EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔලුව හැරුන අතේ යන්න....?? ඒවා කොහෙද ඩෝ මේ අපි ඉන්නකම්..... උඹට ඔළුව හැරුනු අතේ යන්න ඕනා නම්, කොස්වත්තේ යන්න පුලුවන්.... ඊටත් එහා යන්න ඕනා නම්, මාළඹේ පුලුවන්.... ඊටත් එහාට ඕනා නම්, බියගම පුලුවන්... ඊටත් එහාට යන්න ඕනා නම් නිවාසිපුර පුලුවන්..... හරිය..... :yes:

    :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    fully owned by Rathansiri Tours Lagadima oka wenawaa......

    muta kelala shop ekath gedara kattiya gaththama nikanama

    (mona gemak hari dila bus ekak muta ganna wada salasaa ganna onaa, mama muta adath kiwaa)

    :dull: මගේ ඕවා ගැන හිතිල්ලක් නෑ බං..... වෙන දෙයක් වෙනන් ඈරලා බලාගෙන ඉන්නවා..... මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ.... හිට්ලර්ගේ නංගි කැමති දෙයක් කරයි.... එයාව අපේ එකී අන්දවගෙන ඉන්නේ....... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හෙට වර අර ටයර් දෙක දාගන්න..... මම ටයර් කඩේ ඈරලා තියවන්නම්..... :yes:

    මේ පොඩ්ඩක් වාහනේ ස්ටාර්ට් කරලා බලහන් දවසකට පාරක් හරි ! බැටරිය බහීද මන්ද නිකන්ම තියල .. ටයර් මාරු කරන්න ඕන නෑ මේකට මම ටයර් දෙකක් දාන්නම් :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පොඩ්ඩක් වාහනේ ස්ටාර්ට් කරලා බලහන් දවසකට පාරක් හරි ! බැටරිය බහීද මන්ද නිකන්ම තියල .. ටයර් මාරු කරන්න ඕන නෑ මේකට මම ටයර් දෙකක් දාන්නම් :)

    :cool: ඊයේ ස්ටාර්ට් කරා හයිබ්‍රිඩ් එක එලියට ගන්න ඕනා වෙලා.... අද නම් නෑ..... :no:

    අඩුවටත් දෙන එකේ ටයර් දෙක මාරු කරමු බං..... :yes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මේ පොඩ්ඩක් වාහනේ ස්ටාර්ට් කරලා බලහන් දවසකට පාරක් හරි ! බැටරිය බහීද මන්ද නිකන්ම තියල .. ටයර් මාරු කරන්න ඕන නෑ මේකට මම ටයර් දෙකක් දාන්නම් :)
    :eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඔලුව හැරුන අතේ යන්න....?? ඒවා කොහෙද ඩෝ මේ අපි ඉන්නකම්..... උඹට ඔළුව හැරුනු අතේ යන්න ඕනා නම්, කොස්වත්තේ යන්න පුලුවන්.... ඊටත් එහා යන්න ඕනා නම්, මාළඹේ පුලුවන්.... ඊටත් එහාට ඕනා නම්, බියගම පුලුවන්... ඊටත් එහාට යන්න ඕනා නම් නිවාසිපුර පුලුවන්..... හරිය..... :yes:

    නිවාසිපුර යන්නේ ගම්පහ හරහා වෙන්න ඕනේ...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :cool: මුල ඉදලා බලන්න කම්මැලි නම් 3.00 ඉදන් බලපල්ලා.... :P ;) [/CENTER]

    යකෝ හිටගෙන පැයක් විතර බලන් ඉන්න එපැයි සේරම කියවන්න මේකේ...:eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1385099_489687684460184_214391266_n.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකඩො කෙළවරක් නැති කැටයමක් නෙ මේක ... සෑහෙන වියදමක් යන්නැති නේද :confused:

    :rofl: ඔව් බං 18ක් ගියා...... :( ඉස්සරහ ශොප් එකේ උන් කෙල හලාගෙන බලාගෙන ඉන්නේ ඕකට මොකක් හරි කරන්න.... අම්මපා මොනවා හරි ප්‍රශ්නයක් කරොත්, ණය වෙලා හරි ඔය වගේ ඩබල් සයිස් එකක් ගහලා, ඒකේ දානවා, මෙතන තිබ්බ බෝඩ් එකට කෙලවපු උන්ට හෙනම ගහපන් කියලා..... :angry: ඕකුන් තමා ගිය පාර දාපු ෆ්ලෙක්ස් එකත් කෑලි කෑලි වලට ඉරුවේ...... :growl:
     
    Status
    Not open for further replies.