Console එකක Spec එකයි. ඒ Spec වලටම තමයි හැම game එකක්ම එතකොට develop කරන්නේ මේක නිසා Console වල Graphical Settings හදන්න නෑ. නමුත් PC එකක game එකක් develop කරන්නේ හැම Hardware එකකටමයි එතකොට graphical setting වලින් තමන්ට ගැලපෙන එක හදාගන්න පුලුවන්.





Simple. Game eka develop karanne Console eke specs anuwa. eka hinda settings wala brightness arenna wena mukuth change karanna ba. habai Graphics PC graphics ekka balanakota melo rahak naha.




එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?
එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?
එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?
එතකොට බන් xbox ඕනම එකකට ඕනම ගේම් එකක් වෑඩද?
umbath maara prashna thama ahanne.Xbox 360/One , PS4, PS3 oya ona platform ekakata game ekak release kaloth ithin wada thama banumbath maara prashna thama ahanne.







දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?
දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?
මේලෝ රහක් නෑ නෙවෙයි Console එකක Graphics හොදයි නමුත් PC තරම් Quality එක නෑ නමුත් ඒක එච්චර දැන්නේ නෑ ගොඩක් වෙලාවට තමන් ළග High End Machine එකක් නැත්නම්. ලංකාවේ වගේ රටවල ගොඩක් අය Games ගහන්නේ Graphics Quality එක Medium වගේ දාලයි එතකොට High Quality game එකෙන් support කරත් ඒක use වෙන්නේ නෑ Hardware වල Powerful ගතිය මදි නිසා. Console එකක් සාමාන්‍යයෙන් Casual Gamer කෙනෙක්ට නම් හොදයි නමුත් Mod කරනවා නම්, ගොඩක් Quality එක බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් PC එක තමයි හොද.
).. xbox one eka relese krla thama 1 month wath nehe.. ek hinda ekata modification thama awilla nehe. best choice ithin xbox 360s with Kinect thama..දෑන් හිතපන්කො ඊලග අවුරුද්දේ එන මොකක් හරි xboxගේම් එකක් 2005 වගේ අවුට් උන xbox කොන්සොල් එකකට වෑඩද?