උඹලගේ Internet slow.යකෝ අපේ ගෙදර ෆෝන් line එක වැඩ කරන්නේ නෑ දැන් සති දෙකටත් වැඩි. 7 පාරක් විතර complain කළා. තුන්පාරක් ඇවිත් බලල ගියාමයි ආයේ ආවේම නෑ. cable fault එකක්ලු.. මොකද මචෝ කරන්නේ. Customer Center එකට බනිනවද. මට එකට බනින්නේ හිතෙන්නේ නෑ බන් කෙල්ලෙක් ගත්තම. උන් ඉතින් පලි නෑනේ, service කරන එවුන්ගේ නේ වැරැද්ද. මචන් ඔතන Customer Service එකේ ලොක්කෙක් නැද්ද? උට තමයි බනින්න ඕනේ
![]()
කෙල්ලෙක් ගත්තම බැනපන් හොදට අඩන්නම.
ඔහොම අඩන්න බැන්නම කිසිම එකෙක් උන්ගේ Customer care එකට යන එකක් නෑ ඊට පස්සේ Management එක මේකට විසදුමක් දෙයි හික්ස්
යකෝ අපේ ගෙදර ෆෝන් line එක වැඩ කරන්නේ නෑ දැන් සති දෙකටත් වැඩි. 7 පාරක් විතර complain කළා. තුන්පාරක් ඇවිත් බලල ගියාමයි ආයේ ආවේම නෑ. cable fault එකක්ලු.. මොකද මචෝ කරන්නේ. Customer Center එකට බනිනවද. මට එකට බනින්නේ හිතෙන්නේ නෑ බන් කෙල්ලෙක් ගත්තම. උන් ඉතින් පලි නෑනේ, service කරන එවුන්ගේ නේ වැරැද්ද. මචන් ඔතන Customer Service එකේ ලොක්කෙක් නැද්ද? උට තමයි බනින්න ඕනේ


