kohoma iwasannadha me haegim -pls help

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
mata oyab religious reddawal dirawanne nae ban

bududhamak misa agamak nowai yalu; (apita waraduna thana):yes:

Damma yana vachanaya kagen hari ahala danaganna (saralawa kiwwoth yam deyak pawathiya uthu akaraya , honda sirith wirith anuwa kala uthu dae.. godak adhas thiyenawa kollo eka nisa meya thama nuwaninma dana gatha uthu karanayak)
 
Last edited:

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :shocked:
    පිස්සුද බන්
    දෑන්ම නෙමෙ උබලට තෙරෙයි තව ටික කලක් ගියාම ඔකෙ රගෙ

    pissu pikudu mama hastha karamanthyata yomu unee pahawasaredi bolan..mee inne hena kandayek wage :D
    :D umbata mansika wa hithala athi kara gththa awlak macahn tiynne.. :)
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Ati kehel kannae Uguduwo kollo:)

    Rilau kannae their own fat:yes:

    Manasika ledak .., might be OCD . just google it :yes:

    umba kiyaneka aththa mewa manasika leda...

    habeyi Pharmacy jawarama kochcharada kiwoth EK eke post walata wada dan ledai behethui hoyagannawa ban........:lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;15787585 said:
    මට අඩන්න ඕනේ.කව්රු හරි බාල්දියකුයි තුවායකුයි ගෙනෙන්​

    mama aran ennam.... matat andanna oonaa.... aiyooo mewan lookayak..!!!:sorry::sorry::sorry::sorry::sorry:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    umba kiyaneka aththa mewa manasika leda...

    habeyi Pharmacy jawarama kochcharada kiwoth EK eke post walata wada dan ledai behethui hoyagannawa ban........:lol::lol:

    I just said that he has OCD (most of the people have OCD) , have to talk to the person to find out it. By the way this bugger has weird mantality even he talks about gay samanallu gana:yes

    PS: OCD:- Behaviours linked to the condition vary from person to person, differing in levels of severity. Symptoms of OCD can be as mild as consistently double checking locks and appliances when leaving your home (one in 20 people) to the more obsessive, compulsive hand washing, a need to keep items symmetrical (one in eight) and hoarding of possessions.
     
    • Like
    Reactions: mil rox
    Jul 3, 2012
    1,394
    116
    0
    yako age prathisakthiya naethi wenawa yako :growl:
    Kawda kiyanne? ehema kisima prasnayak na ban :yes: ona doctor kenekgen ahapan. Elakiri eketh docs la innawa. Hageem ena eka nawathwanna ba bun sports wage activities karanawanam palanaya karanna puluwan, denma marry karannath beri nam ithin mata hithena widiyata atha pawichchi karana eka thami solution eka, oya wede daily kalata awulak na :)
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    1346839458-auto-dafuq-dafuq-did-i-just-read-200165.jpeg
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    I just said that he has OCD (most of the people have OCD) , have to talk to the person to find out it. By the way this bugger has weird mantality even he talks about gay samanallu gana:yes

    PS: OCD:- Behaviours linked to the condition vary from person to person, differing in levels of severity. Symptoms of OCD can be as mild as consistently double checking locks and appliances when leaving your home (one in 20 people) to the more obsessive, compulsive hand washing, a need to keep items symmetrical (one in eight) and hoarding of possessions.

    ya i have seen them in real ....... sometimes i too have a feeling ,i dint wash my hands properly......... but i don't think that much coz i know its kind of OCD....
    but the fact is in our soaps in srilanka not our mind.....

    Machan Pls Avoid Italy fonts
     
    • Like
    Reactions: ^Night Fury^

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්තරං;15787585 said:
    මට අඩන්න ඕනේ.කව්රු හරි බාල්දියකුයි තුවායකුයි ගෙනෙන්​
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    රත්තරං;15787585 said:
    මට අඩන්න ඕනේ.කව්රු හරි බාල්දියකුයි තුවායකුයි ගෙනෙන්​

    :shocked::lol::lol: :P
    අයියෝ සල්ලි මේකට ට්ය්නේ හිතේ ලෙඩක් අපි මෙඅ දවසකට වත්වක් කරලත් කිසි ලෙඩක් න නෑ .... hoda kallak dagtha nm iwrai ne,,,:love::rolleyes: 25 wenkm kohmada oi ohma htye,,,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මචං ඕක උඹේ හිතේ ලෙඩක්. පුළුවන් නම් දොස්තර කෙනෙක් ගාවට පලයන් Psychologist කෙනෙක් නෙමෙයි(එහෙම කෙනෙක් ගාවට යනවා නම් තමා හොඳ) වෙන කවුරු හරි වුනත් අවුලක් නෑ(සර්වාංග කෙනෙක් වුනත් අවුලක් නෑ) ගිහින් හිතේ තියෙන ප්‍රශ්න ටික කියපන්. එයාල කියයි ඕවට විසඳුම්. පලවෙනි දේ තමා මුකුත් නොකර උඩ බලාගෙන හිටියට කෑල්ලක් සෙට් වෙන්නේ නෑ :yes::yes: කෑල්ලක් දාගන්න ට්‍රයි කරපන්. අඩු ගාණේ ප්‍රොපෝසල් එකක් හරි ගෙදරට කියලා ගොඩ දාගන්න බලපන් බදින්න වගේ හිතන් ඉන්නවා නම් :rolleyes::rolleyes: ඔය ස්වයං වින්දනය ගැන තියෙන පුහු මනස්ගාත අයින් කරගනින්. අධික ලෙස ස්වංවිංදනය තමා හොඳ නැත්තේ. උඹ සතියට සැරයක්ලු :rolleyes::rolleyes: යකෝ සතියට සැරයක් ඔටෝත් ඔයිල් මාරු වෙනවාද කොහෙද :lol::lol: උඹ මාරු කරන්න ඕනෙත් නෑ. එහෙම අවුලක් නෑ බං. උඹ කැමති නැත්තම් විතරක් ඒක නොකර හිටපන්. නැතුව මේ බලෙන් හැඟීම් යටපත් කරන් ඒක නොකර ඉන්න එපා. මොකද ප්‍රතිශක්තීකරණය නැති වෙන්න උඹ හිතුවද ඒ සුදු රුදුරානු යන්නේ කියලා :lol::lol: අනේ බං. ඔය හැඟීම් යටපත් කරගෙන ඉන්න එපා. ඒක තමා භයානකම. බලෙන් යටපත් කරන් ඉන්න ඒවා එකපාරම එළියට එද්දි තමා පුතෝ කේස් එක. පොඩි දෙයක් ඇති කෙලවෙන්න. ඒ නිසයි කිව්වේ ඔහොම ඩිප්‍රෙශන් එකෙන් ඉන්න නිසා ඩොකෙක් ගාවට පලයන් කියලා. උඹට මේක EK එකේ කියන්න පුලුවන් නම් ඩොකෙක්ට ගිහින් කියන්න බැරිකමක් නෑනේ :yes::yes: මොනවා වුනත් උඹේ අර පාලනය ගැන නම් අවංකයෙන් සතුටු වෙනවා. වෙන එවුන්ට මේ වගේ වුනාම අහලින් පහලින් කෙල්ලෙක්ට යන්න බෑ. ඉවරයි ඒකි :growl::growl:
     
    • Like
    Reactions: ewmdyn and mil rox

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ya i have seen them in real ....... sometimes i too have a feeling ,i dint wash my hands properly......... but i don't think that much coz i know its kind of OCD....
    but the fact is in our soaps in srilanka not our mind.....

    Machan Pls Avoid Italy fonts

    According to Lord Buddha ., every person suffers from a mental disorder (remember its disorder )

    OCD = Obsessive compulsive disorder

    An obsession is an unwanted, unpleasant thought, image or urge that repeatedly enters a person's mind, causing them anxiety.

    The word "obsession" usually describes something enjoyable, but in OCD the obsession is unpleasant and frightening.

    see how human mind works , isn't it interesting ?
     
    Last edited:

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ♥-Aurora-♥;15787958 said:
    oya wage asahana karayo innawa hariyata bus wala. muna baluwama therenawa ati kehel kapu rilaw wage. paw kiyala hithenawa kalakanni

    akka nm kiyna ona eka ekenma kiyala tyenawa hina wena ona nm elakiri ekata awama hari meke tyena tread n comment kiyewama pissu pikudu lokaykta ghin wage athal enawa :lol:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මචං ඕක උඹේ හිතේ ලෙඩක්. පුළුවන් නම් දොස්තර කෙනෙක් ගාවට පලයන් Psychologist කෙනෙක් නෙමෙයි(එහෙම කෙනෙක් ගාවට යනවා නම් තමා හොඳ) වෙන කවුරු හරි වුනත් අවුලක් නෑ(සර්වාංග කෙනෙක් වුනත් අවුලක් නෑ) ගිහින් හිතේ තියෙන ප්‍රශ්න ටික කියපන්. එයාල කියයි ඕවට විසඳුම්. පලවෙනි දේ තමා මුකුත් නොකර උඩ බලාගෙන හිටියට කෑල්ලක් සෙට් වෙන්නේ නෑ :yes::yes: කෑල්ලක් දාගන්න ට්‍රයි කරපන්. අඩු ගාණේ ප්‍රොපෝසල් එකක් හරි ගෙදරට කියලා ගොඩ දාගන්න බලපන් බදින්න වගේ හිතන් ඉන්නවා නම් :rolleyes::rolleyes: ඔය ස්වයං වින්දනය ගැන තියෙන පුහු මනස්ගාත අයින් කරගනින්. අධික ලෙස ස්වංවිංදනය තමා හොඳ නැත්තේ. උඹ සතියට සැරයක්ලු :rolleyes::rolleyes: යකෝ සතියට සැරයක් ඔටෝත් ඔයිල් මාරු වෙනවාද කොහෙද :lol::lol: උඹ මාරු කරන්න ඕනෙත් නෑ. එහෙම අවුලක් නෑ බං. උඹ කැමති නැත්තම් විතරක් ඒක නොකර හිටපන්. නැතුව මේ බලෙන් හැඟීම් යටපත් කරන් ඒක නොකර ඉන්න එපා. මොකද ප්‍රතිශක්තීකරණය නැති වෙන්න උඹ හිතුවද ඒ සුදු රුදුරානු යන්නේ කියලා :lol::lol: අනේ බං. ඔය හැඟීම් යටපත් කරගෙන ඉන්න එපා. ඒක තමා භයානකම. බලෙන් යටපත් කරන් ඉන්න ඒවා එකපාරම එළියට එද්දි තමා පුතෝ කේස් එක. පොඩි දෙයක් ඇති කෙලවෙන්න. ඒ නිසයි කිව්වේ ඔහොම ඩිප්‍රෙශන් එකෙන් ඉන්න නිසා ඩොකෙක් ගාවට පලයන් කියලා. උඹට මේක EK එකේ කියන්න පුලුවන් නම් ඩොකෙක්ට ගිහින් කියන්න බැරිකමක් නෑනේ :yes::yes: මොනවා වුනත් උඹේ අර පාලනය ගැන නම් අවංකයෙන් සතුටු වෙනවා. වෙන එවුන්ට මේ වගේ වුනාම අහලින් පහලින් කෙල්ලෙක්ට යන්න බෑ. ඉවරයි ඒකි :growl::growl:

    you said almost evrything
    Brilliant mate :yes: