EK Married Club-8

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හුටා අද වාරණ අලියගේ බර්ත්ඩේ එකද.....?? :cool: අලියට සුභ උපන්දිනයක් වේවා..... :D :yes:

    ඕකා අද අනිවා ඩෙෆා ලිබර්ටියේ ඈත්තේ........ :rofl: :P

    එහෙනම් උඹේ ගානේ බෝතල පාටියක් දීපං.............:P

    ගංගාරාමේ පන්සලේ මේ වන විට වාරණ අලියා ගාල් කර ඈති අතර...... 1.30 ශෝ එක බැලීමට, අලියා ලිබර්ටි ගත වන බවද දැනගන්නට ලැබුණි. :yes: :D :P
    :angry::angry: උඹට ආයේ මොකුත් කියන්නේ නෑ....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බැස්සෝ, කුක්කු ටිකක් වත් ඔන්න අදහසක් නැතෙයි:rolleyes:

    ගේ ඇතුලෙම ඉන්න මුට ඉතින් එක්කෝ පිටි කිරි, නැත්තම් මැගී පිටි කල පොල්කිරි තමා...:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Labbo mama den matara godagama 8.45 ta high way demme 10.45 ta mehe :D hena nidimathai ban
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගේ ඇතුලෙම ඉන්න මුට ඉතින් එක්කෝ පිටි කිරි, නැත්තම් මැගී පිටි කල පොල්කිරි තමා...:rofl::rofl:

    LOL මම එළියට යනව උඹලට වඩානම් :P

    Labbo mama den matara godagama 8.45 ta high way demme 10.45 ta mehe :D hena nidimathai ban

    godagama thiyenne akuresse neda :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි..........

    සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........:)
     
    Status
    Not open for further replies.