පොර පීඩියෙට්රිෂන් කෙනෙක් නං නෙමෙයි ඒ උනාට වැරදිලා දීලා නං වෙන්න බෑ..
hmmm
පොර පීඩියෙට්රිෂන් කෙනෙක් නං නෙමෙයි ඒ උනාට වැරදිලා දීලා නං වෙන්න බෑ..
pediatrician නෙ? වැරදිලා වෙන්න බෑ මචං.


5ml වගේ හරි නත්නම් ඉට අඩුවෙන් හරි නේද එක වෙලකට දෙන්නෙ. බය වෙන්න එපා....mata dan nam bayai wage ban..meh hotta waradilawath dunnada kiyala hithenawa![]()
සාමාන්‍යයෙන් ඩොකෙක් වැරදිලා නම් බෙහෙත් දෙන්නෙ නැහැ. ඒත් ඔනිවටත් වඩා ලොකු බෙහෙත් නම් දෙනවා සමහර වෙලවට. එක්කො ලෙඩෙ වැඩිවෙයි කියල බයට, නැත්නම් ඉක්මනට සනිප වෙන්න එහෙමත් නත්නම් එයගෙ ගැලවිල්ලට දෙනවා මොකෙන් හරි සනිප වෙයිනෙ කියල.....පොර පීඩියෙට්රිෂන් කෙනෙක් නං නෙමෙයි ඒ උනාට වැරදිලා දීලා නං වෙන්න බෑ..
පීඩියෙට්රිෂන්ලයි හොඳ පළපුරුද්ද තියන ඩොකාලයි ඔය වැඩේ කරන්නේ නෑ සාමාන්‍යයෙන්..සාමාන්‍යයෙන් ඩොකෙක් වැරදිලා නම් බෙහෙත් දෙන්නෙ නැහැ. ඒත් ඔනිවටත් වඩා ලොකු බෙහෙත් නම් දෙනවා සමහර වෙලවට. එක්කො ලෙඩෙ වැඩිවෙයි කියල බයට, නැත්නම් ඉක්මනට සනිප වෙන්න එහෙමත් නත්නම් එයගෙ ගැලවිල්ලට දෙනවා මොකෙන් හරි සනිප වෙයිනෙ කියල.....
5ml වගේ හරි නත්නම් ඉට අඩුවෙන් හරි නේද එක වෙලකට දෙන්නෙ. බය වෙන්න එපා....
දෙකම එකයි.....අන්තිමට හෙම්බත් අපිනේ .....මම මේ ඇවිල්ල තියෙන්නෙ ඉස්පිරිතාලෙකටද නැත්තම් ගැරිජ් එහෙකටද
PS: තරී පුතාට ඉක්මන් සුවය පතනව![]()

mokada umba nidiyanne nadda....දෙකම එකයි.....අන්තිමට හෙම්බත් අපිනේ .....
ඔය කලිත්රෝ එක දවස් පහ හය දෙනකොට , ඔය තියෙන බැක්ටිරියල් , වයිරල් ඔක්කොම හොද වෙයි![]()

දෙකම එකයි.....අන්තිමට හෙම්බත් අපිනේ .....
ඔය කලිත්රෝ එක දවස් පහ හය දෙනකොට , ඔය තියෙන බැක්ටිරියල් , වයිරල් ඔක්කොම හොද වෙයි![]()

මාත් පොඩි වැඩක් කර කර හිටියෙ, දැන් නම් දොයියන්න යනව.....අපිනම් වැඩ![]()


මාත් පොඩි වැඩක් කර කර හිටියෙ, දැන් නම් දොයියන්න යනව.....
සුබ රාත්‍රියක් / උදෑසනක් බස්සෝ.........![]()



ඉක්මනින්ම සනීප වේවා කියලා පතනවා....... පැටියෙක් අසනීප වුනාම හිතට දැනෙන හැඟීම ගැන කියන්න තේරෙන්නේ නෑ........උදෙත් හිටියේ, ඔය ටිකකට කලින් මේකේ හිටියේ...
සුභ උදෑසනක් කුකුළණි...... 
ජපානෙන් නම් ශුවර් නෑ බං... තිබ්බත් ඕක හෙන ගනන් වෙයි... චයිනා වල තමයි අඩුම...
හ්ම්ම්...... බලමු බලමු ඉස්සරහට.......තන් නම් අවුලක් නෑ.. පයි ගැන ආස වෙච්ච එකට තමයි ටිකක් බය....![]()
යකා ලිදේ...... 