උපන් දිනය

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේල් එකකින් ආවේ. රිපොස්ට් නම් තරහ වෙන්න එපා. නොදන්නා කෙනෙක් ඉන්නවා නම් බලන්න. ගොඩක් ලස්සනයි. ගොඩක් වැදගත්.

    ඉස්සෙල්ලම් පහල තියෙන ලින්ක් ඒක ක්ලික් කරන්න
    ඊට පස්සේ වින්ඩෝ එකක් ලෝඩ් වෙයි
    එතන තියෙන බොක්ස් එකේ ඔයාලගේ උපන් අවුරුද්ද ටයිප් කරලා ? ලකුණ ඔබන්න
    ටිකෙන් ටික තිරය කළු පාට වෙයි.
    බලන ඉඳල රස විඳින්න.

    වැදගත් වගේ හිතෙනවා නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න.


    http://whathappenedinmybirthyear.com
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හොදයි.. document එක type වෙලා ඉවර වෙනකන් ඉන්න ගියාම හද පායනව නෙ බං

    9Y7qmQ3.png