
මම කට්ටා;15953832 said:හෙට මට විශේෂ දවසක්.
ඒත් ටිකක් බයයි
![]()
එලකිරි එකේ ඉන්න අය තමන්ට දුකක් සතුටක් ජයක් පැරදුමක් ඕන දෙයක් කියලා හිතේ ජය සතුට බෙදා ගන්නවනේ.
ඉතින් මාත් මගේ හිතේ තියන සතුටයිබයයි
පොඩ්ඩක් කියලා හිත සැහැල්ලු කර ගන්නයි හිතුවේ.
හෙට මගේ ජීවිතයේ කඩයිම් දවසක්.
![]()
මාව ජර්මන් ටෙක් එකට තේරුනා.
හෙට තමා එකටම තෝරගත්තු පිරිසට ටෙක් එකට එන්න කියලා තියෙන්නේ.
ඉතින් ජීවිතේ කඩයිමක් පහු කරන මේ මොහෙතේ,
ජර්මන් ටෙක් එකට තේරුන එක ගැන ගොඩාක් සතුටු වෙනවා.
ඒ උනාට හිත අස්සේ පොඩි, ඒ වුනාට ටිකක් විතර ලොකු
බයක් තියනවා
![]()
බය තියෙන්නේ ''රැග්'' එකට.
කොහොම මොන වගේ රැග්ද බන් හම්බ වෙන්නේ.
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ.
සුබ පැතුම්.. kattaah..![]()

congratzz macha .. hodata karapn

patta kollo, ubalata patta vacancies tinawa, all d best
මොන රැග්ද ,,උබ නිකන් බයවෙලා දගලන්නේ
මුල් සතිවල auditorium එකේ lectures තියෙයි
කොන්ඩේ කපල රැවුල කපලා සපත්තු පොලිෂ් කරලා පලයන්
canteen එකට ගියාම කෑම කාල අපහු ඉක්මනට වරෙන්
මුලදී German tec bus එකේ යන්න එපා ,,හෝදන්න තියෙනවා අතුගාන්න වෙයි
wash room තනියම යන්න එපා
හොදට ඉගෙන ගනින් Australia පලයන්
membersla 7500 කට වඩා ඉන්න old boys association එකක් එහෙ තියෙන්නේ
මගදී එක එක එවුන් කියන කතා අහලා නවත්වන්න එපා
ජය වේවා කොල්ලෝ !!!


♥-Aurora-♥;15954444 said:Good Luck !![]()

elane kollo....... suba pathum. ohomama yan ohomama yan........![]()
Thankyou machanGood luck machan...

සුබ පැතුම් සහෝ.. ජීවිතේ ගතවෙන හැම තප්පරයක්ම, මූණ දෙන හැම අභියෝගයක්ම අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න.. Rag නම් මොනාද..

සුබ පැතුම්....

hehehe.. bayawenna epa.. ekata yanna wenne loku part denna yana sonnayanta![]()

congratz Machooo

good luck machan, hodata karaganin

ela ela katto katta kala goda palayan

Good luck !

baya wenna epa ban oke darunu rag na, podi ewa tikak thiei
Mama Katunayaka - TTI gihilla puduma rag ekak ban kewe. course ekath dala awa![]()
congrtz machn

machan i.m working in this ministry... heta Hon.Dullas allahapperuma thamai anne..aya nethia hitapan.. monawa hari thibboth mata P.M karapan




congratz mchn

මගෙත් ගමේ හොදම යාළුවෙක් ගියා...
ඌ ඒ කාගෙ කියපු විදියට නම් ෆන් රුග් තමා තියෙන්නේ...
ඒකා කියන කොට හිනා කාලා පණ යනවා...
චොර රැග් නම් නැතුවෙයි ඌ කියපුවා හැටියට නම්...
ජයෙන් ජය!!



congrats, oya ekkama side eken umbe english tikath hada ganin, pita ratawal wala honda jobs thiyanawa.
aniwa english tika poddapoddahadha ganimin yanawa 
ela ela,jaya wewa,wada hodata karaganin machan

අද ගියාද ශාන්ත ට එහෙම වැදලාද වැඩ බාර ගත්තේ![]()

ado ela ela ,okata giyoth goda thamai ban ,mamath CGTTI 2004 batch eke dial ekak thamai.rag seen wadiya nahe habai putho campus wala wage welcome dela rag nathi karanne naa . ,shape eke ube wade karaganin seen daganna yanna epa .mamath ookata giya nisa hoda thathweka innawa ada


Congratz bro![]()

al da bst machan
kohomada ban okata yanna set wenne?
all the best

jaya wewa..!! sahodaraya..![]()
Rag kiyanne ape minissu yatharthayata muhuna denda bayakamata hada gaththu perahuruwak.
aththama rag eka hamba wenne, owain pasee..![]()
jeevithaya kiyanne oya tika witharakma nemei, e nisa labena hama chance ekak ma jeevithayata aluth athdakeemak kara ganin. hama deyakma saralawa hithapan. onawata wadiya pressure wenda epa.
jayen jaya...!!!

