Kandy to Badulla and Back on S12

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එල මචන් නියමයි! උඹ නියම photographer කෙනෙක් නෙ! ඔන්න rep දුන්නා! :yes:
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙන්න මේ මුළු ට්‍රිප් එකේම වටිනාම පින්තූරේ. :yes::yes::yes:
    2wz3.jpg


    4cgx.jpg


    25na.jpg


    o7io.jpg


    jumz.jpg


    mxgi.jpg


    gfvt.jpg


    2ehs.jpg


    8nnk.jpg


    ඔන්න සිග්නල් දුන්නා නානුඔයට :)
    o8qn.jpg


    0uzo.jpg


    ml9v.jpg


    7kgv.jpg


    acdm.jpg


    nqfm.jpg


    rpsq.jpg


    feth.jpg


    me24.jpg


    6l43.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් ඉතින් කොළඹ වෙනකන් පල්ලම තමයි. :D:D:D
    mnc7.jpg


    ejvd.jpg


    h1z6.jpg


    uttl.jpg


    96yp.jpg


    nzjf.jpg


    l4lq.jpg


    mqym.jpg


    bmdc.jpg


    clqk.jpg


    ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකට ආවම තමයි ශ්‍රී පාද කන්දේ හොඳ පින්තූරයක් ගන්න පුළුවන් උනේ
    m9t8.jpg


    1dmj.jpg


    jidx.jpg


    8kob.jpg


    harf.jpg


    kmi6.jpg


    07vb.jpg


    ftg9.jpg


    nqm4.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කොහොමද දොම්බකරේ?? :baffled::baffled:
    xc7w.jpg


    o4oi.jpg


    e1ix.jpg


    em5l.jpg


    r87f.jpg


    5l43.jpg


    yot0.jpg


    lqhy.jpg


    lt5o.jpg


    upv3.jpg


    ඔන්න හැටන් වලට ආවා
    a0l4.jpg


    atf3.jpg


    ඔන්න ඉතින් පල්ලම බහිනකොට රොසැල්ල නවතින්න උනා කොළඹින් එන පොඩි මැණිකේ දුම්රිය මාරු වෙනකන්.
    sva3.jpg


    අම්මේ ඉස්සෝ වඩේ, උළුඳු වඩේ සුවද
    r14e.jpg


    ඔන්න එනවා පොඩි මැණිකේ
    tp7p.jpg


    he0m.jpg


    a2fv.jpg


    v3x6.jpg


    f2hz.jpg


    නාවලපිටියට ආවම මෙයා ඇවිත් ඉන්නවා
    rcx1.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    o664.jpg


    p9i4.jpg


    vbky.jpg


    hvoh.jpg


    lamj.jpg


    8k6l.jpg


    උලපනේට එනකොට කොළඹ කොටුවේ ඉඳලා බදුල්ල යන මෙයාව හම්බුනා. හම්මෝ ගිය වේගේ :baffled:
    0g0k.jpg


    uy1r.jpg


    8hl2.jpg


    8sli.jpg


    rmoy.jpg


    ඔන්න ගම්පොලටත් ආවා :D
    ksjd.jpg


    bg5a.jpg


    5bn4.jpg


    ගෙලිඔයට එද්දී කොටුවෙන් එන උඩරට මැණිකේ එකට යන්න ඉඩ දෙන්න උනා
    wkoi.jpg


    04ea.jpg


    zfk1.jpg


    63l2.jpg


    t7xj.jpg


    hdbj.jpg


    ඔන්න මගේ ගමන් මගේ අන්තිම නැවතුම් පොළ "මහනුවර"
    3hq8.jpg


    ඔන්න මගේ ට්‍රිප් රිපෝර්ට් එක ඉවරයි. ෆොටෝ ගත්තේ Canon Eos 450D Camera එකෙන්. ලෙන්ස් පාවිච්චි කරේ Canon 50mm 1.8II, Tamron 70-300mm VC එක.

    පුළුවන් පුළුවන් අය මේ ට්‍රිප් එක යන්න. සිරාම ට්‍රිප් එකක්. මම ඉතින් ගියේ තනියම. ගියාට කමක් නෑ එහෙ මෙහෙ කොළ කෑලි, කාපු බීපු දේවල් එළියට විසි කරන්න එපා. පරිසරය ලස්සනට තියාගන්න උදව් වෙන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා කිව්වා.
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රොචෙල් අයියා තකහනියක්ම ලන්කාවට ගියේ බදුල්ලේ යන්නමද මන්ද....
    මම නම් ෆොටෝ ඔක්කෝම බෑලුව....මාරම ගති...
    ආයේ ඕමාන් පෑත්තට එනකන් බලන් ඉන්නව...

    You must spread some Reputation around before giving it to rochel1977 again.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ela ela :D ehenam athi wenna trip gihilla sri lankan foods kaala palayan.. :rofl:

    ane echchara kal inna wenne naha machan. next week yanawa. :dull::dull:

    රොචෙල් අයියා තකහනියක්ම ලන්කාවට ගියේ බදුල්ලේ යන්නමද මන්ද....
    මම නම් ෆොටෝ ඔක්කෝම බෑලුව....මාරම ගති...
    ආයේ ඕමාන් පෑත්තට එනකන් බලන් ඉන්නව...

    You must spread some Reputation around before giving it to rochel1977 again.

    dang giyoth thamai malli me trip aaye ithin yanawa sorry.com thamai. :D


    thanks

    Great post. Keep up the good work.

    thanks machan

    එල මචන් නියමයි! උඹ නියම photographer කෙනෙක් නෙ! ඔන්න rep දුන්නා! :yes:

    ane na machan. ohe photos gaththa. echcharai

    machan aluth photos tika daala thread eka update karanna

    aluth okkoma photos upload kara machan :)
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    dang giyoth thamai malli me trip aaye ithin yanawa sorry.com thamai. :D

    මොකක්ද ඒ කතාවේ තේරුම...මට දෙයක් තේරෙනව මේ කිවුව කතාවෙන්...ඒවත් වෙන්න ඕනිනේ....
    කොහොම වුනත් සුභ පෑතුම් රොචෙල් අයියේ....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පට්ටම ත්‍රෙඩ් එක මචං.
    හරියට කෝච්චියෙ බදුලු ගිහින් නුවර ආව වගේ :cool::cool::cool:
    පින්තූර ටික සුපිරි :yes::yes:
    මචං ආපහු එද්දි කැන්ඩි බදුල්ල මික්ස් ට්‍රේන් එක හම්බ වුණේ කොහෙදිද කියල මතක නැද්ද???
    ඒකෙ ෆොටෝ එකක නෑනෙ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොකක්ද ඒ කතාවේ තේරුම...මට දෙයක් තේරෙනව මේ කිවුව කතාවෙන්...ඒවත් වෙන්න ඕනිනේ....
    කොහොම වුනත් සුභ පෑතුම් රොචෙල් අයියේ....

    හපෝ නෑ නෑ. ඒවට තව කල් තියනවා මල්ලි :P

    පට්ටම ත්‍රෙඩ් එක මචං.
    හරියට කෝච්චියෙ බදුලු ගිහින් නුවර ආව වගේ :cool::cool::cool:
    පින්තූර ටික සුපිරි :yes::yes:
    මචං ආපහු එද්දි කැන්ඩි බදුල්ල මික්ස් ට්‍රේන් එක හම්බ වුණේ කොහෙදිද කියල මතක නැද්ද???
    ඒකෙ ෆොටෝ එකක නෑනෙ.

    ස්තුති යාළුවා. මික්ස් ට්‍රේන් එක කිව්වේ කොයි එකද?? :confused:


    එළ එළ