මම හිතුවේ මේ ඇමෙරිකාවට යන්න විදියක් හොයනවා ඇති කියලා ත්රෙඩ් එකේ නම දැක්කාම..![]()

same hereමම හිතුවේ මේ ඇමෙරිකාවට යන්න විදියක් හොයනවා ඇති කියලා ත්රෙඩ් එකේ නම දැක්කාම..![]()

same hereකොල්ලෝ අඩි 5.5 ක් කියන්නේ කොටයිද බොල
කොට කියන්නේ අඩි 4ක් විතර උන්ට 5.5 කියන්නේ හොදටම ඇති
නිකන් බොරුවට බෙහෙත් බීලා ලෙඩෙක් වෙන්න එපා
අනික කොයි උස ගහක් වුනක් ඉරන්නේ බිම දාලා ඒ නිසා බය නැතුව හිටපන්

උබ පොල් ගහක් තරං උස ගියත් හරි කාලේ ආවම ගැනියක් ලැබෙන්නේ. 

දැන් ඉන්න උන්ට අමු කැවිලද කොහෙද මාර ප්රශ්න මුන්ට තියෙන්නේ 
උබ පොල් ගහක් තරං උස ගියත් හරි කාලේ ආවම ගැනියක් ලැබෙන්නේ.
පිස්සෙක් වෙන්නේ නැතිව තියෙන වැඩක් කරගෙන ඉදිං බං..
දැන් ඉන්න උන්ට අමු කැවිලද කොහෙද මාර ප්රශ්න මුන්ට තියෙන්නේ

LoL....මම හිතුවේ මේ ඇමෙරිකාවට යන්න විදියක් හොයනවා ඇති කියලා ත්රෙඩ් එකේ නම දැක්කාම..![]()
mamath hithuwe ehema 
කොල්ලෝ අඩි 5.5 ක් කියන්නේ කොටයිද බොල
කොට කියන්නේ අඩි 4ක් විතර උන්ට 5.5 කියන්නේ හොදටම ඇති
නිකන් බොරුවට බෙහෙත් බීලා ලෙඩෙක් වෙන්න එපා
අනික කොයි උස ගහක් වුනක් ඉරන්නේ බිම දාලා ඒ නිසා බය නැතුව හිටපන්