EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන බබාද

    මල්බබා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුෂ්ප ද සිල්වා නොහොත් යතින්ද්‍ර සිල්වා :rofl:

    කැලේ වෙනස් උනාට පුතෝ කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑලු :baffled::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට කීප වතාවක් කිව්වත් මම නොකළ නිසා
    බුදු පහන තිබීම සදහා බ්‍රකට් එකක් සදා ගැනීම උදෙසා වයිඵරේගේ සයිටයක බාසෙකුට ඔඩෙරේ දුන් බව පැවසිය.

    ලගදී දිනයක් සන්ද්‍යාවේ කැබ් රථයක් නතර කර ගෝලයේ විසින් බරට බරේ අත්දෙකටම යමක් උස්සන් එන ලදී.....

    එහි තිබුනේ අගල් 1 1/2 ඝනකම් ෆ්ලයිවුඩ් දිග අඩි එකහමාර පළල අඩිය කැබැල්ලක් සහ නුල් 18 හෝ විස්සේ එල් හැඩයට නවාපු කම්බි දෙකකි....

    එක හයිකරන්න බිත්තිය අඩුම ගානේ අගල් 8ක් වත් සිදුරු කල යුතුය, නැත්නම් අර ලෑල්ල දරාගැනීමට නොහැකිය....

    මම කිව්වේ මෙච්චරයි බාසා බ්‍රකට් එක සාදා ඇත්තේ ගෙදර තිබෙන බුදු පිළිමයකට නොව....අවුකන පිළිමය ගෙනත් තැබීමටය....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :rofl: :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල්බබා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුෂ්ප ද සිල්වා නොහොත් යතින්ද්‍ර සිල්වා :rofl:

    කැලේ වෙනස් උනාට පුතෝ කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑලු :baffled::yes:

    පිස්සුද අයියේ :baffled::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මල්බබා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුෂ්ප ද සිල්වා නොහොත් යතින්ද්‍ර සිල්වා :rofl:

    කැලේ වෙනස් උනාට පුතෝ කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑලු :baffled::yes:

    TK2Bcmd.jpg

    :rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ.. :confused: එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
    මු තාත්තා හංගලා හිටියේ.....උඅබ දැක්කොත් තාත්ත batman රිටන්ස් පාර්ට් 4 ගහලා ගෙදරත් විකුණයි කියලා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මු තාත්තා හංගලා හිටියේ.....උඅබ දැක්කොත් තාත්ත batman රිටන්ස් පාර්ට් 4 ගහලා ගෙදරත් විකුණයි කියලා
    :lol:
    එයා film හදන්න ඔච්චරම ආසද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි, පප්පා බබාගේ ෆේක් එකක් කියමුකෝ, එතකොට මේ කැරිපුතා කාගේ ෆේක් එකක්ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වම් අත දකුණු අතත් එක්ක කතා කරනවා වත්ද ? :rolleyes:
     
    Status
    Not open for further replies.