x-trail එකක් ගත්ත සින්හල්ලු :P

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
එහෙනම් අපිවත් රවුමක් ගෙනියන්න හරිද,,Congratulate
aniwa, thanks machan :D
congratz machan
thanks machan :D
ela machan!
thanks machan :D
JAYA WEWA....
thanks machan :D
2 years online there you are........

wla machn
thanks machan :D
online vadakaral hevuva :O kohomada bn e
:yes:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2003 Auto , Kx-xxxx , 28.90 කට ගත්තෙ, 2years වගෙ online වැඩ කරලා හොයපුවගෙන් තමා ගත්තෙ :yes::D,

    2890000/24 = 120416.67

    ඒ කියන්නේ මාසෙකට රුපියල් එක්ලක්ශ විසිදාහක් ඔන්ලයින් වැඩකරලා හොයන්න පුලුවන්ද මචන්? :confused::confused::confused:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;15945673 said:
    2890000/24 = 120416.67

    ඒ කියන්නේ මාසෙකට රුපියල් එක්ලක්ශ විසිදාහක් ඔන්ලයින් වැඩකරලා හොයන්න පුලුවන්ද මචන්? :confused::confused::confused:

    පුළුවන් මචන්, සමහර මාස වල රු 300000+ හොයල තියෙනව, සමහර මාසවල රු 30000ක් වත් බැරිවෙනව
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    2003 Auto , Kx-xxxx , 28.90 කට ගත්තෙ,2years වගෙ online වැඩ කරලා හොයපුවගෙන් තමා ගත්තෙ :yes::D,



    අරක හොදද මෙක හොදද කිය දාපු ත්‍රේඩ් වලට reply කරපු හමොටම thanks!:cool:

    Jayawewa machan. Harima sathutui mewage threads dakkama
    11.gif
    11.gif


    Thawa thawa wada karanna hithenawa :yes::yes:
     
    • Like
    Reactions: Banned!