Umbala mee harak mas kaala thiyenawada?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    agalawaththa-33000+(1).jpg


    agalawaththa-33000+(3).jpg


    agalawaththa-33000+(4).jpg


    agalawaththa-33000+(7).jpg


    agalawaththa-33000+(10).jpg


    meeharakj.jpg



     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    අගලවත්ත වෙයන්ගල්ල ප්‍රදේශයේදී ඊයේ දිනයේ පොලිසිය විසින් ගව ඝාතකාගාරයක් වටලා තිබේ. එම ගව ඝාතකාගාරය තුල මී ගවයන් දෙදෙනුකු ඝාතනයකොට කිලෝ 400 ක පමණ මස් රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙසේ පොලිසියට කොටුවී ඇත.

    මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් සිව්දෙනෙකු විසිනි. එම ගව ඝාතකාගාරයේ එල හරක් මැරීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍රයක් ලැබී තිබුනත් මී ගවයන් මැරීමට නීතිමය අවසරයක් ලැබී තිබී නොමැත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනා අතර බලපත්‍රහිමියා නොවන අතර ඔවුන් ඊයේ දිනයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට ඇත. අගලවත්ත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමට යන අවස්ථාවේදී පාමුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරීන් තිදෙනෙකුද එම ගව ඝාතකාගාරය අසල ගැවසී ඇති බවට ගම්වාසින් ප්‍රකාශකොට තිබුණි.



    source 33000
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    mee harak mas mona rahada ban?meke mee harak mas kapu ekek nadda?hambayek unath kamak naha baya nathuwa kiyapanko..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    na bnz oya harak mas kala na:cool:

    ලංකාවේ මී හරක් මසුත් කොටා බානවනේ බං.ඊයා.මං අදයි දන්නේ..ඒකයි ඇහුවේ කාපු එකෙක් ඉන්නවද කියලා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කාල නම් නෑ කාපු උන් කියලා තියනවා මාර හයියයි කොහු ගතියක් තියනවා කියලා.. ඒ වගේම ගිනියමයිලු...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    මම කාල නම් නෑ කාපු උන් කියලා තියනවා මාර හයියයි කොහු ගතියක් තියනවා කියලා.. ඒ වගේම ගිනියමයිලු...
    නෙදකින් උන්ටත් ගිහින් මීහරක් වගේ මඩේ බැහැලා ඉන්න කියපන්.ගිනියම යයි..:D
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලෝකයේ ශාපය... මුස්ලිම් ජාතිය සහ ඉස්ලාම් ආගම.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,294
    3,598
    113
    Maligawatta
    මම කාල නම් නෑ කාපු උන් කියලා තියනවා මාර හයියයි කොහු ගතියක් තියනවා කියලා.. ඒ වගේම ගිනියමයිලු...

    yah....tikak hayyai :yes::yes::yes: