Umbalatath thyena prasna ban..,
nikan inna barinam samaja seweyak karapan + indala hitala hari poddak bawna karanna purudu weyan (bawanawa kokatath thylaya nae)
mata oyab religious reddawal dirawanne nae ban

පිස්සුද බන්
දෑන්ම නෙමෙ උබලට තෙරෙයි තව ටික කලක් ගියාම ඔකෙ රගෙ
umbata mansika wa hithala athi kara gththa awlak macahn tiynne.. 
Ati kehel kannae Uguduwo kollo
Rilau kannae their own fat
Manasika ledak .., might be OCD . just google it![]()

mata oyab religious reddawal dirawanne nae ban

රත්තරං;15787585 said:මට අඩන්න ඕනේ.කව්රු හරි බාල්දියකුයි තුවායකුයි ගෙනෙන්

umba kiyaneka aththa mewa manasika leda...
habeyi Pharmacy jawarama kochcharada kiwoth EK eke post walata wada dan ledai behethui hoyagannawa ban........![]()
Kawda kiyanne? ehema kisima prasnayak na banyako age prathisakthiya naethi wenawa yako![]()
ona doctor kenekgen ahapan. Elakiri eketh docs la innawa. Hageem ena eka nawathwanna ba bun sports wage activities karanawanam palanaya karanna puluwan, denma marry karannath beri nam ithin mata hithena widiyata atha pawichchi karana eka thami solution eka, oya wede daily kalata awulak na 
I just said that he has OCD (most of the people have OCD) , have to talk to the person to find out it. By the way this bugger has weird mantality even he talks about gay samanallu gana:yes
PS: OCD:- Behaviours linked to the condition vary from person to person, differing in levels of severity. Symptoms of OCD can be as mild as consistently double checking locks and appliances when leaving your home (one in 20 people) to the more obsessive, compulsive hand washing, a need to keep items symmetrical (one in eight) and hoarding of possessions.
රත්තරං;15787585 said:මට අඩන්න ඕනේ.කව්රු හරි බාල්දියකුයි තුවායකුයි ගෙනෙන්

25 wenkm kohmada oi ohma htye,,,
කෑල්ලක් දාගන්න ට්‍රයි කරපන්. අඩු ගාණේ ප්‍රොපෝසල් එකක් හරි ගෙදරට කියලා ගොඩ දාගන්න බලපන් බදින්න වගේ හිතන් ඉන්නවා නම් 
ඔය ස්වයං වින්දනය ගැන තියෙන පුහු මනස්ගාත අයින් කරගනින්. අධික ලෙස ස්වංවිංදනය තමා හොඳ නැත්තේ. උඹ සතියට සැරයක්ලු 
යකෝ සතියට සැරයක් ඔටෝත් ඔයිල් මාරු වෙනවාද කොහෙද 
උඹ මාරු කරන්න ඕනෙත් නෑ. එහෙම අවුලක් නෑ බං. උඹ කැමති නැත්තම් විතරක් ඒක නොකර හිටපන්. නැතුව මේ බලෙන් හැඟීම් යටපත් කරන් ඒක නොකර ඉන්න එපා. මොකද ප්රතිශක්තීකරණය නැති වෙන්න උඹ හිතුවද ඒ සුදු රුදුරානු යන්නේ කියලා 
අනේ බං. ඔය හැඟීම් යටපත් කරගෙන ඉන්න එපා. ඒක තමා භයානකම. බලෙන් යටපත් කරන් ඉන්න ඒවා එකපාරම එළියට එද්දි තමා පුතෝ කේස් එක. පොඩි දෙයක් ඇති කෙලවෙන්න. ඒ නිසයි කිව්වේ ඔහොම ඩිප්‍රෙශන් එකෙන් ඉන්න නිසා ඩොකෙක් ගාවට පලයන් කියලා. උඹට මේක EK එකේ කියන්න පුලුවන් නම් ඩොකෙක්ට ගිහින් කියන්න බැරිකමක් නෑනේ 
මොනවා වුනත් උඹේ අර පාලනය ගැන නම් අවංකයෙන් සතුටු වෙනවා. වෙන එවුන්ට මේ වගේ වුනාම අහලින් පහලින් කෙල්ලෙක්ට යන්න බෑ. ඉවරයි ඒකි 
ya i have seen them in real ....... sometimes i too have a feeling ,i dint wash my hands properly......... but i don't think that much coz i know its kind of OCD....
but the fact is in our soaps in srilanka not our mind.....
Machan Pls Avoid Italy fonts
♥-Aurora-♥;15787958 said:oya wage asahana karayo innawa hariyata bus wala. muna baluwama therenawa ati kehel kapu rilaw wage. paw kiyala hithenawa kalakanni

මචං ඕක උඹේ හිතේ ලෙඩක්. පුළුවන් නම් දොස්තර කෙනෙක් ගාවට පලයන් Psychologist කෙනෙක් නෙමෙයි(එහෙම කෙනෙක් ගාවට යනවා නම් තමා හොඳ) වෙන කවුරු හරි වුනත් අවුලක් නෑ(සර්වාංග කෙනෙක් වුනත් අවුලක් නෑ) ගිහින් හිතේ තියෙන ප්‍රශ්න ටික කියපන්. එයාල කියයි ඕවට විසඳුම්. පලවෙනි දේ තමා මුකුත් නොකර උඩ බලාගෙන හිටියට කෑල්ලක් සෙට් වෙන්නේ නෑකෑල්ලක් දාගන්න ට්‍රයි කරපන්. අඩු ගාණේ ප්‍රොපෝසල් එකක් හරි ගෙදරට කියලා ගොඩ දාගන්න බලපන් බදින්න වගේ හිතන් ඉන්නවා නම්