






supiri thread ekak machanthanks share karaata ..kawadada lankawata awe ?
![]()

ela ela. giya 21 aawe machan.![]()
ehenam athi wenna trip gihilla sri lankan foods kaala palayan.. 
ela elaehenam athi wenna trip gihilla sri lankan foods kaala palayan..
![]()


රොචෙල් අයියා තකහනියක්ම ලන්කාවට ගියේ බදුල්ලේ යන්නමද මන්ද....
මම නම් ෆොටෝ ඔක්කෝම බෑලුව....මාරම ගති...
ආයේ ඕමාන් පෑත්තට එනකන් බලන් ඉන්නව...
You must spread some Reputation around before giving it to rochel1977 again.

patta.![]()
Great post. Keep up the good work.
එල මචන් නියමයි! උඹ නියම photographer කෙනෙක් නෙ! ඔන්න rep දුන්නා!![]()
machan aluth photos tika daala thread eka update karanna

dang giyoth thamai malli me trip aaye ithin yanawa sorry.com thamai.![]()





මොකක්ද ඒ කතාවේ තේරුම...මට දෙයක් තේරෙනව මේ කිවුව කතාවෙන්...ඒවත් වෙන්න ඕනිනේ....
කොහොම වුනත් සුභ පෑතුම් රොචෙල් අයියේ....

පට්ටම ත්‍රෙඩ් එක මචං.
හරියට කෝච්චියෙ බදුලු ගිහින් නුවර ආව වගේ
පින්තූර ටික සුපිරි
මචං ආපහු එද්දි කැන්ඩි බදුල්ල මික්ස් ට්‍රේන් එක හම්බ වුණේ කොහෙදිද කියල මතක නැද්ද???
ඒකෙ ෆොටෝ එකක නෑනෙ.

fattaa