ගිය සතියේ දවසක මහනුවර ඩයලොග් එක ලග බස් හෝල්ට් එකේ සු ගාල සෙනග .මමත් හොට දාල බැලුව ඇයි කියල ....හොරෙක් අහුවෙලා මල යුද්දයයි 
...බස් එකක ෆෝන් එකක් උස්සලා අහුවෙලා ගෑනු කෙනෙකුගේ ... හොරා කොල්ලෙක් ..... බස් එකේ හිටපු මිනිස්සු හෝරාව අල්ලාගෙන ...පොලීසියේ පොරවල්ල දෙන්නෙකුට බාරදීලා .... ගෑනු කෙනා කියනවා ..මට ෆෝන් එක ලැබුනානේ ... හොරා අතාරින්න ප්රස්නේ ඉවරයි කියල .... පොලීසියේ දෙන්න කියනවා එහෙම කොහොමද මිස් හොරාට යන්න දෙන්න එපා ඒක මිස් කරන ලොකු වැරද්දක් යමු පොලීසි කියල .... (ටිකක් සැරෙන් කිව්වා) මිස් ට මල පැන්න .... බැනගෙන බැනගෙන ගියා පොලීසියේ දෙන්නට ...අපිනේ දන්නෙ පොලීසි ගියපුවහම වෙන රස්තියාදුව .... කතා කරන්න දන්නෙත් නෑ ... ගෑනු කෙනෙක් ගියපුවහම බලන්නේ වෙන ඇහැකින් ... හොරා අදුරන කෙනෙක් හිටියොත් ... මට වෙනකතාවක් ගොතල හොරා නිදහස් කරයි ... නැතිනම් නඩුවක් දායි .... ඊට වඩා හොදයි මෙහෙම යන එක කියල ගියා යන්න ..... වටේ ඉන්න මිනිස්සුත් කිව්වේ ඒක ඇත්ත තමයි කියල ....

පොලීසියේ උන් දෙන්න ගූ උනා ....... 

ඇයි මෙහෙම වෙන්නෙ ...ලංකාවේ පොලීසිය අජූතයි ...අජුත වෙලා තියෙන්නේ