HAPPY BIRTHDAY වේවා සංබෝයි මලයෝ..........
බොහොම ස්තුතියි සංජී අයියේ...


HAPPY BIRTHDAY වේවා සංබෝයි මලයෝ..........


හුටා අද වාරණ අලියගේ බර්ත්ඩේ එකද.....??අලියට සුභ උපන්දිනයක් වේවා.....
![]()
![]()
ඕකා අද අනිවා ඩෙෆා ලිබර්ටියේ ඈත්තේ........![]()
![]()
එහෙනම් උඹේ ගානේ බෝතල පාටියක් දීපං.............![]()
ගංගාරාමේ පන්සලේ මේ වන විට වාරණ අලියා ගාල් කර ඈති අතර...... 1.30 ශෝ එක බැලීමට, අලියා ලිබර්ටි ගත වන බවද දැනගන්නට ලැබුණි.![]()
![]()
![]()

උඹට ආයේ මොකුත් කියන්නේ නෑ....

බොහොම ස්තුතියි සංකපාල මලයෝ....මං ආවා..
සන් බෝයිට සුභ උපන්දිනක් වේවා !![]()


අරයා මොනවද දුන්නේ......![]()


කුක්කු වෙන්නැති.....![]()




බැස්සෝ, කුක්කු ටිකක් වත් ඔන්න අදහසක් නැතෙයි![]()


ගේ ඇතුලෙම ඉන්න මුට ඉතින් එක්කෝ පිටි කිරි, නැත්තම් මැගී පිටි කල පොල්කිරි තමා...![]()

Labbo mama den matara godagama 8.45 ta high way demme 10.45 ta mehehena nidimathai ban

පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි..........
සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........![]()
LOL මම එළියට යනව උඹලට වඩානම්
godagama thiyenne akuresse neda![]()
suba udasanak...![]()


ada ivarakarala denna oni vadak thiyenavaa machan....suba udasanak
iridata mechchara uden negitinawada![]()
