kale lesi pahu wenakota mathak wenakota thmayi amaru..kelekta nam lesiyen puluwan kolekta kochara kalayak giyath baha kochara watha unoth man kiwe naha kiyahankoo puluwanm ...
කොච්චර වාත උනත් දාලා ගියත් එපා වෙන්නේ නම් නෑ...
මගේ ex-girl ට හිටී ගමන් කෝල් කරනවා ඉතින්...
ඒ වෙලාවට මම බයිනවා...
මුකුත් කියන්නේ නෑ, අහං ඉඳලා අන්තිමට අඬනවා.... ඒක තමයි බන් මට ඉවසන්නම බැරි... 

සහතික ඇත්ත බන්....කොච්චර වාත උනත් දාලා ගියත් එපා වෙන්නේ නම් නෑ...

![]()

ම්ම්ම්... ආදරය හරි සුන්දර හැඟීම්ක් මචන්. දෙන්නම අවංකව අවබෝධයෙන් ආදරය කරනවා නම් සුන්දරයි...සමහරුනට හරි ආදරේ ලැබිලත් අඳුන ගන්න බැරුව දුක් වෙනවා.සමහරුන්ට ප්රශ්න නිසා ලංවෙන්න බෑ... උඹට නැති උනේ හරි ඉරණම් කාරි නොවෙන්න ඇති.. දවසක හරි කෙනා ලැබෙයි...baln giyama mama love karala na ban![]()
aniwaryen ban...sathutui uba ohoma kiyaddi..mamath atha arala inne..eth taamath galaweemak ne matanam...mama hitanne na mchn, mokada meka mata hena wathayk wela bibbe. adare kiyanne jeewithe neme ban, mata oya hama dekatama wada wadath mage nidahasa.
samahra wita ubala kiyai mama serious love karala na kiyala.. atta eka wenna puluwan.![]()

pissuda ban oya bolada loke gena hithannawath epabaln giyama mama love karala na ban![]()
අද කාලෙත් එක්ක උඹ ගත්තු strong තීරණයට මම සෑහෙන එකඟයි....ඒකිව උඹට වාතයක් උන නිසා උඹම තේරුම් අරං අයින් උන එක හොඳයි.ඒ නිසා wry වෙන්න දෙයක් නෑ....
හැබැයි ආදරේ කරලා නැති උනොත් ටිකක් අමාරුයි....
මට උනේ එහෙම එකක්.... මැයි මාසේ කෙල්ල දාලා ගියේ. මාස 4ක් ගෙවිලත් මට ඒකිව තවම අමතක කර ගන්න බෑ....
හැමදාම මතක් වෙනවා. ඉස්සරට වඩා දුක අඩුයි.... ඒත් මතක් වෙන වාරයක් ගානේ අවුල් යනවා. එච්චරටම ඒකිව මට වදින්න හේතුව ඒකි මට සෑහෙන්න ආදරේ කලා... අනික් ගෑණු ළමයින්ට වඩා වෙනස්... ඒ උනත් ලස්සන හදවතක් තියෙනවා එයාට....
ගොඩක් වෙලාවට ඊලඟ අවුරුද්දේ වෙන කෙනෙක් බඳිවී.
කවුරු බැන්දත් සතුටෙන් ඉන්නවනම් මට ඒ ඇති.මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි.
සහතික ඇත්ත බන්....කොච්චර වාත උනත් දාලා ගියත් එපා වෙන්නේ නම් නෑ...
මගේ ex-girl ට හිටී ගමන් කෝල් කරනවා ඉතින්...
ඒ වෙලාවට මම බයිනවා...
මුකුත් කියන්නේ නෑ, අහං ඉඳලා අන්තිමට අඬනවා.... ඒක තමයි බන් මට ඉවසන්නම බැරි...
![]()
ම්ම්ම්... ආදරය හරි සුන්දර හැඟීම්ක් මචන්. දෙන්නම අවංකව අවබෝධයෙන් ආදරය කරනවා නම් සුන්දරයි...සමහරුනට හරි ආදරේ ලැබිලත් අඳුන ගන්න බැරුව දුක් වෙනවා.සමහරුන්ට ප්රශ්න නිසා ලංවෙන්න බෑ... උඹට නැති උනේ හරි ඉරණම් කාරි නොවෙන්න ඇති.. දවසක හරි කෙනා ලැබෙයි...
අද කාලෙත් එක්ක උඹ ගත්තු strong තීරණයට මම සෑහෙන එකඟයි....ඒකිව උඹට වාතයක් උන නිසා උඹම තේරුම් අරං අයින් උන එක හොඳයි.ඒ නිසා wry වෙන්න දෙයක් නෑ....
හැබැයි ආදරේ කරලා නැති උනොත් ටිකක් අමාරුයි....
මට උනේ එහෙම එකක්.... මැයි මාසේ කෙල්ල දාලා ගියේ. මාස 4ක් ගෙවිලත් මට ඒකිව තවම අමතක කර ගන්න බෑ....
හැමදාම මතක් වෙනවා. ඉස්සරට වඩා දුක අඩුයි.... ඒත් මතක් වෙන වාරයක් ගානේ අවුල් යනවා. එච්චරටම ඒකිව මට වදින්න හේතුව ඒකි මට සෑහෙන්න ආදරේ කලා... අනික් ගෑණු ළමයින්ට වඩා වෙනස්... ඒ උනත් ලස්සන හදවතක් තියෙනවා එයාට....
ගොඩක් වෙලාවට ඊලඟ අවුරුද්දේ වෙන කෙනෙක් බඳිවී.
කවුරු බැන්දත් සතුටෙන් ඉන්නවනම් මට ඒ ඇති.මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි.
එත් කාටවත් පෙනන්නේ නැ.aniwaryen ban...sathutui uba ohoma kiyaddi..mamath atha arala inne..eth taamath galaweemak ne matanam...
matath oya hoda news eka kiyanna dawask ei kiyala balaporotthu wenawa...
aniwa...nidahasa wedagath oya redde adare ta wada.![]()