Microsoft Xbox 360

kasunssss

Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    ඒක කියන්න බැහැ ගේම් ඩිවලොපර් ඒ ගේම් එක xBox 360 platform එකට රිලීස් කරොත් වැඩ කරාවි අලුත් කොන්සෝල් එකකුත් රිලීස් වුනා ඒක නිසා පරණ එකට රිලීස් කරන එකේ සම්භාවිතාව ටිකක් අඩු වෙන්න පුලුවන්

    එහෙනම් දුක තමා රන්ජනී ! :angry::angry::confused: මන් අද සල්ලිත් දුන්නා බන් එකක් ගේන්න කියලා !
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    එහෙනම් දුක තමා රන්ජනී ! :angry::angry::confused: මන් අද සල්ලිත් දුන්නා බන් එකක් ගේන්න කියලා !

    eka nam moda wadak ban. Normally aluth console ekak awama ekata hadanawa misak parana ekata hadanne naha. 2005 to 2013 games gahanna puluwan wei umbata eth ithin next year ena games nam baruwa yai putha
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    එහෙනම් දුක තමා රන්ජනී ! :angry::angry::confused: මන් අද සල්ලිත් දුන්නා බන් එකක් ගේන්න කියලා !

    යකෝ තාම අරගෙන නැත්නම් ගන්න එපා කියපන් තව සල්ලි ටිකක් එකතු කරගෙන xBox One එකක් හරි PS4 එකක් හරි ගනින් තව අවුරුදු 6ක් 7ක් කිසිම අවුලක් නැතිව play කරන්න පුලුවන්
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    එල මචන් පට්ට තෑන්ක්ස් බන් Xbox 360 250 gb elite / Modified LT 2.0 එක හොදයිද බන් ? කාලයක් ගේම් ගහන්න ?

    මෙකත් උ ගාවමයි තියෙන්නේ ටිකක් වෑඩි ගානක් කිව්වා ඒක ගන්නද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Xbox360 eke adu gaane 1080p true out put ekak wath denna ba ban. PC wala 1080p walatath eha denna puluwan (depend on the Graphics card). Habai Xbox One eke nam dan PC graphics quality ekatama athi. mama nam One ekaka play karala naha thaama. habai ithin thawa two years walin withara PC graphics Xbox one eki PS4 ekei Graphics quality eka pannala yanawa

    1080p ගහන්න අඩුම තරමේ 24 inches monitor එකක් වත් තියෙන්න ඕනේ ඊට වඩා අඩු නම් 1080p quality එක එච්චරම පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ 24 inches monitor කී දෙනෙක් ළග තියෙනවද? ඒ විතරක් නෙවෙයි 1080 Resolution එකකින් Game එකක් ගහන්න හොද Powerful Graphic card එකක් තියෙන්න ඕනේ එහෙම ලංකාවේ තියෙන්නේ කී දෙනෙක් ලගද?
    ගොඩක් games වල shadows render කරන්නේ processor power එකෙන් වැඩියෙන්ම එතකොට Shadows Resolution එක වැඩි කරන්න ඕනේ නම් හොද Processor එකක් ඕනේ i3,i5 වගේ නමුත් අද ලංකාවේ එහෙම Processor use කරන්නේ බොහෝම ටික දෙනයි. වැඩියෙන්ම මිනිස්සු ළග දැන් තියෙන්නේ Dual Core/Quad Core. Penitum 3,4 වල games ගහන එවුනුත් අද කාලේ ඉන්නවා.

    ගොඩක් හැම එකා ළගම තියෙන්නේ ලාභ Hardware ඒවා ඒවායේ Medium තමයි උපරිම යන්න පුලුවන් ,සමහර එවුන්ට Low දාලත් හරියට ගහ ගන්න බෑ. ඊට වඩා ගියොත් game එක lag වෙනවා. lag වේවි 1080p ගහලා වැඩක් නෑ. ඒක නිසා game එකෙන් 1080p support කරත් තමන්ගේ ළග ඒ Quality එක ගන්න hardware නැත්නම් ඒක හරියට කඩයක වැඩ කරන කොල්ලෙක් වගේ. කඩවල වැඩ කරන එවුන්ට ඕන තරම් කන්න බඩු තියෙනවා නමුත් තමන්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන් බොහෝම ටිකයි. Youtube එකේ දැන් සමහර Videos 4k Resolution එකෙන් support කරනවා නමුත් කී දෙනෙක්ටද ඒ Option එකෙන් වැඩක් ගන්න පුලුවන්? ලෝකයේ තාම 4k use කරනෙත් බොහෝම ටික දෙනයි මොකද 4k monitors ගොඩක් ගණන්. මේ ළගදි ආපු Assassin's Creed Black Flag එක වුනත් 4k support කරනවා නමුත් කී දෙනෙක්ට ඒකේ ඒ වාසිය ගන්න පුලුවන්ද?

    මම නම් කියන්නේ තමන්ට සල්ලි තියෙනවා නම් hardware නිතරම upgrade කරන්න,mod කරන්න ඕනේ නම්, උපරිම quality එකෙන් games ඕනේ නම් එතකොට PC Platform එක හොදයි. තමන්ට වැඩියේ hardware වලට වියදම් කරන්න බැරි නම්, mod කරන්න ඕනේ නැත්නම්, එවලේම game එකක් දාලා ගහන්න ඕනේ නම් ,quality එක ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ නැත්නම් එහෙනම් Console එක තමයි හොද. කොහොමත් PC vs Console අතර game වල quality එකේ වැඩි වෙනසක් නෑ. දුර ඉදලා ගහන කොට ඔය හැම එකකම Quality එක එකයි. ඒ ඒ කෙසෙලට ඒ ඒ බනිස වගේ හැම කෙනාටම PC Platform එක ගැලපෙන්නේ නෑ.

    සිරා බන්
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    Xbox360 eke adu gaane 1080p true out put ekak wath denna ba ban. PC wala 1080p walatath eha denna puluwan (depend on the Graphics card). Habai Xbox One eke nam dan PC graphics quality ekatama athi. mama nam One ekaka play karala naha thaama. habai ithin thawa two years walin withara PC graphics Xbox one eki PS4 ekei Graphics quality eka pannala yanawa

    :yes::yes:

    aluth console walath true 1080p games support karanne na godak ewa danata thiyena. xbone eke thiyenne hd 7790 ekata equal gpu ekak. ps4 eke 7870. 1k entry level anith eka mid range card ekak. dan pc ekata thiyene gpu ekka balanakota etchara powerful na oya cards dekama. pc ekaka maximum graphics dammahama ena quality eka ganna ba eka nisa kohomath.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    Simple. Game eka develop karanne Console eke specs anuwa. eka hinda settings wala brightness arenna wena mukuth change karanna ba. habai Graphics PC graphics ekka balanakota melo rahak naha.

    උබලගේ tv එක කබල් වෙන්න ඇති. ඒකයි ලස්සන නැත්තේ... consol graphics pc වලට වඩා 100 ගුණයක් හොඳයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    [/SIZE]උබලගේ tv එක කබල් වෙන්න ඇති. ඒකයි ලස්සන නැත්තේ... consol graphics pc වලට වඩා 100 ගුණයක් හොඳයි.

    :rofl: ඒක නම් වැරදියි. :P

    crysis-2-2.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    [/SIZE]උබලගේ tv එක කබල් වෙන්න ඇති. ඒකයි ලස්සන නැත්තේ... consol graphics pc වලට වඩා 100 ගුණයක් හොඳයි.

    console eke graphics hodai wage penne hoda tv wala play karana nisa :rofl:poddak pc ekak hoda tv ekakata gahala balapan pc games wala graphics kochra hodada kiyala ubata therei:yes:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    matanam game walata pc ram vga maru karala epa una.uparima 6mnth wage ne specs thiyenne.aluth game ekak apugaman badumathama.aye hadanna ona.athe thiyena pichchiya wiyadam karagena.mama xbox360 ekak gattha eka nisa.dan kaleka idan kisi awulak nathuwa games gahanawa..joystick walin dana wada keyboard danna ba ban.32'' tv ekakawath play karanna ona...
     
    Last edited:

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    එල මචන් පට්ට තෑන්ක්ස් බන් Xbox 360 250 gb elite / Modified LT 2.0 එක හොදයිද බන් ? කාලයක් ගේම් ගහන්න ?

    මෙකත් උ ගාවමයි තියෙන්නේ ටිකක් වෑඩි ගානක් කිව්වා ඒක ගන්නද?

    LT 3.0+ MOD KARANNA ONA ALUTH GAME GAHANNA
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ado.podak bala bala.lt + 3.0 mod karapu eak gain bn.2 eaka paranai.ubatata okalta oni prana 360 game eakk dala gaha puluwan.bt podak region eaka check karla gain.next gen console luth out una bn.puluwn nm tikk iwasapn.bt mata hithene widihta me gen eake consloe walta thwa 1 year yanknm wath games out kari machan..

    anika pc eke graphics and console wala graphics compare karana epa.mokada me gen geka apu console wala tiyen 2005-2006 out una technology eaka ewa ada wena kam update wela na.pc hardware ehama nane.

    console wala podi chance eakk tiyen,pc walta out wene nathi games godak console walta out wenawa.
    ex- WWE,Gears of war,god of war,uncharted,grand tourismo..etc..thawa ea wage hugak eawa tiynawa bn