Concert Help එකක් ඕනේ..

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
[FONT=&quot]
xf4wfb.jpg
[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ගමේ කෙරෙන පොදු වැඩකට අරමුදලක් හදාගන්න සජීවී සංගීත ප්‍රසංගයක් තියන්න අපේ පොඩි අදහසක් තියෙනවා.. :yes: කලින් මේ වගේ වැඩකට අතගහපු කට්ටිය ඉන්නවනම් උපදෙස් ටිකක් ගන්න ඕනෙ.. ගෙන්නන්න හිතාගෙන ඉන්නේ සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී, කසුන් කල්හාර [/FONT][FONT=&quot][FONT=&quot]වගේ [/FONT]ශාස්ත්‍රීය මට්ටමේ ගායක ගායිකාවන් කීපදෙනෙක්ව.. :yes: විස්තර දන්නා අයට මෙන්න මේ දේවල් ගැන උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..[/FONT]

1.
[FONT=&quot]මුලින්ම මේ කට්ටියව සම්බන්ධ කරගන්නේ කොහොමද..?[/FONT]
:confused:
2.
[FONT=&quot]වැඩේ පටන් ගන්න ඕනෙ කොතනින්ද..?[/FONT]
:confused:
3.
[FONT=&quot]මේකෙන් කොච්චර විතර ලාභයක් ගන්න පුළුවන්ද..?[/FONT]
:confused:

[FONT=&quot]මේ කියපු ගායක ගායිකාවන්ගේ contacts තියෙන අය ඉන්නවනම් වැඩේ කෙරෙන්න ඕනෙ කොහොමද කියන එක ගැනත් උපදෙසක් දෙන්න..:) මෙතන ඉන්න අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, අම්මලා, තාත්තලා එකී නොකී සෑම සියලු දෙනාගේම අදහස් ඉතාම වටිනවා..;);) අඩුම ගානෙ Bump එකක්වත් දාගෙන යන්න..[/FONT]
[FONT=&quot]
11.gif

[/FONT]
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බල බල මාරු වෙලා යන්නෙ bump එකක්වත් දාන්න වටිනවා නේද.. :angry:

එළකිරි එකේ ඉන්න ගොඩක් සාමජිකයො තවමත් ඉස්කොලෙ යන කට්ටිය. ඒ හින්ද මෙ වහෙ දෙයක් ගැන තියන දැනුම අඩුයි. ඒ හින්ද වෙන්න ඇති කට්ටිය බල බල යන්නෙ.

කොහෙද ඔය ප්‍රසන්ගෙ තියන්න බලපොරොත්තු වෙන්නේ

ඔය කර්තව්යය තනියම කරන්න ටිකක් අමාරුයි. අපිත් අපේ අධි ශිෂ්ය සන්ගමය හරහ ඔය වගෙ සන්ගීතමය වැඩ සටහනක් කරන්න බැලුව. නමුත් යන වියදම් වලට අනුග්‍රහකයො හොයා ගන්න එක මේ වකවානුවෙ එච්චර ලේසි කාර්යයක් නෙමෙයි.

තව එකක් තමයි සන්ගීත ශිල්පීන් තොර ගන්න කොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. සමන්යයෙන් ඔය කට්ටිය අතරෙ එක එක මති මතන්තර දරණ කට්ටිය ඉන්නව (ඒ කියන්න අඹ්යන්තර දේශපාලනය) මම නම් වශයෙන් කියන්නෙ නැහැ. නමුත් ඔය ඔය දාල තියන නම් කිහිපයෙත් ඔය මම මුලින් කියපු ප්‍රශ්නේ තියනව.

තව එකක් ඕගොල්ලො "කසුන්" ව එහෙම ගෙන්වන්න බලපොරොත්තු වෙනව නම් බැන්කුවක් කඩන්න වෙයි එයාගෙ ගෙවීම් කරන්න. මම දන්න විදිහට වැඩිම මුදලක් අයකරන කෙනෙක් තමයි එයා.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොකු අත්දැකීමක් නම් නෑ.....හැබැ‍යි පොඩි පොඩි අත් දැකීම් ති‍යනවා......
    පිලිවෙලට කි‍යන්න තේරෙන්නේ නෑ හැබැ‍යි සලකා බැලි‍ය ‍යුතු දේවල් කි‍යන්නම්......

    අ‍ය වැ‍ය ගැන පොඩ්ඩක් හිතන්න......
    ගා‍යකන්ට, සංගීත කණ්ඩායමට කොච්චර වි‍යදමක් ‍යනවද,ප්‍රචාරණ කට‍යුතු, ශාලාවට ගෙවි‍ය ‍යුතු මුදල වගේ දේවල්.........

    ප්‍රචාරණ කට‍යුතු සැලැස්මක් ඇතුව කරන්න..... ඕක ලැබෙන ලාභ‍යට කෙලින්ම බලපාන දෙ‍යක්......

    තවත් අ‍ය උදව් කර‍යි...... එතකම් බම්ප් එකක්......
     
    මේ කතාව නම් මමත් අහලා ති‍යනවා......

    ජපුර කැම්පස් එකේ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහලා බලන්න....... එ‍යාලගේ අවුරුද්දකට සැර‍යක් ති‍යන concert එකට ඔ‍ය ගා‍යක‍යෝ ගොඩක් එනවා.......
     
    මහරගම තරුණ සේවා සභාව තමයි හිතන් ඉන්නෙ.. ඒ කියන්නෙ මේ කට්ටියව එක තැනකට set කරගෙන වැඩක් කරන්න අමාරුයි කියන එකද..:( කසුන් ව ගේන්න බැලුවේ තරුණ කට්ටිය කැමති නිසා.. මීට අමතරව fund එකක් හදාගන්න පුළුවන් වෙන මොකක් හරි project එකක් නැද්ද..? මෙච්චරම සංකීර්ණ නැති..:confused:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ලොකු අත්දැකීමක් නම් නෑ.....හැබැ‍යි පොඩි පොඩි අත් දැකීම් ති‍යනවා......
    පිලිවෙලට කි‍යන්න තේරෙන්නේ නෑ හැබැ‍යි සලකා බැලි‍ය ‍යුතු දේවල් කි‍යන්නම්......

    අ‍ය වැ‍ය ගැන පොඩ්ඩක් හිතන්න......
    ගා‍යකන්ට, සංගීත කණ්ඩායමට කොච්චර වි‍යදමක් ‍යනවද,ප්‍රචාරණ කට‍යුතු, ශාලාවට ගෙවි‍ය ‍යුතු මුදල වගේ දේවල්.........

    ප්‍රචාරණ කට‍යුතු සැලැස්මක් ඇතුව කරන්න..... ඕක ලැබෙන ලාභ‍යට කෙලින්ම බලපාන දෙ‍යක්......

    තවත් අ‍ය උදව් කර‍යි...... එතකම් බම්ප් එකක්......
    ඔව්.. වැඩේ කරන්න හිතුවට subject එක ගැන මුකුත්ම දන්නේ නෑ.. ඒකයි හොයල බැලුවෙ.. බොහොම ස්තූතියි සහෝ..:)
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මගෙන් බම්පියක් :)
    11.gif
    තැන්කූ වේවා..

    මේ කතාව නම් මමත් අහලා ති‍යනවා......

    ජපුර කැම්පස් එකේ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහලා බලන්න....... එ‍යාලගේ අවුරුද්දකට සැර‍යක් ති‍යන concert එකට ඔ‍ය ගා‍යක‍යෝ ගොඩක් එනවා.......
    ජපුරේ එකෙකුත් ඉන්නවා set එකේ.. වැඩේ කියන්නේ ඌත් දන්නෙ නෑනෙ කිසි දෙයක්..;)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    11.gif
    තැන්කූ වේවා..

    ජපුරේ එකෙකුත් ඉන්නවා set එකේ.. වැඩේ කියන්නේ ඌත් දන්නෙ නෑනෙ කිසි දෙයක්..;)
    oyta lesi stage dramma ekk karana eka
     
    kingdewi

    Well-known member
  • මේ අදහස වගේම තව අදහසක් දෙන්නම් ,
    පොඩ්ඩක් බලන්න හොඳ නාට්‍යක් ගෙන්වන එක ගැන .සාමාන්‍යයෙන් සරල ප්‍රහසන නාට්‍ය වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ( කුණුහරප නාට්‍ය නෙවේ ) ඔය රාජ සභාව වගේ ඒවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oyta lesi stage dramma ekk karana eka
    ඒ වැඩේ නම් ලේසි‍යි මචන්.....
    හැබැ‍යි හරි‍යට පබ්ලිසිටි පාර දුන්නේ නැත්තම් ලොස්ට් තම‍යි........
    එහෙම සිද්ධ වුන තැන් ඕන තරම් ති‍යනවා.....

    හැබැ‍යි වැඩේ හරි‍යට කලොත් බලාපොරොත්තු වෙනවටත් වැඩි ලාභ‍යක් ගන්න පුලුවන්......
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    Thanx ... :)
    oyta lesi stage dramma ekk karana eka
    මේ අදහස වගේම තව අදහසක් දෙන්නම් ,
    පොඩ්ඩක් බලන්න හොඳ නාට්‍යක් ගෙන්වන එක ගැන .සාමාන්‍යයෙන් සරල ප්‍රහසන නාට්‍ය වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ( කුණුහරප නාට්‍ය නෙවේ ) ඔය රාජ සභාව වගේ ඒවා
    කීපදෙනෙක් නාට්‍යයක් ගැනත් කිව්වා.. concert එකට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි නේද drama එකක් නම්..:yes:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඒ වැඩේ නම් ලේසි‍යි මචන්.....
    හැබැ‍යි හරි‍යට පබ්ලිසිටි පාර දුන්නේ නැත්තම් ලොස්ට් තම‍යි........
    එහෙම සිද්ධ වුන තැන් ඕන තරම් ති‍යනවා.....

    හැබැ‍යි වැඩේ හරි‍යට කලොත් බලාපොරොත්තු වෙනවටත් වැඩි ලාභ‍යක් ගන්න පුලුවන්......
    :yes::yes: අපේ තරුණ සමිතියකින් නරි බුරති පෙන්නල ලක්ෂ 3ක 4ක ලාභයක් තිබුන කිව්වා.. ඒ වැඩේ හොදයි වගේ තමා..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ වැඩේ නම් ලේසි‍යි මචන්.....
    හැබැ‍යි හරි‍යට පබ්ලිසිටි පාර දුන්නේ නැත්තම් ලොස්ට් තම‍යි........
    එහෙම සිද්ධ වුන තැන් ඕන තරම් ති‍යනවා.....

    හැබැ‍යි වැඩේ හරි‍යට කලොත් බලාපොරොත්තු වෙනවටත් වැඩි ලාභ‍යක් ගන්න පුලුවන්......
    api uni eke pennuwe putra samagama patta lassnyi ,ewagema profit ekath hodayi ,ewa balanna katiya enwa aniwa ,apita tikata wikunana kota mara gemak thibba ,rth anthimata goda giya
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::yes: අපේ තරුණ සමිතියකින් නරි බුරති පෙන්නල ලක්ෂ 3ක 4ක ලාභයක් තිබුන කිව්වා.. ඒ වැඩේ හොදයි වගේ තමා..
    owa ban darshana wara 2 k denwa api ekakkin thma kale welwa awul nisa
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    api uni eke pennuwe putra samagama patta lassnyi ,ewagema profit ekath hodayi ,ewa balanna katiya enwa aniwa ,apita tikata wikunana kota mara gemak thibba ,rth anthimata goda giya

    owa ban darshana wara 2 k denwa api ekakkin thma kale welwa awul nisa
    එහෙනම් ඒක ගැන සලකා බලන්න ඕනෙ.. ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක්නේ පටන්ගන්න ඕනේ..:)