Acer Laptops

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    Acer හොඳයි. කවුරු හරි කියන්න පුළුවන් මෙලෝ රහක් නැහැ කියලා, එත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Hard use නම් පට්ට, ගොනා වගේ වැඩ,
    මගේ එක Aspire 5730
    දැන් අවුරුදු 3යි, කිසිම අවුලක් නැහැ (අදම අවුලක් වෙයිද දන්නේ නැහැ, :oo:)

    නමුත් අලුතෙන් එන ultrabook එහෙම පට්ට, මටත් එකක් හම්බුනා Aspire S3 එකක්.
    පට්ට පට පට
     
    • Like
    Reactions: 512kbps

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    man gava thiyenne aspire 5742g ekak
    ara uda comment eka kiyala thiyena anith tika

    දැන් අවුරුදු 3යි, කිසිම අවුලක් නැහැ (අදම අවුලක් වෙයිද දන්නේ නැහැ, )
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Acer හොඳයි. කවුරු හරි කියන්න පුළුවන් මෙලෝ රහක් නැහැ කියලා, එත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Hard use නම් පට්ට, ගොනා වගේ වැඩ,
    මගේ එක Aspire 5730
    දැන් අවුරුදු 3යි, කිසිම අවුලක් නැහැ (අදම අවුලක් වෙයිද දන්නේ නැහැ, :oo:)

    නමුත් අලුතෙන් එන ultrabook එහෙම පට්ට, මටත් එකක් හම්බුනා Aspire S3 එකක්.
    පට්ට පට පට

    mage 5yeras passe ada kurukuru saddayak awa :D
    aniwa dawasata 12+hr wath wada
     
    • Like
    Reactions: 512kbps

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Acer හොඳයි. කවුරු හරි කියන්න පුළුවන් මෙලෝ රහක් නැහැ කියලා, එත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Hard use නම් පට්ට, ගොනා වගේ වැඩ,
    මගේ එක Aspire 5730
    දැන් අවුරුදු 3යි, කිසිම අවුලක් නැහැ (අදම අවුලක් වෙයිද දන්නේ නැහැ, :oo:)

    නමුත් අලුතෙන් එන ultrabook එහෙම පට්ට, මටත් එකක් හම්බුනා Aspire S3 එකක්.
    පට්ට පට පට

    yep acer laptops patta :yes:

    man gava thiyenne aspire 5742g ekak
    ara uda comment eka kiyala thiyena anith tika

    දැන් අවුරුදු 3යි, කිසිම අවුලක් නැහැ (අදම අවුලක් වෙයිද දන්නේ නැහැ, )

    Okayy okkomatama thanks... Na na ehema wenne na help ekak ne kare...
    :D:D:D
    Heat wena problems ehema nahane??
    :confused::confused::confused:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Math accer lap ekak use karanne.. patta slim.. HP Dell use karala tyanawa... mata set una hndama lap thama acer
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mageth Acer Aspire TimelineX 5820 TG

    24 by 7 vada :) Games hitan gahanava..

    (meh year eke Service ekak kara gaththa echcharama thama )

    meh tike NFS Rivals gahanava..
     
    • Like
    Reactions: 512kbps

    knighthansa

    Junior member
  • May 12, 2008
    106
    8
    18
    මගෙත් ACER

    මගෙත් ලැප්ටොප් එක ACER.
    Acer Aspire 5742
    මගෙත් දවසට පැය 12 කට වඩා වැඩ.
    හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අවුරුදු 3කට වැඩි.
    Windows 8, 8.1 එක්ක උනත් drivers ප්‍රශ්න නැහැ. compatible.
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මගෙත් ලැප්ටොප් එක ACER.
    Acer Aspire 5742
    මගෙත් දවසට පැය 12 කට වඩා වැඩ.
    හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අවුරුදු 3කට වැඩි.
    Windows 8, 8.1 එක්ක උනත් drivers ප්‍රශ්න නැහැ. compatible.
    tikak wadi welawak pawichchi karanna puluwan nam hodai... :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Acer මමත් කිහිපයක් දීලා තියෙනවා..... ඒත් වැඩි හරියක් දීලා තියෙන්නේ නම් ටොෂිබා සහ ඩෙල් තමා...... :yes:

    ඕනා නම් කියන්න, මෙට්‍රෝපොලිටන් ඩීලර් ප්‍රයිස් එකට දෙන්නම්...... :yes: :)

    හැබැයි මගේ රෙකමන්ඩ් මොඩල් දෙක නම්, ටොෂිබා නැත්නම් ඩෙල් තමා..... :D
     
    • Like
    Reactions: 512kbps