පොලීසිය !!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගිය සතියේ දවසක මහනුවර ඩයලොග් එක ලග බස් හෝල්ට් එකේ සු ගාල සෙනග .මමත් හොට දාල බැලුව ඇයි කියල ....හොරෙක් අහුවෙලා මල යුද්දයයි :shocked::shocked: ...බස් එකක ෆෝන් එකක් උස්සලා අහුවෙලා ගෑනු කෙනෙකුගේ ... හොරා කොල්ලෙක් ..... බස් එකේ හිටපු මිනිස්සු හෝරාව අල්ලාගෙන ...පොලීසියේ පොරවල්ල දෙන්නෙකුට බාරදීලා .... ගෑනු කෙනා කියනවා ..මට ෆෝන් එක ලැබුනානේ ... හොරා අතාරින්න ප්‍රස්නේ ඉවරයි කියල .... පොලීසියේ දෙන්න කියනවා එහෙම කොහොමද මිස් හොරාට යන්න දෙන්න එපා ඒක මිස් කරන ලොකු වැරද්දක් යමු පොලීසි කියල .... (ටිකක් සැරෙන් කිව්වා) මිස් ට මල පැන්න .... බැනගෙන බැනගෙන ගියා පොලීසියේ දෙන්නට ...අපිනේ දන්නෙ පොලීසි ගියපුවහම වෙන රස්තියාදුව .... කතා කරන්න දන්නෙත් නෑ ... ගෑනු කෙනෙක් ගියපුවහම බලන්නේ වෙන ඇහැකින් ... හොරා අදුරන කෙනෙක් හිටියොත් ... මට වෙනකතාවක් ගොතල හොරා නිදහස් කරයි ... නැතිනම් නඩුවක් දායි .... ඊට වඩා හොදයි මෙහෙම යන එක කියල ගියා යන්න ..... වටේ ඉන්න මිනිස්සුත් කිව්වේ ඒක ඇත්ත තමයි කියල ....:yes::yes::yes::yes::yes: පොලීසියේ උන් දෙන්න ගූ උනා ....... :no::no::no:

    ඇයි මෙහෙම වෙන්නෙ ...ලංකාවේ පොලීසිය අජූතයි ...අජුත වෙලා තියෙන්නේ
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    troll_face_animated_by_doublewoe7-d3b6n9j.gif
     
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    hoda wade ban..
    ohoma thamai wenna one okunta...
    ape policiye unta ali oluwa enawa uniform ekata bassama..
    un hithanne karanna bari deyak na kiyala eken..

    Education අඩු එවුන් ගන්නනවා ..... උන් ඉතින් ඉදිමෙනවා .... හොදට ඉගෙන ගත්ත මිනිහටත් සද්දේ දානවා .....මාර ආතල් එකක් උන් ඒකෙන් ගන්නේ :no::no::no:

    :love:+
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ajith rohana hitiyanam kiyai lankewe me wage bohoma sulu pirisak ennawa narakawada karana police kaarayo..0.00001% withara..ape police hodai hodaaai kiyai..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පොලීසියට තියෙන්නේ හීනමානේ.
    බලය ආපුවහම හිතන්නේ උන් මාර ලොකු උන් කියලා.
    කොච්චර මිනිස්සුන්ගේ කාලේ කනවද. වැඩක් නෑ කතා කරලා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම හිතන විදිහට ඕකුන්ට කවුරුවත්ම කැමති නෑ...ඔවුන් අහින්සක ත්‍රීවිල් කාරයන්ට ලොරි කාරයන්ට ලොකු සීන් දානව..මොකෙක් හරි හොද වාහනයකින් ආවාම ඔලුව නවනව..
    ඕක තමා ඇස් මහින්ද හිමි කිව්වෙ,
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ
    කියල.....
    ඕකුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිවටයෝ(පොලිසියෙ ඉතාම සුලු පිරිසක් හොද අයද ඇත.ඒත් 99%ක්ම නිවටයො ඉන්නෙ.)
     
    • Like
    Reactions: rashmithalwatta