wedding එකෙන් පස්සේ යන්න පට්ට place එකක් ඕනේ

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    wedding එකෙන් පස්සේ යන්න පට්ට place එකක් ඕනේ

    මචන්ලා මගේ වෙඩිම ගන්න ඉන්නේ.මට වෙඩිමෙන් පස්සේ දවස් දෙක තුනක් නිදහසේ ඉන්න හොද place එකක් තියෙනවනම් කියන්නකෝ.:P:P:P:P .මම place දෙක තුනක් බැලුව.මේවට අමතරව තව හොද තැන් තියෙනවනම් කියන්නකෝ.හැබැයි western province එකේ තියෙන place නම් ගොඩක් හොදයි .
    මේ තියෙන්නේ මම දැනට යන්න හිතාගෙන ඉන්න තැන්


    The ArK

    2a0bzvq.jpg


    rockchalet

    2q9i0yh.jpg



    එළකිරි අපේ යාලුවන්ගෙන් ඉක්මන් උත්තරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා .

    :yes::yes::yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan mehe places 2-3 inna gaannen umbta singa, mlaysia wage sira tour ekak daala enna puluwnne
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    කෙල්ලත් දැන්නම් චුරු චුරු ගානවා බඳින්නෙ නැද්ද කියල.. හොයල බලන්න ඕනෙ පොඩ්ඩක්