මොන බබාද
මල්බබා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුෂ්ප ද සිල්වා නොහොත් යතින්ද්‍ර සිල්වා

කැලේ වෙනස් උනාට පුතෝ කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑලු


මොන බබාද



මට කීප වතාවක් කිව්වත් මම නොකළ නිසා
බුදු පහන තිබීම සදහා බ්‍රකට් එකක් සදා ගැනීම උදෙසා වයිඵරේගේ සයිටයක බාසෙකුට ඔඩෙරේ දුන් බව පැවසිය.
ලගදී දිනයක් සන්ද්‍යාවේ කැබ් රථයක් නතර කර ගෝලයේ විසින් බරට බරේ අත්දෙකටම යමක් උස්සන් එන ලදී.....
එහි තිබුනේ අගල් 1 1/2 ඝනකම් ෆ්ලයිවුඩ් දිග අඩි එකහමාර පළල අඩිය කැබැල්ලක් සහ නුල් 18 හෝ විස්සේ එල් හැඩයට නවාපු කම්බි දෙකකි....
එක හයිකරන්න බිත්තිය අඩුම ගානේ අගල් 8ක් වත් සිදුරු කල යුතුය, නැත්නම් අර ලෑල්ල දරාගැනීමට නොහැකිය....
මම කිව්වේ මෙච්චරයි බාසා බ්‍රකට් එක සාදා ඇත්තේ ගෙදර තිබෙන බුදු පිළිමයකට නොව....අවුකන පිළිමය ගෙනත් තැබීමටය....

මල්බබා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුෂ්ප ද සිල්වා නොහොත් යතින්ද්‍ර සිල්වා
කැලේ වෙනස් උනාට පුතෝ කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑලු![]()


මල්බබා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුෂ්ප ද සිල්වා නොහොත් යතින්ද්‍ර සිල්වා
කැලේ වෙනස් උනාට පුතෝ කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑලු![]()



මු තාත්තා හංගලා හිටියේ.....උඅබ දැක්කොත් තාත්ත batman රිටන්ස් පාර්ට් 4 ගහලා ගෙදරත් විකුණයි කියලාඅඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ..එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
මු තාත්තා හංගලා හිටියේ.....උඅබ දැක්කොත් තාත්ත batman රිටන්ස් පාර්ට් 4 ගහලා ගෙදරත් විකුණයි කියලා

තොපිලා ඔක්කොටම පිස්සු![]()

k*putha uba koheda makabawune?mama dhanne naehae ban uba babada nadda kiyalaa uba baba wenna baha
බබා උබනම් අනිවා උ මට කියනවා![]()
![]()

