BIT කරන අය එන්න මෙතෙන්ට

kondaelakiri

Member
May 16, 2011
365
19
0
Me paara sem 6 results kohomada kattiyage?

Systems & Network Administration result=D

:baffled:

අනේ කවුරු මේකට උත්තරයක් දීපල්ලකෝ

I pass 1, 2 year subject and got DIT and HDIT certificates. In 3rd year pass all compulsory courses and pass two optional courses. One optional course got D credit. (IT6204 Systems & Network Administration result=D)

BIT site result page comment say u need do pass that subject or need to take one from reaming optional courses (1 of (IT5304, IT6204, IT6404))

On BIT handbook 2010-2014 all guide has following Criteria

” a grade not inferior to a C for the third year Individual Project and a grade not inferior to D for all other courses”

According to it we could keep D credit for optional courses. But site result page comment say u need pass one more optional course.

Also my registration year 2009 BIT handbooks haven’t any those details. It only says
“A grade not inferior to a C for the third year Individual Project”

So my question is which year exam criteria is apply for me? Is 2009 year BIT handbook exam criteria or latest BIT handbook criteria?

To get BIT degree, do I need to sit Systems & Network Administration course again and get C pass or current D credit is enough to get degree?
 
Last edited:

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Systems & Network Administration result=D

    :baffled:

    අනේ කවුරු මේකට උත්තරයක් දීපල්ලකෝ

    According to my knowledge (I'm not sure 100%) you still can get the degree even though you have D for one OPTIONAL subject, but you must have at least C for your project and GPA needs to be 2.0 or greater.. It's better to call and confirm this from BIT office...
    but machan they will mention that failed subject result as D in your result sheet, if that's ok doesn't matter, otherwise try to do EBA and get a good result...
    BTW what happened to your Networking 2 subject, was it tougher?
     
    Final GPA එක එනවා 2.36 විතර (As Assume Project result=C )..ඒ නිසා GPA අවුලක් නම් නැහැ...

    මෙන්න මේ විදියට සයිට් එකේ නම් පෙන්නන්නේ ..ඕන නම් මේ පාර කරලා දාන්නත් පුළුවන් ;)
    jcgvC8X.jpg

    result sheet එකේ ආවට නම් ලොකු අවුලක් නැහැ නේද:eek:

    මන් 2 year network කලේ නැහැ ..ඒ වෙනුවට Multimedia කරේ... 2012 campus වැඩත් එක්ක අවුල් උන නිසා + කම්මැලි කම නිසා Systems & Network Administration ලිව්වේ නැහැ..E business ලියලා පාස් උනා..XML repeat එකක් තිබිලා පාස් කරා ගේමක් නැතුව

    BIT forum එකේ දැක්කා තියෙනවා D 2ක් optional course වලට තියා ගන්න පුළුවන් කියලා..ඉතින් 2013 exam දාලා නමට ලියලා අවා,විනාඩි 18ක් විතර ගියේ.paper එක දීල අවා :rofl:
    හිතන් ගිය වගේම D එකක් අවා...:D

    මේ සයිට් එකේ result comment එක දැක්කම තමා චු ගියේ..අයියෝ ට්‍රයි එකක් දැම්මා නම් පාස් වෙන්න තිබ්බා.. :baffled:

    result අඩු උනේ නම් මන් network and linux අස නැති නිසා සහ linux OS එකක් දාගෙන command පුරුදු උනේ නැති නිසා :oo:

    3rd year වෙනකොට මුල තිබ්බ උත්සාහය අඩු උනා..එකත් හේතුව උනා result වැටෙන්න..තව campus ප්‍රොජෙට් නිසා වෙලාව ටිකක් අඩු උනා

    මන් email එකක් දැම්මා උඩ දාපු විස්තරේම..තාම reply එකක් ආවේ නැහැ...එහෙම උනොත් කෝල් කරලා අහ ගන්නවා...මේ පාර 100% confirm කර ගන්න ඕන..කරන්න ඕනද නැද්ද කියලා

    තැන්ක්ස් මචෝ..
     
    Last edited:

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    bit kohomada yakune karnne a/l pass unnma athida

    අඩුව වශයෙන් A/L S3 ඕන..මේ පාර result ආපු අයටත් දාන්න පුළුවන්.මේක බලපන්..

    Special Registration Desk for Advance Level Students

    Special Registration Desk for Advance Level Students

    Those who are interested in applying for Diploma in Information Technology programme 2013/2014 academic year are able to register at University of Colombo School of Computing (UCSC) . Special desk is open at reception (8.15 am to 4.15 pm) where applicants will be able to fill and print their application with the application fee. Application fee must be paid at shroff counter of UCSC on day of submission of the application.

    Note : Special Registration Desk for Advance Level Students will only be open on 24th, 30th and 31st December.
     
    Last edited:
    • Like
    Reactions: randitha chathumal

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Final GPA එක එනවා 2.36 විතර (As Assume Project result=C )..ඒ නිසා GPA අවුලක් නම් නැහැ...

    මෙන්න මේ විදියට සයිට් එකේ නම් පෙන්නන්නේ ..ඕන නම් මේ පාර කරලා දාන්නත් පුළුවන් ;)
    jcgvC8X.jpg

    result sheet එකේ ආවට නම් ලොකු අවුලක් නැහැ නේද:eek:

    මන් 2 year network කලේ නැහැ ..ඒ වෙනුවට Multimedia කරේ... 2012 campus වැඩත් එක්ක අවුල් උන නිසා + කම්මැලි කම නිසා Systems & Network Administration ලිව්වේ නැහැ..E business ලියලා පාස් උනා..XML repeat එකක් තිබිලා පාස් කරා ගේමක් නැතුව

    BIT forum එකේ දැක්කා තියෙනවා D 2ක් optional course වලට තියා ගන්න පුළුවන් කියලා..ඉතින් 2013 exam දාලා නමට ලියලා අවා,විනාඩි 18ක් විතර ගියේ.paper එක දීල අවා :rofl:
    හිතන් ගිය වගේම D එකක් අවා...:D

    මේ සයිට් එකේ result comment එක දැක්කම තමා චු ගියේ..අයියෝ ට්‍රයි එකක් දැම්මා නම් පාස් වෙන්න තිබ්බා.. :baffled:

    result අඩු උනේ නම් මන් network and linux අස නැති නිසා සහ linux OS එකක් දාගෙන command පුරුදු උනේ නැති නිසා :oo:

    3rd year වෙනකොට මුල තිබ්බ උත්සාහය අඩු උනා..එකත් හේතුව උනා result වැටෙන්න..තව campus ප්‍රොජෙට් නිසා වෙලාව ටිකක් අඩු උනා

    මන් email එකක් දැම්මා උඩ දාපු විස්තරේම..තාම reply එකක් ආවේ නැහැ...එහෙම උනොත් කෝල් කරලා අහ ගන්නවා...මේ පාර 100% confirm කර ගන්න ඕන..කරන්න ඕනද නැද්ද කියලා

    තැන්ක්ස් මචෝ..

    අඩේ මේක දැක්කම මටත් නිකන් කැරකිල්ල වගේ ආවා, සමහර subjects වලට උඹ අවුරුදු දෙකේම දාලා ඒ දෙකටම ගිහින් නැහැනේ බන් :eek::eek:, උඹේ අවුල තමයි මචන් උඹ sem 5 වල CS2 උඹ AB නේ, ඊට අමතරව sem 6 වල උඹේ Network 2 එකට D එකක්නේ, මම දන්න විදිහට මචන් උඹ ඔය දෙකෙන් එකක් හරි කරල අවම C එකක් ගන්න ඕනේ Degree එක ගන්න නම්, ඊට අමතරව project එක සහ GPA එකත් තියෙන්න ඕනේ, ඔය 3 complete උනොත් තමයි ඉතින් Degree එක ලැබෙන්නේ, මම දන්න විදිහට එක Optional subject එකකටයි D එකක් ගන්න ඕනේ(මම වැරදිද දන්නේ නැහැ), කෝකටත් call කරලා confirm කරගනින්, මම දන්න පොරක් හිටිය ඌ කොහොම හරි subjects ටික repeat කරගෙන ගොඩ දාගෙන project එකටත් B එකක් දාගත්තා, හැබැයි මිනිහා DB2 එකට D එකක් තමයි ආවේ, මිනිහා උන්ගෙන් ඇහුවම කියල තියෙනවා ඔයාට මේ පාර Degree එක ගන්න පුලුවන් කියලා, ඒක නිසා මිනිහා DB2 කලේ නැහැ, ඔය උඹට කිව්වා වගේ මම ඌටත් කිව්වා result sheet එකේ අරහෙම ආවම කැතයිනේ බං කියලා, උ දුන්නේත් උඹගේ උත්තරේම තමයි, ඔන්න ඔහේ කමක් නැහැ බං කිව්වා, ඉතින් අවුලක් නැහැ උඹට degree එක ගන්න පුලුවන්, Project එක කරලා ගොඩ දාගනින් subject එකත් එක්ක, good luck කිව්වා එහෙනම්................
     
    Last edited:
    • Like
    Reactions: kondaelakiri

    එක තමා මචෝ,මන් කිව්වේ මුලින් තිබ්බ උනන්දුව 3rd year එක වෙනකොට අඩු උනා කියලා :baffled:

    ලොකු කමකට නෙවි කියනවා මචෝ 1/2 year වල එකක් වත් fail නැතුව කරා...මන් ඔය දාලා නොයාන එකට පුරුදු උනේ කලින් BIT කල කෙනෙක් නිසා..එයා තමා කිව්වේ මුල් semester එකේ optional එකක් සුවර් නැත්නම් දෙවැනි එකෙන් වැඩියෙන් ඉල්ලන කියලා (1500ක් කෙල උනත්)..ඒ දවස් වල මුල් semester එකේ result දානකොට Next semester එකට exam කැදවලා ඉවරයි..එකෙන් බේරන්න තමා ඔය අමතර දන වැඩේ කරේ...

    ඒ නිසා 3rd semester maths එක සුවර් නැති නිසා 4th එකෙන් optional 03කටම දැම්මා..(Multimedia,network,Rapid application development )..අපේ කරොත් වැඩ හබක් වෙනෝ වගේ maths pass උනා..:D ඒ නිසා 4th එකෙන් Multimedia,Rapid application development ලියලා පාඩුවේ හිටියා...ඔය ලෙඩේ තමා දිගට ගියේ :sorry:

    3 year එකේදී try කලේ අනිවාර්ය course 02ක ගොඩ දා ගන්න...(3Rd තියෙන්නේ full English රචනා ඒවා නිසා බය උනා.)උනන්දුවෙන් කරේ 02යි ..ඒ දෙක පාස් ..නමට ලියලා ආව XML C-,අනිත් එක අත හැරියා.

    2013 අපරාදේ XML ගොඩ දැම්මේ..දන්නේ නැති කමට ඔන්න ඕකයි උනේ :D
    මේ පාර කොහොම හරි project එක ගොඩ දා ගන්න ඕන...

    එක නෙවි BIT කරාද?සේරම ඉවරද ?දැන් ජොබ් එකක් කරනවද ;)

    මේවා දැම්මේ බලලා කාට කටත් මන් කරපු ගොන් කම් නොකර ඉන්න :baffled:
     
    Last edited:

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    උඹේ අවුල තමයි මචන් උඹ sem 5 වල CS2 උඹ AB නේ, ඊට අමතරව sem 6 වල උඹේ Network 2 එකට D එකක්නේ, මම දන්න විදිහට මචන් උඹ ඔය දෙකෙන් එකක් හරි කරල අවම C එකක් ගන්න ඕනේ Degree එක ගන්න නම්, ඊට අමතරව project එක සහ GPA එකත් තියෙන්න ඕනේ, ඔය 3 complete උනොත් තමයි ඉතින් Degree එක ලැබෙන්නේ, ...........

    අම්මෝ එහෙම case එකක් තියේද??මන් කොහේ වත් එහෙම එකක් දැක්කේ නැනේ මචෝ :sorry:
    ඔය දෙකම optional කියලා තියෙන්නේ ...දැන් නම් ඇස් දෙකටම ඇඩෙනවා :sorry::sorry:

    මේක ගැන ගණන් කෝල් කරන්න ඕන number එකක් දන්නවද ;)
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    thama salli gewweth njaha ban[/]
    ගෙවපිය ඉක්මනට...Dec 31 කලින් ගෙවපන්..හෙටම ගෙවලා දාපන් රේගිස්ටර් පොස්ට් එකේ..නැත්නම් ගිහින් බාර දීපන්.දැනටම පරක්කු වැඩයි ;)

    එක පාරක් පොස්ට් එක පරක්කු වෙලා date එක පැනලා පට්ට කට්ටක් කළා හදා ගත්තේ...:baffled:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Selected sample project categories

    Download here

    තාම access නැති අය අරන් බලලා idea එකක් ගන්න...ඕක තියෙන්නේ vle project සයිට් එකේ,
     
    Last edited:

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    thaama 3rd Sem Exam application call kale na neda ??

    නැහැ තාම..Jan වගේ දාවි...

    exam එකට සති 02ක් තියලා බොරු මෙඩිකල් එකක් දාලා campus නිවාඩු අරන් පාඩම් කරපන් ;)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ගෙවපිය ඉක්මනට...Dec 31 කලින් ගෙවපන්..හෙටම ගෙවලා දාපන් රේගිස්ටර් පොස්ට් එකේ..නැත්නම් ගිහින් බාර දීපන්.දැනටම පරක්කු වැඩයි ;)

    එක පාරක් පොස්ට් එක පරක්කු වෙලා date එක පැනලා පට්ට කට්ටක් කළා හදා ගත්තේ...:baffled:

    oww bannn mage laga thawa 3 denek ge ewath thiyanawa. mun meka x'mas walata close karala ne. mata hithene 30 31 open karay.

    nathnam ithin lankawe dan hama thanama gini gannawane ee wage EDC ekath gini ganiy :D:D:yes::yes: