කියල වැඩක් නැ බන් slt එක ගැන
ඔව් ඉතින් උන්ට අලුත් customers ල ඕන උනාම අපේ cap එක අඩු කරලා අලුත් connections දෙනවා
මේ යන trend එක අනුව ඇමතියෙක් හොට දැම්මේ නැත්නම් මිසක් Service එක නරක් වෙන්නේ නෑ, ඒක ටික ටික සංවර්ධනය වෙන එකයි වෙන්නෙ. දේශපාලකයෝ තමයි ඔක්කොම කන්නේ නැත්නම් රට දියුණූ කරන කරන මහ දෙයක් නෙවෙයි. අපි දේශපාලකයෝ අයින් කරලා SLT එක පැත්තෙන් බැලුවොත් ,ලාබය ගත්තම SLT එකට තියෙනවා අවස්ථා 2 ක්, එක්කෝ 1GB එකට මිනිස්සු දෙන සල්ලි වලින් ලාභ ලබන්න ඕනේ , නැත්නම් Service එක නරක නිසා අයින් වෙලා යන Customers ලා නිසා පාඩු ලබන්න ඕනේ. ඉතින් මම හිතන්නේ SLT එක අනිවර්යෙන්ම Customers ලා යන එක ගැන හිතලා Service එක හොද කරයි ටිකක් හරි.
මේක තමයි Competition එකක තියෙන වාසිය, Monopoly එකක් තිබ්බම වෙන්නේ Company එකට ජනතාව සූරාකන්න ඉඩ ලැබෙන එකයි. Competition එකක් තියෙන කොට හොදම Service එක දෙනා Company එක ඉතුරු වෙනවා.