Microsoft Xbox 360

kasunssss

Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    :oo::oo::oo: Microsoft Xbox 360 කියන තාක්ෂනය ගෑන කවුරු හරි දන්නවද ? :baffled::baffled::baffled: අපි කොම්පුටර් එකේ පට්ට අමාරුවෙන් VGA / RAM බල බල ගහන ගේම් මෙකේ කොහොමද බන් නිකන්ම වෑඩ කරන්නේ ?

    දන්න එකෙක් කියපන්කෝ ..............

    :angry::angry::angry::angry::angry::angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Console එකක Spec එකයි. ඒ Spec වලටම තමයි හැම game එකක්ම එතකොට develop කරන්නේ මේක නිසා Console වල Graphical Settings හදන්න නෑ. නමුත් PC එකක game එකක් develop කරන්නේ හැම Hardware එකකටමයි එතකොට graphical setting වලින් තමන්ට ගැලපෙන එක හදාගන්න පුලුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Simple. Game eka develop karanne Console eke specs anuwa. eka hinda settings wala brightness arenna wena mukuth change karanna ba. habai Graphics PC graphics ekka balanakota melo rahak naha.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේලෝ රහක් නෑ නෙවෙයි Console එකක Graphics හොදයි නමුත් PC තරම් Quality එක නෑ නමුත් ඒක එච්චර දැන්නේ නෑ ගොඩක් වෙලාවට තමන් ළග High End Machine එකක් නැත්නම්. ලංකාවේ වගේ රටවල ගොඩක් අය Games ගහන්නේ Graphics Quality එක Medium වගේ දාලයි එතකොට High Quality game එකෙන් support කරත් ඒක use වෙන්නේ නෑ Hardware වල Powerful ගතිය මදි නිසා. Console එකක් සාමාන්‍යයෙන් Casual Gamer කෙනෙක්ට නම් හොදයි නමුත් Mod කරනවා නම්, ගොඩක් Quality එක බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් PC එක තමයි හොද.
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo

    :yes::yes::yes::yes::yes:
    Simple. Game eka develop karanne Console eke specs anuwa. eka hinda settings wala brightness arenna wena mukuth change karanna ba. habai Graphics PC graphics ekka balanakota melo rahak naha.

    :yes::yes::yes::yes:
    ප්‍රධාන හේතුව උඩ දෙන්නම කියලා තියනවා නේ, තව සමහර ගේම්ස් මුලින්ම ඩිසයින් කරලා ඩිවලොප් කරන්නේ කොන්සෝල් වලට ඒවා කොන්සෝල් වලට හොදට ඔපටිමයිස් කරලා තියනවා ඊට පස්සෙ ඒවා PC වලට පෝර්ට් කරනවා මෙතනදි ඒවා ගොඩක් හොදට ඔපටිමයිස් කරන්න අමාරුයි ග්‍රැපික් කාඩ් ප්‍රොසෙසර් වෙනස් අවස්තා ගොඩක් තියන නිසා, ජෙනරික් ඔප්ටිපමයිසේශන් එකක් තමයි කරන්නේ මේ නිසා PC වල හාඩ්වෙයා වල Max throughput එක එන්නේ නැහැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?

    ගේම් එකේ XBOX Version එකක් රිලීස් වෙලා තියනවා නම් අනිවා වැඩ කරනවා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?

    ඔව් , යම් game එකක් release කරා නම් Xbox 360 Console Platform එකට ඒක වැඩ අනිවාර්යෙන්ම ඕනේම Xbox 360 එකක. මොකද Specs same නිසා. කොච්චර පරන වුනත් Console එක, Game එක Xbox 360 එකට නම් ඒක වැඩ ඕනේම Xbox 360 Console එකක. මේක තමයි Console එකක තියෙන වාසිය. 2006 වගේ Console Release වෙච්ච අළුත Xbox360 ගත්ත එකෙක්ට 2013 Xbox 360 Game එකක් වුනත් ගහන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව. දැන් උබ Xbox One එකක් ගත්තොත්, 2018 Xbox One එකට Release වෙන Game වුනත් ගහන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව,කිසිම Hardware Upgrade කිරිල්ලක් නැතුව. සාමාන්‍යයෙන් ඒක තමයි Console එකක Tradition එක. නමුත් ඒක වෙනස් වෙන්න පුලුවන් නමුත් එහෙම වීමේ සම්භාවිතාව සෑහෙන අඩුයි.
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    Xbox 360/One , PS4, PS3 oya ona platform ekakata game ekak release kaloth ithin wada thama ban :D umbath maara prashna thama ahanne.

    නෑ බන් අද ඔපිස් එකේ එකෙක් මට ඕක ගෑන කිව්වේ දවසම මන් හිතුවා බන් ඒක ගෑන , :rolleyes::rolleyes::rolleyes::D:D:D:D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?

    ඔව් ඔව්. උබට ඕක කී සැරයක් කියන්න ඕනේද. දාලා තියෙන බලපන් කෝ. මෝඩයෙක් වගේ එකම ප්‍රශ්ණය අහන්නේ නැතුව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?

    ඒක කියන්න බැහැ ගේම් ඩිවලොපර් ඒ ගේම් එක xBox 360 platform එකට රිලීස් කරොත් වැඩ කරාවි අලුත් කොන්සෝල් එකකුත් රිලීස් වුනා ඒක නිසා පරණ එකට රිලීස් කරන එකේ සම්භාවිතාව ටිකක් අඩු වෙන්න පුලුවන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මේලෝ රහක් නෑ නෙවෙයි Console එකක Graphics හොදයි නමුත් PC තරම් Quality එක නෑ නමුත් ඒක එච්චර දැන්නේ නෑ ගොඩක් වෙලාවට තමන් ළග High End Machine එකක් නැත්නම්. ලංකාවේ වගේ රටවල ගොඩක් අය Games ගහන්නේ Graphics Quality එක Medium වගේ දාලයි එතකොට High Quality game එකෙන් support කරත් ඒක use වෙන්නේ නෑ Hardware වල Powerful ගතිය මදි නිසා. Console එකක් සාමාන්‍යයෙන් Casual Gamer කෙනෙක්ට නම් හොදයි නමුත් Mod කරනවා නම්, ගොඩක් Quality එක බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් PC එක තමයි හොද.

    Xbox360 eke adu gaane 1080p true out put ekak wath denna ba ban. PC wala 1080p walatath eha denna puluwan (depend on the Graphics card). Habai Xbox One eke nam dan PC graphics quality ekatama athi. mama nam One ekaka play karala naha thaama. habai ithin thawa two years walin withara PC graphics Xbox one eki PS4 ekei Graphics quality eka pannala yanawa
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මූ අහන්නේ එකම Platform (Xbox 360, One, Ps3, PS4, PC etc..) එක ගැනයි එතකොට එහෙම ප්‍රශ්ණයක් නෑ. Platform එක වෙනස් වුනොත් මිසක් එහෙම ප්‍රශ්ණයක් එන්නේ නෑ.
     
    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    xbox ekkak ganna pulwan nam hodai. xbox 360s wage.. habi xbox ekata or xbox one eat ena ewwa 360 weda karanne nehe.. xbox 360 eka gathoth modify krnna wenawa. nethnam rs6000 withara dila thama game ghnna wenne..(salli thiyenawanam awlk nehe :P).. xbox one eka relese krla thama 1 month wath nehe.. ek hinda ekata modification thama awilla nehe. best choice ithin xbox 360s with Kinect thama..
    hw do I know- man gawa oka thibba...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?

    Xbox 360 out une late 2005. 2005 wala indala 2013 wenakan Graphics wala kisima wenasak une naha. Storage ekai internal Network card ekai Design ekai wenas unaata Graphics chip ekai RAM ekai same. Dan umbata therunaada machan. umba 2005 gaththa ekei 2012 hari 2013 (Xbox 360 ok) gaththa ekei kisi wenasak naha ara mama kalin sadahan karapu ewa aruna kota. ehema wenas kaloth eka Xbox 360 wenne naha. Ekai 2013 Xbox One eka damme Graphics power ekai processing power ekai improve karala. ithin Xbox 360 walata game ekak release kaloth 2014 hari eka 2005 gaththa eketh wada mokada platform eka Xbox 360 hinda
     
    Last edited: