EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    pediatrician නෙ? වැරදිලා වෙන්න බෑ මචං.
    :yes::yes:
    puluvan kamak thiyenavanam Dr: Pushpa punchihewa ta pennanna. anavashyaya beheth dennema naha. mama nam lokkava digatama pennuve eyata.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mata dan nam bayai wage ban..meh hotta waradilawath dunnada kiyala hithenawa :sorry:
    5ml වගේ හරි නත්නම් ඉට අඩුවෙන් හරි නේද එක වෙලකට දෙන්නෙ. බය වෙන්න එපා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොර පීඩියෙට්‍රිෂන් කෙනෙක් නං නෙමෙයි ඒ උනාට වැරදිලා දීලා නං වෙන්න බෑ..
    සාමාන්යයෙන් ඩොකෙක් වැරදිලා නම් බෙහෙත් දෙන්නෙ නැහැ. ඒත් ඔනිවටත් වඩා ලොකු බෙහෙත් නම් දෙනවා සමහර වෙලවට. එක්කො ලෙඩෙ වැඩිවෙයි කියල බයට, නැත්නම් ඉක්මනට සනිප වෙන්න එහෙමත් නත්නම් එයගෙ ගැලවිල්ලට දෙනවා මොකෙන් හරි සනිප වෙයිනෙ කියල.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සාමාන්යයෙන් ඩොකෙක් වැරදිලා නම් බෙහෙත් දෙන්නෙ නැහැ. ඒත් ඔනිවටත් වඩා ලොකු බෙහෙත් නම් දෙනවා සමහර වෙලවට. එක්කො ලෙඩෙ වැඩිවෙයි කියල බයට, නැත්නම් ඉක්මනට සනිප වෙන්න එහෙමත් නත්නම් එයගෙ ගැලවිල්ලට දෙනවා මොකෙන් හරි සනිප වෙයිනෙ කියල.....
    පීඩියෙට්‍රිෂන්ලයි හොඳ පළපුරුද්ද තියන ඩොකාලයි ඔය වැඩේ කරන්නේ නෑ සාමාන්‍යයෙන්..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මේ ඇවිල්ල තියෙන්නෙ ඉස්පිරිතාලෙකටද නැත්තම් ගැරිජ් එහෙකටද :P

    PS: තරී පුතාට ඉක්මන් සුවය පතනව :)
    දෙකම එකයි.....අන්තිමට හෙම්බත් අපිනේ .....

    ඔය කලිත්‍රෝ එක දවස් පහ හය දෙනකොට , ඔය තියෙන බැක්ටිරියල් , වයිරල් ඔක්කොම හොද වෙයි :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙකම එකයි.....අන්තිමට හෙම්බත් අපිනේ .....

    ඔය කලිත්‍රෝ එක දවස් පහ හය දෙනකොට , ඔය තියෙන බැක්ටිරියල් , වයිරල් ඔක්කොම හොද වෙයි :)
    mokada umba nidiyanne nadda....:oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිනම් වැඩ :cool:
    මාත් පොඩි වැඩක් කර කර හිටියෙ, දැන් නම් දොයියන්න යනව.....
    සුබ රාත්‍රියක් / උදෑසනක් බස්සෝ.........:cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා හැමෝටම.......


    තරියාගේ පොඩ්ඩා අසනීප වෙලා බව දැනුයි දැක්කේ.......... :sorry: ඉක්මනින්ම සනීප වේවා කියලා පතනවා....... පැටියෙක් අසනීප වුනාම හිතට දැනෙන හැඟීම ගැන කියන්න තේරෙන්නේ නෑ........
     
    Status
    Not open for further replies.