
wena team wala mun jevete gahanne na..ape ewunta thama gahanne..munge avagre balapanko..![]()

uba neda eda dila 100 gahanawa kiwwa gaman u polu galawan giye. Anna adath wk ekak gannawa kiwwa gaman uta 4k waduna.![]()


wena team wala mun jevete gahanne na..ape ewunta thama gahanne..munge avagre balapanko..![]()


මෙන්න මේක කළා නම් Hafeez out කර ගණන් එක ගේමක් නැහැCan SL hire Steyn for only 6 delivery







මන් කිවන්නේ බන් මුලින්ම මේක වෙනවා කියලා..කෝ තෝපි ඇහුවද
මෙන්න මේක කළා නම් Hafeez out කර ගණන් එක ගේමක් නැහැ
මුන් අද Over 40 විතර ඉවර කරයි වගේ...එක අතකට එකත් හොද අපේ උන්ගේ light bill එක හරි ඉතුරු වෙනවනේ
අද කිව්වයි කියලා මතක තියා ගනින්...මේ පාර අපි බන්ගලිදෙශේ ගිහින් එක මැච් එකක් හරි පැරදිලා එන්නේ...වැඩේ වැරදුනොත් මන් අනිවාර්යෙන්ම කොන්දේ බු ගානවා![]()

me uba konde boo ganne monada?? 
නිකං බොරුවට කෑ ගහන්න එපා මචංලා...අපේ ටීම් එකේ බැට්ස්මන්ලට බැරි බැට් කරන්න විතරයි...බෝලර්ස්ලට බැරි බෝල් කරන්න විතරයි...ඕල් රවුන්ඩර්ස්ලට බැරි බැටින්,ෆීල්ඩින්,බෝලින් විතරයි...ඒ ටික හදාගත්තම හරි...තව ඕනනම් අවුරුදු 10ක් යයි...එතකං අර හැමදාම කියන එක කිය කිය ඉමු..."දිනුවත් පැරදුනත් අපි අපේ සිංහයන් සමඟයි...!!!"![]()

ape batting, bowling, fielding okkoma awul. selection board eke indala players la wenakan okkoma awul.

mun fast bowlerslata gahanne na bn...
south africa ausi ehema awama munta choo yanawa![]()


herath ta thaniyen thama test match tika adinna wenne
ow ban wena team ekka lakunu 200 k gahaganna bae munta![]()

වැරදුනා බන්..මන් කිව්වේ කොන්ඩේ බු ගානවා කියලා බන්me uba konde boo ganne monada??
![]()


උබේ මොලේ ඇලේ දාලා හෝදන්න වටිනවා බන්..අපිට වෙන්නේ ඕක කියා කියා වෙන්න තමා බන්..![]()



