SLT BB VOLUME Enhancement (35GB)web family

kukka_cz

Member
Jun 29, 2010
262
14
0
Piliyandala
attachment.php
 

Attachments

  • 1484375_10151888851627469_703718058_n.jpg
    1484375_10151888851627469_703718058_n.jpg
    53.7 KB · Views: 1,235

EVC

Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    dan nam tikak shape wage

    thawa monawada news 100mbps eka denawada:rofl:
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මාත් Web Family එකට මාරු උනා මේ දැන්...මුන් කියනවා 250 ගන්නවලු package මාරු කරන්න :(
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    unlimited packages ගත්ත එවුන්ට මුකුත් නැ වගේ

    ඒ packages outdated කරලා තියෙන්නේ. 35GB මදි හැබැයි නමුත් දැනට ෂේප්. බලමු ඔහොම ටික ටික වැඩි කරයිද කියලා. නමුත් මම හිතන්නේ සමහරක් අයට නම් මේක ඇති වෙයි. සමහර මිනිස්සු 25GB එකේ 2GB වත් use කරන්නේ නෑ.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    පරණ එවුන්ට මුකුත් නෑ ... මාර business model එක :rofl:
    කියල වැඩක් නැ බන් slt එක ගැන :(

    ඒ packages outdated කරලා තියෙන්නේ. 35GB මදි හැබැයි නමුත් දැනට ෂේප්. බලමු ඔහොම ටික ටික වැඩි කරයිද කියලා. නමුත් මම හිතන්නේ සමහරක් අයට නම් මේක ඇති වෙයි. සමහර මිනිස්සු 25GB එකේ 2GB වත් use කරන්නේ නෑ.

    ඔව් ඉතින් උන්ට අලුත් customers ල ඕන උනාම අපේ cap එක අඩු කරලා අලුත් connections දෙනවා :( :(
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කියල වැඩක් නැ බන් slt එක ගැන :(



    ඔව් ඉතින් උන්ට අලුත් customers ල ඕන උනාම අපේ cap එක අඩු කරලා අලුත් connections දෙනවා :( :(

    මේ යන trend එක අනුව ඇමතියෙක් හොට දැම්මේ නැත්නම් මිසක් Service එක නරක් වෙන්නේ නෑ, ඒක ටික ටික සංවර්ධනය වෙන එකයි වෙන්නෙ. දේශපාලකයෝ තමයි ඔක්කොම කන්නේ නැත්නම් රට දියුණූ කරන කරන මහ දෙයක් නෙවෙයි. අපි දේශපාලකයෝ අයින් කරලා SLT එක පැත්තෙන් බැලුවොත් ,ලාබය ගත්තම SLT එකට තියෙනවා අවස්ථා 2 ක්, එක්කෝ 1GB එකට මිනිස්සු දෙන සල්ලි වලින් ලාභ ලබන්න ඕනේ , නැත්නම් Service එක නරක නිසා අයින් වෙලා යන Customers ලා නිසා පාඩු ලබන්න ඕනේ. ඉතින් මම හිතන්නේ SLT එක අනිවර්යෙන්ම Customers ලා යන එක ගැන හිතලා Service එක හොද කරයි ටිකක් හරි.
    මේක තමයි Competition එකක තියෙන වාසිය, Monopoly එකක් තිබ්බම වෙන්නේ Company එකට ජනතාව සූරාකන්න ඉඩ ලැබෙන එකයි. Competition එකක් තියෙන කොට හොදම Service එක දෙනා Company එක ඉතුරු වෙනවා.