Tomorrow Will Be Better

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
baya wenna epa ban oke darunu rag na, podi ewa tikak thiei

Mama Katunayaka - TTI gihilla puduma rag ekak ban kewe. course ekath dala awa :(
 

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මම කට්ටා;15953832 said:
    :)හෙට මට විශේෂ දවසක්.:)

    :(ඒත් ටිකක් බයයි:(

    0mlo.jpg



    :D එලකිරි එකේ ඉන්න අය තමන්ට දුකක් සතුටක් ජයක් පැරදුමක් ඕන දෙයක් කියලා හිතේ ජය සතුට බෙදා ගන්නවනේ.:D
    ඉතින් මාත් මගේ හිතේ තියන සතුටයි:) බයයි:( පොඩ්ඩක් කියලා හිත සැහැල්ලු කර ගන්නයි හිතුවේ.
    :)හෙට මගේ ජීවිතයේ කඩයිම් දවසක්.:)
    :yes:මාව ජර්මන් ටෙක් එකට තේරුනා.:yes:
    :cool:හෙට තමා එකටම තෝරගත්තු පිරිසට ටෙක් එකට එන්න කියලා තියෙන්නේ.:cool:
    ඉතින් ජීවිතේ කඩයිමක් පහු කරන මේ මොහෙතේ,
    :yes::)ජර්මන් ටෙක් එකට තේරුන එක ගැන ගොඩාක් සතුටු වෙනවා.:):yes:
    :( ඒ උනාට හිත අස්සේ පොඩි, ඒ වුනාට ටිකක් විතර ලොකු :(
    :(බයක් තියනවා:(
    :(:(බය තියෙන්නේ ''රැග්'' එකට.:(:(
    :shocked:කොහොම මොන වගේ රැග්ද බන් හම්බ වෙන්නේ.:shocked:
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ.
    :sorry::sorry::sorry::sorry::sorry:


    machan i.m working in this ministry... heta Hon.Dullas allahapperuma thamai anne..aya nethia hitapan.. monawa hari thibboth mata P.M karapan
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සුබ පැතුම්.. kattaah..:cool:

    Thank you machan :D

    congratzz macha .. hodata karapn

    Thankyou machan.. aniwa aniwa puluwan uparimen karanawa :)

    patta kollo, ubalata patta vacancies tinawa, all d best

    Hmm Hmm okkoma goda dhammata passe ithin job nam nothing.. thankyou machan :)

    මොන රැග්ද ,,උබ නිකන් බයවෙලා දගලන්නේ

    මුල් සතිවල auditorium එකේ lectures තියෙයි

    කොන්ඩේ කපල රැවුල කපලා සපත්තු පොලිෂ් කරලා පලයන්

    canteen එකට ගියාම කෑම කාල අපහු ඉක්මනට වරෙන්

    මුලදී German tec bus එකේ යන්න එපා ,,හෝදන්න තියෙනවා අතුගාන්න වෙයි


    wash room තනියම යන්න එපා

    හොදට ඉගෙන ගනින් Australia පලයන්

    membersla 7500 කට වඩා ඉන්න old boys association එකක් එහෙ තියෙන්නේ

    මගදී එක එක එවුන් කියන කතා අහලා නවත්වන්න එපා

    ජය වේවා කොල්ලෝ !!!

    මම අද ගියා මචං අදනම් පිට්ටනියේ ලොකු ටෙන්ට් එකක් ගහලා ලොකුවට තිබ්බා මොහාන් ලාල් ග්‍රරේරූ මන්ත්‍රී තුමා ආවා.. සඳුදට ගිවිසුමකට අත්සන් කරනවා කිව්වා. ඊට පස්සේ නායකත්ව පුහුනුවක් මාතලේ පැත්තේ තියනවා. ඊට පස්සේ දවස් කිහිපයක් ඔඩිටෝරියම් එකේ ලෙක්චර්ස් තියෙයි.. අවුලක් නෑ වගේ.. කොහොමත් පොඩි රැග් එකක් සෙට් වෙයි ඒවනම් අවුලක් නෑ. ඔය අමාණුශික ඒව නැතුව :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :D

    ♥-Aurora-♥;15954444 said:
    Good Luck ! :cool:

    Thank you machan :D

    elane kollo....... suba pathum. ohomama yan ohomama yan........:yes:

    :D Thankyou machan

    Good luck machan...

    Thankyou machan :D

    සුබ පැතුම් සහෝ.. ජීවිතේ ගතවෙන හැම තප්පරයක්ම, මූණ දෙන හැම අභියෝගයක්ම අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න.. Rag නම් මොනාද.. :)

    අනිවා සහතික ඇත්ත.. එහෙම වැරදි වැරදි හරි ගන්න අත්දැකීම් අමතක වෙන්නෑ.. බොහෝම ස්තූතියි සහෝදරයා.. :D

    සුබ පැතුම්....

    ස්තූතියි යාලුවා :D

    hehehe.. bayawenna epa.. ekata yanna wenne loku part denna yana sonnayanta :P

    අම්මෝ මම නම් ලොකු පාට් දන්නෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා. ගොනා සහ තණ කොළ වගේ :D

    congratz Machooo

    Thankyou machan :D

    good luck machan, hodata karaganin

    Thankyou machan :D


    ela ela katto katta kala goda palayan

    Thankyou machan :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    මගෙත් ගමේ හොදම යාළුවෙක් ගියා...
    ඌ ඒ කාලෙ කියපු විදියට නම් ෆන් රුග් තමා තියෙන්නේ...
    ඒකා කියන කොට හිනා කාලා පණ යනවා...
    චොර රැග් නම් නැතුවෙයි ඌ කියපුවා හැටියට නම්...
    ජයෙන් ජය!!
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Good luck !

    Thankyou machan :D

    baya wenna epa ban oke darunu rag na, podi ewa tikak thiei

    Mama Katunayaka - TTI gihilla puduma rag ekak ban kewe. course ekath dala awa :(

    ayyo aparadhe ne ban.. katunayaka TTI eka kiyanne patta place ekak ne. mama adurana sir kenek innawa TTI eke igena gaththa. pissu hadhena knowledge ekak thiyenne porata..

    congrtz machn

    Thankyou machan :D

    machan i.m working in this ministry... heta Hon.Dullas allahapperuma thamai anne..aya nethia hitapan.. monawa hari thibboth mata P.M karapan

    wow aduraganna labuna eka sathutak.. oyage wachanayath athi. e wunata awulak na boss.. podi rag ekak kannath epayi.. e wunata oya amanusika rag walata nam bayayi.. kohomath rag ekak dhunnayi kiyala complain ekak karala tech eke inna wenneth nA. :P

    eka neme adha amathi thuma awe nane.. :confused::confused::confused:

    congratz mchn

    thankyou machan :D
     
    • Like
    Reactions: giggee

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගෙත් ගමේ හොදම යාළුවෙක් ගියා...
    ඌ ඒ කාගෙ කියපු විදියට නම් ෆන් රුග් තමා තියෙන්නේ...
    ඒකා කියන කොට හිනා කාලා පණ යනවා...
    චොර රැග් නම් නැතුවෙයි ඌ කියපුවා හැටියට නම්...
    ජයෙන් ජය!!

    හ්ම් ස්තූතියි යාලුවා.. ෆන් රැග් නම් ඕන එකක්..
    එතකොටනෙ කට්ටිය අදුර ගන්නත් ලැබෙන්නේ..
    ඔය අමාණුසික ඒවා නැතුව ඕන එකක්..
    අවුලක් නෑ ඔක්කොම හොඳට වෙයි කියලා හිතෙනවා..
    සර්ලනම් පට්ට සැරයි වගේ.. :sorry::sorry:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ado ela ela ,okata giyoth goda thamai ban ,mamath CGTTI 2004 batch eke dial ekak thamai.rag seen wadiya nahe habai putho campus wala wage welcome dela rag nathi karanne naa . ,shape eke ube wade karaganin seen daganna yanna epa .mamath ookata giya nisa hoda thathweka innawa ada
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    jaya wewa..!! sahodaraya..:)
    Rag kiyanne ape minissu yatharthayata muhuna denda bayakamata hada gaththu perahuruwak.
    aththama rag eka hamba wenne, owain pasee.. :) :yes:

    jeevithaya kiyanne oya tika witharakma nemei, e nisa labena hama chance ekak ma jeevithayata aluth athdakeemak kara ganin. hama deyakma saralawa hithapan. onawata wadiya pressure wenda epa.

    jayen jaya...!!!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    congrats, oya ekkama side eken umbe english tikath hada ganin, pita ratawal wala honda jobs thiyanawa.

    Thank you machan :D aniwa english tika poddapoddahadha ganimin yanawa :)

    ela ela,jaya wewa,wada hodata karaganin machan

    Thank you machan :D

    අද ගියාද ශාන්ත ට එහෙම වැදලාද වැඩ බාර ගත්තේ :P

    හා හා... එහෙම වැඳලා වැඩ භාර ගත්තේ නෑ බන්
    ශාන්ත සර් කතාවක් කලා.. කතාවෙන්ම තේරෙනවා සර් සැරයි කියලා. :(

    ado ela ela ,okata giyoth goda thamai ban ,mamath CGTTI 2004 batch eke dial ekak thamai.rag seen wadiya nahe habai putho campus wala wage welcome dela rag nathi karanne naa . ,shape eke ube wade karaganin seen daganna yanna epa .mamath ookata giya nisa hoda thathweka innawa ada

    wow ela ne. tech eke kenek mehema set wechcha eka sathutak. :)
    ane mama nam seen dha ganna yanne na..
    shape eke innawa :D

    Congratz bro
    11.gif

    thankyou machan :D

    al da bst machan
    kohomada ban okata yanna set wenne?

    haloo Thankyou machan..

    April wage paththare dhanawa ban gasat ekak.. eka fill karala dhanna ona ekatama. eeta passe exam ekak liyanna thiyanawa eken selete wunahama interview ekak thiyanawa. oya inteview eken selete wunoth thama yanne.. If you really want to send me PM for more info ;)

    all the best

    Thankyou machan :D

    jaya wewa..!! sahodaraya..:)
    Rag kiyanne ape minissu yatharthayata muhuna denda bayakamata hada gaththu perahuruwak.
    aththama rag eka hamba wenne, owain pasee.. :) :yes:

    jeevithaya kiyanne oya tika witharakma nemei, e nisa labena hama chance ekak ma jeevithayata aluth athdakeemak kara ganin. hama deyakma saralawa hithapan. onawata wadiya pressure wenda epa.

    jayen jaya...!!!

    Sthoothiyi sahoedharaya :)

    aniwa aniwa sahathika aththa math tech ekata yanna kalin garage ekaka wada kala.. e nisa lawata samajayath ekka tika dhawasak gatuna. awurudhu ganak schole giyata wada wenas ma adhdhakeemak e masa thuna hatharedhi labuna.. kawadha hari tech ekenuth out wela thawa thawath samajaye gatedhdhi yatharthayata muhuna dhedhdhi jeewithayata prashna edhdhi hama dhama tech eke rag kaka idhiyanam sapayi kiyala hithyi :D