D***n Restaurant Kandy

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලොකු ව්‍යාපාරයක් කරනවා කියන්නේ සල්ලි හම්බු කරනවාම නෙමේ. මිනිසුන්ගේ සෞඛ්‍ය ගැනත් බලන්න ඕනේ. මෙතන කුණු පිරුණා මැස්සෝ පිරුණා කියලා කෑම දෙන එක නවතන්නේ නෑනේ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක උන්ගෙ කුණු දාන පොට් එකනෙ බන්..

    මෙතන අපිරිසිදුයි තමා ඒත් ඉතින් උන්ගෙ වරදකුත් නෙවෙයි මොකද සීමිත ඉදකඩ නිසා වෙන කොහේ දාන්නද(උබ යට පැත්තෙන් KCC එකට ගිහින් වගේ)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane ban labbe nama daapanko. oka hangala post dana eke therumak thiyanawada?
    devon-restaurant.jpg